මහින්දගේ ජනසටනේ විශ්මිත ගුවන් පින්තූර/වීඩියෝ මෙන්න.. එතෙක් මෙතක් සියළු වාර්තා බිඳ වැටේ..
Posted on March 17th, 2016

lanka C news

එම රැලිය පැවති හයිඞ් පිටිය සහ ඒ අවට සියළු මාර්ග ජනතාවගෙන් පිරී පැවතිනි. රැුළියේ අන්තර්ජාල විකාශයද මෑතකදී වාර්තාකල වැඩිම සජීවී නරඹනන් ප‍්‍රමාණයක් පෙන්වීය.

ඇතැම් අවස්ථාවල දස දහසක පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලොව පුරා පිරිසක් එම රැළිය නැරඹීය.

මෙම රැළියේ ඡයාරූප කිහිපයක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැළිය ඇමති අයුරු පහත දැක්වෙයි.

 

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ දින කොළඹ හයිඩ් පිටියේදී පැවති ‘ජනසටන’ විරෝධතා රැළියට අති විශාල පිරිසක් සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress