ශ්‍රී වික්‍රම රාජසිංහ හා සින්හල  බෞධ්ධ  රට                      3 කොටස
Posted on July 1st, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  සිංහලයන් සතු ගම්බිම් රාජ අනුග්රහය ඇතිව කොල්ල කමින් සිංහලයන්ගේ භව්මික  අයිතිවාසිකම්  පහර ගත වදඩු  සිංහල ස්ත්රීන්ද පාවාගනිමින්  ව්යාජ ලෙස සිංහල නම් ගාවාගෙන ඉඩම් හිමි රදලපන් තියක්  බවට පත්වීමට  කටයුතු කළහ .. ආත්ම ලාභයම මුල් කරගත් ඇතැම් සිංහලයෝ  වදුගයන් හා සම්මිශ්රණය වී  වඩුග පන්නය ගෙන  මහත් උජාරුවෙන් වැජඹෙන්නට  උත්සාහ ගැනීම නිසා  ජාති හිතය්ශී  සිංහලයෝ  කැ         ලබුනහ    ”’රාජසිංහ  විත්ති ”” පහත දැක්වෙන පාඨය  එයට එක නිදසුනකි ”””””’ මඩ  දොඹේ බන්ඩා  ගේ අක්කා  උඩු වෙරියේ අතකොට  හෙට්ටි රාළට සහාය කාලය . මෙයින් පැවතෙන  අය    පනන්කානියේ හෙට්ටි බණ්ඩාරගේ  දුවණිය හුවාය . . මෙතැන් පටන්            උසස්   පවුලක්      වුනාය .”””
අලුත් වව්පෙරු ඇතිකර ගැනීමත් එමගින් වදුගයන්  සිංහලයන්  අභිබවා සමාජයේ ඉහල  පන්තියට නැගී අයුරුත් ”’ උඩරට  විත්ති ””’ නම් පොතේ මෙසේ දක්වා ඇත      ( එක වඩුග පවුලක් ).”’ එවකට අනුරාධපුරේ නුවර වැව වලව්වේ     මදුරාපුරයෙන් පැමිණි රජ පරම්පරාවෙන්  පැවතෙන්නන් බව දැන  එහි ගියවිට  වත ගොස අසා  දෙපාර්ශවයම දැනගෙන  එහි ටිකකලක්  පසුවන අතර  කෞශල්යා කුමාරි  එම වලව්වේ  ටිකිරි බණ්ඩාර වෙනුවට ගැබ් ගත්තී    ඔහුට සරණ  කර දී  බාල නගනියනුත් සමග  මහනුවරට පැමිණ  කුණ්ඩසාලේ එවකට සිටි රජ  තමන්ට  නෑව  සිටින බවත්  දන  එහි ගොස් තම කුලගොත්  කියා රක්ෂාවක් ඉල්විය . නෑකම දැනගත් රජ  ඔවුන්ට වාදී සාසාගනීමට    අලකොල අං ගේකියන ගම දුන්නේය  . වලව්වක් සාදාගෙන  එහි සිටිනවිට  මහලේකම් විටිය   ලියන්නට  පත් කළේය .””’
මෙලෙසින්  වදුගයෝ  සිංහල සමාජය කෙළෙසමින්  සිංහලයන් සතු  පරම්පරාගත  ගම බිම් අයත් කර ගත්හ  මේ මහා ව්යසනයෙන් රට බේරා ගැනීමට ඇහැලේපොල ප්රමුඛත්වය ගත්තේ එනිසාය  ප්රභූන්  අතර වූ වාද භේද  මත බේධ  යටපත් වී ජාතික අවශ් තාව ඉස්මතුවිය  රජුගෙන් බේරීමට උඩරටින් පලාගිය ඇහැලේපොල   වදුගයා  එළවා දැමීම සඳහා  ඉංග්රීසින් සමග  සාකච්චා කලේ  වෙනත් පිළිසරණක් නොමැති නිසාය .. වදුගයින්  රජ නොවුයේ නම්  මේ එක වින්නැහියක් වත් වෙන්නේ නැත . සිදුවූ දේ බලන විට සිංහලයෝ  කලේ අවස්ථාවේ කල හැකි දෙයය් වඩුග රජු  සමග තනිව සටනට ගියොත්   පැරදුන එකා ඉවරෙටම ඉවරය .රජු මේවන විට බේබද්දෙකි ..  ඝාතකයෙකි .
විශ්වාසයට තැබූ දේ ලියාවට ගියා මෙන්  වැඩේ වැරදුන බව සැබැවි  පොරොන්දු කඩ කලේ ඉන්ග්රීසින්ය .පාලකයෝ රැවටෙති රනිල්ට මයිත්ත්රී රවටුනේය මහින්ද මයිත්ත්රීට රවටුනේය  ..  නමුත් වදුගයන් එලෙව්වේ නැත්නම්  සිංහල බෞද්ධ රට ක් ඉතිරිවෙන්නේ නැත . සිංහල රජ පරපුර වඳ වී ගිය විට  අලුත් පරපුරක් තැනීම ප්රභූන්ගේ කාරියකි   වන විට හොඳම සුදුස්සා හලේපොලය  මොල්ලිගොඩ වැනි  ඉංග්රීසින්ට  පාක්ෂිකවූ ටිකදෙනෙක්  නිසා  සිංහල බලාපොරොත්තු සුන්විය   ඇහැලේ පොළ ක්රියා කල හැටි  මතුවට දක්වමි එවිට ඔහුගේ අපේක්ෂා කවරෙක්දය්  දන ගත හැකඑදා රජු එලවූ නියම සිංහලයන්    අද 74% ක් සිංහලයන් ඉන්නේ  වදුගයා එලවූ නිසය් ඉංග්රීසි කාරයෝ අද නැත . වදුගයා එළවුවත් ඉන්පසු ඉන්දියානුවෝ දැන් සිංහල දේශය අල්ලා ගෙන යමින් සිටිති 

 මතු  බැඳේ ..

4 Responses to “ශ්‍රී වික්‍රම රාජසිංහ හා සින්හල  බෞධ්ධ  රට                      3 කොටස”

  1. Independent Says:

    “එවකට අනුරාධපුරේ නුවර වැව වලව්වේ අ ය මදුරාපුරයෙන් පැමිණි රජ පරම්පරාවෙන් පැවතෙන්නන් බව දැන ……..”

    Julia Nuwera Wewa Paranagama Kumarihamy + L B Aluwihare (son of U L B Aluwihare Dissawe & Ms Maralande, and brother of Sir Richard Aluwihare,
    see pic on flickr at http://www.flickr.com/photos/wgt_sanjeewa/756190230/ of Panabokke Dissawe and family, wife, Halangoda Kumarihamy, the daughter standing in the middle of the couple is Sir Richard Aluwihare’s mother, and the younger daughter seated on the left is W. A. Ratwatte’s mother.

    According to Lawries’ Gazeteer of The Central Province – Tikiri Banda Panabokke, born 1848, Fourth son of Loku Nilame, was educated at St. Thomas’ College. His First Marriage was to – Dambawinne Kumarihamy, d/o Dambawinne Rate Mahattaya by whom he has two daughters as depicted in the photo. Died young. The Lady in photo, is second wife Halangoda Kumarihamy, d/o Halnagoda RM, by whom he had two sons and six daughters.)

  2. aloy Says:

    This is interesting Dharmasiri

  3. Independent Says:

    alloy,
    more comments please. You must be free since no projects in Sri Lanka.

  4. aloy Says:

    Independent,
    These days I am a bit busy with some projects in an ASEAN country. Will join soon.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress