තිබ්බොටු  ගෙඩි යක් තරම්වත් මොලයක්  තියනවා  නම්
Posted on July 13th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

සියම් නිකායේ අලුත් මහනායක හිමියන්  ගේ නමට ගැල පෙන තරම් වත් මොලයක්  තියනවා  නම්  වසර තිහක් තිස්සේ  මිනීමරු ප්‍රභාකරන් නිසා විශේෂයෙන් සිංහල බෞද්ධයන් වින්ද දුක  දන සිටිය යුතුය . පට්ටම් ලැබෙන කොට රටත් බුදුසසුනත් ජාතියත් කුඩුපට්ටම් වෙන හැටි අමතක වෙන එක නම්   භයානක ලෙඩක් . හාමුදුරුවනේ  දළදා මාලිගාවට බෝම්බ ගහපු   එකත්  අමතකද .ඒ ල.ගම ඉඳලත් . ස්රිමහ බෝධිය නම් තියෙන්නේ ඈතනේ

   මේ ප්‍රභාකරන් ඇතුළු කොටින්නඩ යෙන් රට බෙරගත්තු  මහින්ද නැවත එන එක හොද   නැත රනිල් නැවත එනෙක හොඳය කියන්නේ මැරිලා ඉපදිලාද . රනිල්  ඇතුළු එජාපය  60,000 ක් පමණ සිංහලයන් මරණ කොටත් ඔබ  හිටියේ රටේ නොවෙයද.

මිලේනියම් සිටි  පාවාදී බුද්ධි අංශය සුනුවිසුනු කර ජනපාතිනියටත් මැති  ඇමතිවරුන්ටත් හොරෙන් කොටි සමග හොර ගිවිසුම් ගසා උන් ට යුධ තොග ගන්නේ සපයා සිංහල හමුදාව   විනාශ කිරීමට රනිල් කටයුතු කල හැටි  නොදන්නා  භික්ෂුවක් සාෂණයේ ඇත්නම්  ඒ සාෂණයට දෙය්යන්ගේම පිහිටය් .

මහින්දගේ වැරදි 100 ක් නම් රනිල් ඇතුළු  සගයින්ගේ වැරදි ලක්ෂයකි  ඒවාත් රට ට ද්‍රෝහිවීමේ වැරදිය  මහින්දට ඇත්තේ  සනාත නොවූ මුල්‍ය වන්චාය . 

මහින්ද මුදල් වංචා කලාම මොකද  හාමුදුරුවරුත් රටට විතරක් නොවෙය තමන් ඉන්න සාෂනයටත් ද්‍රෝහී වෙන කොට . මගේ දරුවෙක් මගේ සියලු සේසතම විනාශ කලත් මටනම් කමක් නැහැ රටම  පාවා නොදී … මේවා නොදන්නවානම්  අස්ගිරි ලේඛ කාධිකාරී  මදග්ගම  ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් හරි අහගන්න  ලොකු කම් හිතට නොගෙන .

මාලිගාවේ  පොකුණේ ඉබ්බෝ  වෙලා ඉපදෙන්නේ කවුද කියලා දන්නවද . ඒ තමය්  සාෂනෙට ද්රෝහි වූ  අ ය. සාෂනේටය් රටටය් ජාතියටය් සේරටම ද්‍රෝහිවූ   අය ඉපදෙන්නේ  රොඩී ගම්මාන වල  පතස් වල . මාලිගාවේ පොකුණේ ඉපදුනොත්  ආයුෂ වැඩිය්  නේ . ඒ තමය කාර්ම ශක්තිය පලදෙන හැටි .

   ජාතියේ මුරදේවතාවෝ  දැන් ඔලුවෙන් හිටගෙන . ජාතික කැක්කුමෙන් ඉස්සර  කෑ මොරදුන් මාදුලුවාවෙත්හ්  බදාපිනුම් ගැහුවනම් තිබ්බොටු  මොළ තියෙන  අ ය  මෙහෙම වීම පුදුමයකුත් නොවෙය්.

මහසෙන් රජු නැවත අදා ගත්තේ එකල සිටි  ජාතියේ මුරදේවතාවුන් වහන්සේලාය   එසේකලේ මහසෙන් ජාතිය රට ආරක්ෂා කරන  එඩිතර පුත්‍රයෙක් නිසය්  මහසේන්ගේ වැරදි දර්ශනය නිසා එයා ලවා  සොලීන්ට කත අදින  පෙන්දෙක් රජ කරවනවාට වඩා මහසෙන් ප්‍රතිසන්ස් කරණය කර යලි කැඳවීම හොඳ බව   ඒ රත්‍රන් මොලවලට වැටහුනා .

බ හිරයන් නිසා වැඩියෙන්ම විනාශ වුනේ උඩ රටය් අද උඩරට මුස්ලිම් වරුන්ටත් ඉන් දීය දෙමළුන් ටත්  අයිතිවෙලා . මේ විනාශය කල බට හිරයන්ට කත්  නොඇද  පාලනය
 කල එකම පාලකයා මහින්දය් 

  ඩී . එස්  1948 දී ආණ්ඩුව සරණං ගච්චාමි කියන්න එපා හාමුදුරුවනේ ”” කිව්වා මතකද 1815 ගිවිසුමේත්  බුදු සසුන රජු විසින් රැකියා යුතුබව තිබියදීත්  එදා ඩී  . එස් මෙහෙම  කියන කොට  එයා”  ජාතියේ පියා”’ ද නැත්නම් ජාතියේ අලුගොසුවාද ‘එයාම නේද  නිදහස් අද්යාපනයට විරුධ්ධවී ‘   මේක කලොත් ගස්ගෙඩි  කඩා  ගන්නවත් එකෙක් හොයා ගන්න බැරිවෙය් ”කිව්වේ .

අනිත් හැම එජා පෙ  නායකයන්ටම   වඩාරටට  ද්‍රෝහිකම්කල රනිල්  නැවත ගෙන්වා ගැනීම මහින්ද ගෙන්වා ගැනීමට වඩා හොඳය කියන්නේ   සාශනේ රකින්නද ,,,පඬු  හැලිය  රකින්නද  ‘

පළාත් සභා ඇතිකර 13 අ  ගෙනවිත් මෙරටට  බෙදුම් වාදය  නීතිගත කලේ එජාපය නොවෙයද .       අනේ හිමියනේ ඒ ක   හරි ශෝක්ද .ජො ලිද .  අස්ගිරියේ වැඩවිසූ පලිපාන චන්දා නන්ද නා හිමියන්ගෙන් පසු  මේ යට මොකද වුනේ  සාශනේ විනාශ වෙන්නේ    මේ  අ   ය අතින් මය බෞද්ධයෙක් නොවන රනිල්   සාශනේ දියුනුකරය්  බලාගෙන් ඉන්න . හොඳේ !ජාතික ගීයට කෙලවපු  කොඩියටත් කෙලවපු න නැටුම අවසන් කරන්නේ පඬු  හැ ලියත් පෙරලා දමලය්  එවිට ලොගුවවත් දාගන්න බැරිය නේද .

                                  හිතේ මාරුවට මෙහෙම ලිව්වාට  මා කරෙහි කිසිවෙකු අමනාප නොවේවා වැඩි දෙනෙක් කරන්නේ  කොලේ වහල ගැහීමය්  ඒවා කරකර ඉන්න දැන් වෙලාවක් නැහැ  පිරිත් නුලෙන් සනීපකරන්න බැරි  ලෙඩ ක් දැන් ජාතියට වැළඳිලා   විශාල මහනුවර යක්කු පෙරේත පිසාචයෝ එලවන්න  කරපු පිරිත් දේශනය වාගේ   මහා පරි මාන  ව්‍යාපෘතියක්    දැන් ඔබ වහන්සේලාගෙන් අවශ්ශය්  එ  ජාප මුස්ලිම් දෙමල . පිසාච  එකමුතුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය රක ගැනීමට නම්

12 Responses to “තිබ්බොටු  ගෙඩි යක් තරම්වත් මොලයක්  තියනවා  නම්”

  1. Hiranthe Says:

    Thank you Dharmasiri for your guts to write about them,

    they have been either bought by Michell Seisson or mesmerized by her. Ever since she visited the Sri Dalada Maligawa, their stand has changed to pro-American, pro-Indian. They hate MR because MR is India’s and America’s enemy.

    This is pity. Ratana (mahaththaya) is doing everything with their blessing. They may have changed Ratana mahaththaya’s stance as previously he was independent of Pacha -Champika.

    Whatever it is, the Deities who protect Mother Lanka will not care about these traitors whether they are priests or layman. We should not worry!! Those who are coming forward to protect our motherland are already in the field without any appeal from anyone. It comes from their own hearts. Those who are in the other camp have no feeling towards their motherland..so it is a waste of time trying to change their view. They are already dead in their hearts.

  2. ranjit Says:

    I feel like putting gold in your mouth for your courageous words Dharmasiri. This is not the first time this Mahanayaka uttered rubbish in front of the whole country. He is P.I.A. to Buddhism and the Sinhalese though he is a Buddhist and a Sinhalese. As head of our religion he should not take sides in politics. His job is to show MAITRI to each and every citizen alike. He should not be a paid servant of foreign or local Mafia but a disciple of Lord Buddha. Has he forgotten what Ranil and his cronies did in 2004 giving half of the country to the most ruthless killer Prabakaran? Has he forgotten how Ranil helped LTTE to kill our war heroes? Has he forgotten 83/89 JVP massacres? Has he forgotten the dead heroes and all the suffering we had for thirty long years. How can this lazy priest knows anything without coming out from his den. While thousands of Buddhist priests fighting to save the country very few western paid Priests like him utter just rubbish to please the traitors to this country.

    We need Lord Buddha’s blessings to free this land not this pumpkin shape Mahanayaka’s blessing. He should be condemned by all freedom loving citizens of this land for his unwanted comments. We should all rally behind Mahinda our great savior to free our nation from foreign interference and local coup leaders who are trying using all evil methods to destabilize the country. JAYAWEWA Mahinda.

  3. Ananda-USA Says:

    HOGWASH: United National Front for Good Governance

    The FOG of confusion envelops the JUNTA of BACKSTABBERS of the UNFGG which I will now re-label as the UNFOG:

    UnPatriotic Non-National Federation of Odd Goofballs

    STILL laboring under the DELUSION that they can be the Kingmakers in the upcoming Election!

    The people of Sri Lanka have now seen the DESTRUCTION they have wrought:

    the National ECONOMY in tatters,
    National Infrastructure Development at a STANDSTILL,
    NO HELP from the Neo-Colonial Western Powers who EGGED them on to TREASON and engineered a coup-de-etat for a pittance paid to NGOs,
    Tamil Separatists behaving as if they ALREADY have their Separatist State of Eelam,
    MOST PROMISES of the 100 day Yahapalanaya program ABANDONED,
    Government Officials looting the National Treasury and the Central Bank,
    the UNELECTED but APPOINTED UNP behaving dictatorially as if they had an electoral MANDATE and promising DEVOLUTION to separatists,
    the value of the Sri Lankan rupee zooming downwards and the COST OF LIVING rocketing upwards,
    and a full blown WITCH HUNT of Political Opponents underway AS NEVER BEFORE in INDEPENDENT Sri Lanka!

    This has been the PRICE of Electoral Myopia !

    Who in his right mind would AGAIN VOTE for, or pay HEED to, these SERIAL BUNGLERS who having MISLED the Voters of Sri Lanka ONCE in January, 2015 at the Presidential Election want to REPEAT the same performance in August, 2015 at the General Election?

    The Sri Lankan people have HAD ENOUGH of these INEXPERIENCED BUNGLING IDIOTS who destroyed the war-winning government that was developing our Motherland at a breakneck pace!

    They know NOW the MONUMENTAL FOLLY of trusting these addle-pated JOKERS and greedy puppets of FOREIGN powers!

    Come August 2015, the Voters of Sri Lanka will LAUGH these JOKERS PERMANENTLY out of office!

    May the FOG of CONFUSION reign only in the minds of the UNFOG cartel, and not in the minds of the General Voting Public with their minds NOW CLARIFIED by the Antics and Bungling since the last Election.

    The SURVIVAL of our Motherland, hallowed in our time by the blood of tens of thousands of our dead patriotic sons and daughters, who have sacrificed their lives offering the last full measure of their devotion to their Motherland, now lies in your hands!

    Rathna Deepa, Janma Bhumi
    Lanka Deepa, Vijaya Bhumi
    Mey Apey Udaara Wu
    Mathru Bhumi-yayi
    Mathru Bhumi-yayi!

    Aadi Sinhale, Ae Apey Meemuthun Layin
    Saara Wu, Udaara Wu
    Mathru Bhumi-yayi
    Mathru Bhumi-yayi!

    ……………………………………….

    MOU to form the United National Front for Good Governance in Sri Lanka signed

    ColomboPage News Desk, Sri Lanka.

    July 12, Colombo: The coalition partners, who contributed to the victory of January 8th election of President Maithripala Sirisena, have come forward to contest the upcoming parliamentary elections with the United National Party (UNP)as a new front and accordingly, have formed the United National Front for Good Governance.

    The Memorandum Of Understanding to form the United National Front for Good Governance was signed at the Temple Trees Sunday. The United National Front for good governance was signed under the patronage of the leaders and members of UNP, a section of SLFP, JHU, SLMC, Upcountry Tamil Alliance and Democratic Peoples’ Front.

    Prime Minister Ranil Wickramasinghe and General Secretary of the UNP Kabir Hashim signed the MOU on behalf of the UNP. Minister Patali Champika Ranawaka and Venerable Athuraliye Rathana Thero signed it on behalf of the Jathika Hela Urumaya.

    Meanwhile, another MOU between the UNP and the Progressive Group of the Sri Lanka Freedom Party (SLFP) was also signed at the Temple Trees. Ministers Rajitha Senaratne, Arjuna Ranatunga and M K A D S Gunawardena signed for the Progressive Group of the SLFP.

    The political party leaders said that they decided to establish the Front to prevent the reversal of the political revolution that took place on the 8th of January.

    Noting that for the first time in the history, the United National Party is contesting the General Election as a broad Front, Prime Minister Ranil Wickremasinghe said they signed a new agreement to take forward, strengthen and implement the January 8th revolution. And the new government will establish good governance.

    He further said they have to face the attempts by former President Rajapaksa and his regime to disrupt the January 8th revolution and to grab the power again.

    The Prime Minister said that they decided to form a United Front to protect good governance and it has to work as a political movement. The United National Party will contest under the Elephant Symbol at this election and no one will lose their identity.

    He said that they have given the opportunity to be present in Parliament as separate groups. All communities in the country should be united. The democracy in the country should be strengthened and the country should move into a modern era, he said.

  4. Jag Says:

    Singhalese Buddhists are grateful to you Mr.Seneviratne, for addressing this issue. This is an excellent wake-up call to our Chief Prelates. Thibbotuwawe Sri Siddhartha Sumangala Thero, the young Chief Prelate of Malwatte Chapter of Siyam Nikaaya hails from a “Radhala” family from Matale and most probably related to ”bandit queen”.

    In fact he was presented with his appointment in 2004 by the ”bandit queen” in Magul Maduwa. So anyone can notice the Chief Prelate’s bias towards her.

    It is the duty of Buddhist Monks to safeguard the country’s interests and not playing cheap politics. This act of making unsavoury political comments is highly unbecoming of his position as a Chief Prelate.

  5. Ancient Sinhalaya Says:

    Supposed to be the guardian of Buddhism in the country.
    Does he remember his darling batalande gb rw Unpatritoic Party (UNP) brutally killed Sinhalese youth.
    But couldn’t kill real terrorists, ltte.
    Remeber ltte killing pilgrims in his backyard when the low lives attacked Dalada Maligawa?
    Remember alugosu premadasa sending 600 policemen in the east to ltte bullet
    rember alugosu jr introducing 13,13a to divide the country
    remember algosu jr sacking 40,000 state employees in 1980 strike
    So called no corruption low lives did the biggest robbery in the country’s history within few days
    in the central bank bond scam
    list goes on.
    Still these traitors can’t see the damage this low life Unpatriotic Party (UNP) does to the Sinhalese,
    Sri Lanka and Buddhism. When you have enemy like this within you are doomed!
    Does he at least know this darling gb rw is a rampaging catholic at least?

  6. NAK Says:

    Thank you Dharmasiri for doing what I was hesitating. I do not do write upps but I wanted to point this out in a comment at least. This Thibbatuwawe chief prelate is habouring a grudge against Mahinda for not listening to him when he asked Mahinda not to imprison Fonseka. It was the dirty harry Karu who poisoned the mind of this prelate and he even persuaded him to proclaim a ‘Sangha aagnawa’ a prohibition order against Mahinda.
    He then refused to see Mahinda and always sent his deputy when ever Mahinda visited the temple.
    He is a that kind of silly idiot. Being a chief prelate he doesn’t know harboring grudges is a no no for him.

  7. Jag Says:

    ”He is a that kind of silly idiot. Being a chief prelate he doesn’t know harboring grudges is a no no for him.”

    ”If” this is the case, he is not suitable to hold the Chief Prelate’s position. Minister of Buddha Saasana in the next govt should take this up and do the right thing by appointing a ”true” saadhu to this position.

  8. Ratanapala Says:

    The two Kapu Ralas the head of the Malwatu and Asgiriya temples and heads of the Siyam Nikaya are two nincompoops occupying valuable religious space and desecrating it. They have done little to advance the cause of Buddhism other than tying Pirith Nool on all and sundry who comes with Ata Pirikara. To add insult to injury they are politically aligned with the United Christian Party aka UNP – Malwatu to the hilt and the other vacillating like a stick in the mud.

    Sri Lankans have not heard even a single Buddhist sermon from either of these two worthies let alone speaking on behalf of Sinhala Buddhists. They never speak out when Buddhist rights are being trampled on by the very political parties they worship and by their leaders. They only carry out their political agenda by either openly taking sides with unpatriotic leaders of the United Christian Party. Not a word was spoken when the Portuguese were invited to attend the 500th anniversary of soiling our motherland by the despicable Portuguese.

    Recently the nonagenarian chief of the Asgiriya chapter had the gall to ask the revered war hero Gotabhaya Rajapakse to retire to his home and spend his life in retirement. It has not occurred to this Kapurala that he is over 90 years old and that it would have served the Buddhist Establishment better by having a younger more educated priest in his place to protect and advance the cause of Buddhism in Sri Lanka and elsewhere.

    When the book Da Vinci Code was about to sold in Sri Lanka the Catholic Church protested and were able to stop its sale in Sri Lanka. Sri Lanka became only the second country in the world to do so apart from the former cannibal country the Solomon Islands. This shows the extent to which other religious leaders successfully exert their pressure and influence in Sri Lanka.

    I am Sinhala Buddhist and I am ashamed to see these two Kapu Ralas aiding abetting the United Christian Party (UNP) to demean and destroy Buddhism.

  9. Ancient Sinhalaya Says:

    One more achievement of his catholic darling gb rw grassing all intelligent offiers to ltte and sent them
    to their death. Was he on this planet or international space station at the time. Next government should
    put a Sinhalese in these positions! Not these Asinhala kapuralas!

    These Asinhalayin think it is fashionable to be Unpatriotic Party (UNP) supporters. Can anyone name one thing
    these low lives done for the good of Sinhalese, Buddhism and Sri Lanka in the last 75 years.
    They put foundations to divide the country by introducing 13, 13a. Now to destroy tea plantation, they selling the land
    to estate workers for their votes. These scum bags don’t care what damage to the county, Sinhalese and Buddhism. They just want to please the minorities and get into power. Don’t have to do to the Asinhalayas, because they going to vote anyway. Because it is fashionable! Can you believe these low lives?

  10. Senevirath Says:

    please please … write to this monk . mail them as soon as possible I wrote several we all should write.

  11. Senevirath Says:

    we have only this LANKA WEB ” to write an article like this . ” so called jaathika pathara’ will never publish this type of articles what ever happens to the country or saashana . they are ””pathola pattara ”””””’ even the king should obey the rules”””” IF NOT ….

  12. Indrajith Says:

    Thank you Senevi for this eye opening and bold article.

    With due respect to their original writers, please let me post some interesting comments picked up from “LankaCnews” regarding this same topic.

    1. Vimukthikami Sahajeewana says:

    Lankawe inna hondama UNP karayek thamai Malwatte Loku Thena inne… Aparade UNP Jathika leisthuwata Nodemme..

    2. Perera says:

    අපේ මහනායක උන්නාන්සෙලත් දැන් දොන් ජුවන් ධර්මපාලගේ පක්ෂෙට සිවුරු ගලෝගෙන වැඩ වගේ…!!! සාසනේට බුදු සරණයි…..!!!

    3. Sri Lankan Putin says:

    •අවසර සාදු ‘තිබ්බටුවාවේ’!
    •දේශපාලනේ ඔහේ තිබ්බාවේ!
    •ඔය අර්ජුනයා තමයි චන්ද්‍රිකාගෙන් ගුටිකෑවේ!
    •ඔබවහන්සේ වැඳුම් ලබමින් හිටියාවේ!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress