නොහඬනු මවුබිම.. අභීත මහින්ද වේදිකාවේ… අනුරපුර රැළියේ සජීව විකාශණය මෙන්න
Posted on July 17th, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජනරැළිය අද අනුරාධපුර සල්ගාදු ක‍්‍රිඩා පිටියේදී පැවැත්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැළිය පැවැත්වේ.

අගමැති මහින්දයි.. එය ස්ථිරයි.. සන්ධාන මහ ලේකම් මායි..

ඉදිරි මහ මැතිවණයෙන් පසු නියත ලෙසම මේ රටේ අගමැති වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා යයි සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා අනුරපුර සන්ධාන මංගල රැළිය අමතමින් කියා සිටියේය.තමන් සන්ධාන මහ ලේකම්වරයා ලෙස වගකීමෙන් මෙය ප‍්‍රකාශ කරන බවද කී ඔහු සන්ධානය දිනවා මහින්ද අගමැති කරවන සටනට පණ දුන් දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල පිරිසට ස්තුතියද පල කලේය.

යෝජනාව ගේන්නේ මායි..හිටපු විපක්‍ෂ නායක

සන්ධානය නියත ලෙසම ජයගන්නා ඉදිරි මහ මැතිවණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කල යුතු බවත් ඊට අදාල යෝජනා කරන්නේ තමන් බවත් හිටපු විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අනුරාධපුරයේ පැවැත්වෙන සන්ධාන රැළිය අමතමින් කියා සිටියේය.

නියත ලෙසම මහින්ද අගමැති කරවනවා.. – ශ‍්‍රිලනිප මහ ලේකම්..

එම මහ මැතිවණයෙන් පසු ස්ථිර ලෙසම හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත් කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා අනුරාධපුරයේ පැවැත්වෙන සන්ධාන මංගල රැුළිය අමතමින් කියා සිටියේය.

යොමුව මෙතනින්..

670749Viewers

4 Responses to “නොහඬනු මවුබිම.. අභීත මහින්ද වේදිකාවේ… අනුරපුර රැළියේ සජීව විකාශණය මෙන්න”

  1. Christie Says:

    සින්හලයන්ට බලය ඇති පාර්ලිමේන්තුවක් ඉතාම උවමනාය. මැලේසියාව, සිඟප්පූරුවමෙන් රටේ වැඩිජනතාව අතට බ්ලය ලැබෙනතෙක් සින්හලයා වල පල්ලේය.

  2. mahesh fernando Says:

    We need a Real PM, not a Hival PM.
    Mahinda is the right person for PM position.
    Also we need a fearless President, not a scarecrow who doesn’t belong to any political entity.

    Kick the “UNpatriotic Party” out of parliament, because they do not deserve it.

    Mahesh Fernando from CA USA

  3. Sarath W Says:

    It is great to see the real leaders of the SLFP making these bold patriotic statements. The scarecrow, the puppet and the traitor must be sh.ting in his pants now.

  4. Ancient Sinhalaya Says:

    MR has to battle so many enemies. Most dangerous of them all is UNPatriotic Party supporting Sinhalese (Asinhalese).
    Tamils and mussies always support the traitor party of course to get their kingdoms. Both tamil and mussies, backstabbed MR on 8th after he did so much for them.

    They know MR will never divide the country. So no votes from them. We have to concentrate on Asinhalese. They’ve been
    traitors to their motherland for so long. At least now they should try to save it from division. MR should drill this danger to
    the Asinhalese and try to get their minds changed for just one day. Asinhalese please be a Sinhalese for a day! slogan should be used to show these people they are going to be a party to the break up of Sri Lanka by supporting UNPatriotic Party.

    Traitor chief Batalande Butcher (BB) doesn’t care. He wants to win at any cost to save his skin. He knows if he loses he is going to end up behind bars for the biggest ever robbery in the history of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress