මාර්තු 17 “ජනසටන” සිංහනාදය දිනේෂ් ගුණවර්ධන March 17 Janasatana Lion’s Roar Dinesh Gunawardena 2016
Posted on March 21st, 2016

(වාරණය කළ කෙලින් කථාව, හිස්බස්-මඩ-කොමි නෑ, කෙටියෙන් අභිමානයෙන්, ජාතික නායකත්වයේ සිංහනාදය)

(වාරණය කළ කෙලින් කථාව, හිස්බස්-මඩ-කොමි නෑ, කෙටියෙන් අභිමානයෙන්, ජාතික නායකත්වයේ සිංහනාදය)

(Censored speech of straight talk, No emptywords-mudslinging-comics, short & direct firebrand, a National Leader’s Lion’s roar)

එ.ජා.ප.ය ජිනීවා නුවරට ගිහින් මහින්ද රාජපක්ෂ දිනාදුන් දේශය රට බේරාගත් රණවිරුවන් පාවාදුන්නා!

විදෙස් නීති වලට රට යටත් කරන්න දෙන්නේ නැහැ!

in Geneva UNP betrayed the nation won by Mahinda Rajapaksha & country saved by our heroes!

we will not let the country be ruled under foreign laws!

මව්බිමේ නිදහස ස්වාධීනත්වය ඒකීය භාවය සුරකින්නඒකාබද්ධ විපක්ෂයේ අපේ සටන ඉදිරියටම!

Joint Opposition will continue the fight to defendindependece freedom unitary character of our Motherland!

අපේ රටේ ප්ර ජාතන්ත්රhවාදය දරුණු තර්ජනයකට පත්කරඅපේ රට බේරාගත්තා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආරක්ෂක බලඇණි ප්ර ධානින් සියල්ලන්හට ආණ්ඩුව සිදු කරන තර්ජන පරාජය කරමු

today democratic principles are grossly violated,Govt blatantly intimidating Mahinda Rajapaksha, war heroes & defence commanders

මැතිවරණ කොමිසමේ සභාපතිගේ වගකීම මාර්තු 31ට පෙර පළාත් පාලන ජන්දේ තියන එකයි!

responsibility of the Chairman of Elections Commission is to hold local govt elections before March 31!

ගම් මට්ටමේ පළාත් පාලන ආයතන 300ක ජන්දෙ මාර්තු 31 නොතියා පජාතන්ත්ර  විරෝධී එජාප ආණ්ඩුවට මහජන මතය යටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ

we will not let grassroots be deprived of their franchise elections due in 300+ local govts by March 31 are undemocratically blocked by UNP govt

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්ධනය කර ගොඩනගා දිටුණුවට පාතබන රටක් බාර දුන්නා රනිල් වික්රතමසිංහට නමුත් අවුරුද්දක් යන්න කලින් රටම බංකොලොත් කලා!

Mahinda Rajapaksha handed over a country which was developed & prosperous to Ranil Wickramasinghe, but even before a year the country is bankrupt!

අයවැය ලේඛනයේ පොදු ජනතා විරෝධී කොටස් කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන් වුනේ ඒකාබද්ධ විපක්ෂය නිසයි!

Joint Opposition managed to take out sections from the budget which hindered livelihoods of the common man!

මන්ත්රීi කණ්ඩායම නිහඬ කරන්න හැදුවට මහින්ද රාජපක්ෂ මැතිඳු නිහඬ කරන්න හැදුවටඒකාබද්ධ විපක්ෂය ජන්දය දුන්න ජනතාවත් එක්ක වැනෙන්නේ නැතුව ඉන්නවා!

hard attempts are made to silence our MPs, to silence Mahinda Rajapaksha but Joint Opposition will stand solid unwavering by the people who voted for us!

අපි එදත් අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක නොසැලෙන පර්වතයක් ලෙස ඉන්නවා!

at all times yesterday today & tomorrow we stand solid with Mahinda Rajapaksha as rock of Gibraltar!

රනිල් වික්රlමසිංහ ආණ්ඩුවට සල්ලි නැතිව මාස 3න් දෙවෙනි අයවැයක් අයි.එම්. එෆ්. (IMF) එකේ ණය කොන්දේසි වලට යටත් වෙලා පොදු ජනතාවගගේ කප්පාදුට එකඟ වෙලා

2nd budget proposal in 3 months as Ranil Wickramasinghe govt is bankrupt succumbed to IMF conditions to slash & cut back victories of the common man

රජයේ සේවකයිනි ඔබ ලැබූ ජයග්ර හණ වැඩ කරන ජනතාවනි ඔබගේ ඊ.පී.එෆ්. (EPF) අතිකාල කප්පාදු කරලා!

govt has started to cut back on victories of Public Sector employees , Workers EPF & OT

රුපියල දවස ගානේ බාල්දු වෙනවා කියන්නෙත් බද්දක්ම තමා ආර්ථිකය කඩන වැටී අවුල් ජාලයක පත්වෙලා

depreciation of the rupee is a similar term for another tax economy is in crisis in doldrums

ජන බලයට පමණයි ආණ්ඩු හදන්නත් ගෙදර යවන්නත් පුළුවන් විදේශයන් ඉදිරියේ දණ නොගහ රට බේරා ගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන් මේ ජන බලය යූ.එන්.පී. ආණ්ඩුව ගෙදරයවමු

it is peoples mandate which elects & defeats govts. Mahinda Rajapaksha didnt kneel before foreign powers & with his blessings peoples strength can defeat this unp govt

ඔබේ රැකියා නැති කරන ජනතාවට ගහන රටට නැති කරන ආණ්ඩු හදන්න වරමක් නැති යු.එන්පී. ආණ්ඩු කරන්න දෙන්න බෑ! මහින්ද රාජපක්ෂ මැතිඳුන් නැවත එන්න ඕනා!

defeat this unp govt which without a mandate has put your jobs at stake! hindered lives of common masses! & put the motherland in danger! Mahinda Rajapaksha must return!

අපගේ උත්තමාචාරය පුදකරනවා රට වෙනුවෙන් භය නැතිව නැගිට්ට GMOA දොස්තරවරුන් පරිඝණක තාක්ෂණ ඉංජිනේරුවන් ඇතුළු සැමට ETCA ගිවිසුම ආපසු හැරවීමට ඔබත් සමග ඒකාබද්ධ විපක්ෂය බැඳී සිටිනවා

we salute GMOA doctors engineers IT specialists & all professionals for standing up amidst threats, and Joint Opposition will jointly work with you to defeat ETCA

අගමැතිතුමණි ජනාධිපතිතුමණි මාර්තු 31ට පසු ලක්ෂ සංඛ්යාnත බදු ගෙවන ජනතාවගේ නියෝජනය පළාත් පාලන ජන්දේ තිබ්බේ නැත්තම් ඒකාබද්ධ විපක්ෂය මේ ජනසටන සියලු පළා අගමැතිතුමණි ජනාධිපතිතුමණි මාර්තු 31ට පසු ලක්ෂ ගණන් බදු ගෙවන ජනතාවගේ නියෝජනය පළාත් පාලන ජන්දේ තිබ්බේ නැත්තම් ඒකාබද්ධ විපක්ෂය මේ ජනසටන සියලු ආයතන දිනන සටනක් බවට පරිවර්තනය කරනවා

Prime Minister, President, if local govt elections are not declared by March 31, as tax payers people must elect their representatives, else Joint Opposition will convert this struggle to a sweeping landslide victory

ඔබ සැමට ජයවේවා! ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා!!

මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා!!! මාතෘභුමියාට ජයවේවා!!!!

Victory to All of you! Victory to the Joint Opposition!!

Victory to Mahinda Rajapaksha!!! Victory to the Motherland!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress