රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි
Posted on March 12th, 2016

President  –  Kadanndiah Neelakan

www.youtube.com/watch?v=3Oy9p3E8svk

බොදු බල සේනා, රාවණ බලය වැනි සිංහල බෞද්ධ සංවිධාන තහනම් නොකළොත් මෙරට යළිත් යුද්ධයක් ඇතිවිය හැකි බැවින් වහාම එම සංවිධාන තහනම් කළ යුතු බවට යාපනය කතෝලික පූජකවරුන්ගේ සංගමයපසුගියදා කළ ප්රකාශය සමස්ථ ලංකා හින්දු සම්මේලනය හෙළා දැක තිබෙනවා.

Colombotoday සමග අදහස් දක්වමින් හින්දු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්තන් මහතා සදහන් කළේ බෙදුම්වාදය නිර්මාණය කරපෝෂණය කළේත්, අහිංසක දෙමළ ජනතාව ත්රස්තවාදයේ ගොදුරක් බවට පත්කළෙත් ක්රිස්තියානි කතෝලික මූලධර්මාවාදය විසින් බවයි. එබැවින් අදටත් මේ රට දෙකඩ කිරීම සදහා සෘජුවම පෙනී සිටින මෙම ක්රිස්තියානි, කතෝලික පූජකවරු මුල්කරගත් මූලධර්මවාදී සංවිධාන විසින් සිංහල බෞද්ධ සංවිධාන තහනම් කිරීමට ඉල්ලීම විහළුවක් වන බව අරුන් කාන්තන් මහතා පවසනවා.

උතුරේ අහිංසක හින්දු තරුණයන් දකුණේ සිංහල ජනතාවට එරෙහිව අවුලවා, ලක්ෂ ගණනාවක් හින්දු දමිළ සිංහල තරුණ ජීවිත විනාශ කිරීම සදහා මග පෑදූවේ සැමුවෙල් ජේම්ස් චෙල්වනායගම් වැනි ක්රිස්තියානි මූලධර්මවාදී දමිළ දේශපාලකයන් බවත් ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය ඇන්ටන් බාලසිංහම් වැනි පල්ලියේ අනුග්රහය ලැබූ න්යායාචාරීන් විසින් ත්රස්ථවාදයකට පරිවර්ථනය කළ බවත්, රාජයප්පු ජෝශප්, එම්මානුවෙල් ඇතුළු පූජකයන් සන්නද්ධ ත්රස්තවාදයට මතවාදීමය අනුග්රහය දක්වමින් අද දක්වා ක්රියාත්මකව සිටින බවත් හින්දු සම්මේලනය පෙන්වා දෙනවා.

බෙදුම්වාදී ත්රස්තවාදය හරහා හින්දු දමිළ සමාජයේ පදනම විනාශ කර දැමූ කතෝලික, ක්රිස්තියානි මිෂනාරි මූලධර්මවාදීන් යුද්ධය හා සාමයමුවාවෙන් උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්රිස්තියානිකරණය කර ඇති බවද හින්දු සම්මේලනය දැඩි ලෙස චෝදනා කරනවා.

ක්රිස්තියානි, කතෝලික පල්ලියේ බෙදුම්වාදී ව්යාපෘතියට එකම බාධාව වන්නේ මෙරට ජාතික ව්යාපාරයවලට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේලා වන බැවින් උන්වහන්සේලාට එරෙහිව ඕනෑම ආකාරයකින් ක්රියාත්මක වීමට ඔවුන් කටයුතු කරන බවද හින්දු සම්මේලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තවද මෙරට බෞද්ධ සංස්කෘතික පදනම විනාශ කිරීම සදහා බ්රිතාන්, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ක්රියාත්මක සිටින බවත්, ඔවුන්ගේ මෙම අරමුණ ක්රියාත්මක කරන්නේ ඔවුන්ගේ අරමුදල් මත යැපෙන පූජකවරුන් ප්රමුඛ මූලධර්මවාදී සංවිධාන බවත් බෞද්ධයන් සහ හින්දුන් ක්රිස්තියානිකරණය කර ඔවුන්ගේ අක්මුල් සිද දමා මේරට බටහිරගැත්තන්ගේ කොළණියක් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් ක්රියාත්මක වී සිටින බවත් හින්දු සම්මේලනය අවධාරණය කරනවා.

President  –  Kadanndiah Neelakan

One Response to “රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි”

  1. Ancient Sinhalaya Says:

    We all know catholic church rules Sri Lanka. Now catholic-run UNPatriotic party at the driving seat.
    So they want to do everything they can do to destroy Buddhism and Hinduism from Sri Lanka.
    Die hard catholic token Buddhist pol pot ponil is running the show with his right hand man fellow
    catholic, minister of erection (permanent) by his side no problem for them to carry out their agenda.

    Please use the two links at the bottom to find out how catholic-run UNPatriotic party dealt with the two rebellions.
    Buddhist rebellion burns in tyres etc. Catholic rebellion was given half the country to rule. They prolonged the
    war since the terroist outfit was mainly killing Buddhists and Hindus. They got rid of 60,000+ Buddhists in
    the rebellion. They got rid of further 100,000+ Buddhists and Hindus from the 30+ years civil war.
    Not bad at all for the catholic church of Sri Lanka.

    Why does UNHCR wants to skin MR alive? Because he stopped hitler pira(mala)paharan carving out a catholic
    country in the north and east of Sri Lanka. Even archbishop two three of south africa was screaming to
    skin him alive. I wonder why?

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://ltte-christian-ties.blogspot.com/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress