Galabodawatte Gnanasara Himi’s experience in the prison
Posted on March 3rd, 2016
Neth FM Balumgala video 2016-02-29 galagoda aththe ganasara himi
මහ රෝහලින් පිරිත් හඬ ඇසේ – දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිරිත්.
වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත් නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.
බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග තවත් භික්ෂුන් වහන්සේලා එකොළොස් නමක් පමණ රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීම සඳහා අද උදෑසන 10.00ට පමණ කොළඹ ජාතික රෝහලට වැඩම කළා.
එහෙත් උන් වහන්සේලාට ඒ සඳහා අවස්ථාව නොලැබුණු අතර වාට්ටු මාරු කරන අවස්ථාවකදී ඔහුට පිරිත් කියමින් පිරිත් නූල ගැට ගසා තිබෙනවා.
ඊට බන්ධනාගාර නිලධාරීන් විරුද්ධවූ විට උන් වහන්සේ සඳහන් කර ඇත්තේ අංගුලිමාලටත්, කොසොල් රජුටත් සම්බුදු කරුණාවේ වෙනසක් නොවන බවයි.
– See more at: http://offair.nethfm.com/article/34909#sthash.iTXIO8lL.dpuf
https://youtu.be/aCElgL_nkno