මාරපන මාරුකළේ ඇවන්ගාඩ්ද…? රනිල් සිරිසේන අර්බුධයද….?
Posted on November 15th, 2015

Courtesy Helabima

ඇවන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන තිලක් මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වන බව පැවසුවත් එය ජනපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින ශීතල බල අරගලයේ ප්‍රතිඵලයක් බව දේශපාලන විශ්ළේශකයන් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත්කර ඒ වෙනුවට ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් තෝරා එවූ හිටපු නියෝජ්‍ය පොළිස්පති සිරිසේන හේරත් මහතා අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව මාරපන ඇමතිවරයා විසින් පත්කර යැවීම ආසන්නම හේතුව බව විචාරකයන් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress