මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් එලවා දමන්නේ මෙහෙමයි.. – අලුත්ම සූත්තරේ ලොකුගේ කියයි..Lokuge discloses way to expel Sirisena from SLFP
Posted on March 20th, 2016
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ද විපක්‍ෂය වෙනම තරඟ කර වැඩි බලයක් පෙන්නුවහොත් ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් විසින්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයෙන් එලවා දමනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.
SLFP MP Lokuge says Sirisena will be expelled from SLFP after Joint Opposition wins the local elections
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ මහරගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.