බුර්කා හෙවත් හිජාබ් ,ගෝනි බිල්ලෝ
Posted on September 2nd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

     ටික කලක සිට ලංකාවේද  මුස්ලිම් ජනයා ගෙන් සමහරු ගොනිබිලු නැටුමකට සැරසෙමින් සිටිති . නොබෝදා  විභාගයකට ලිවීමට  පැමිණි මුස්ලිම් ශිෂ්‍යාවෝ ඇස පමණක් පෙනෙන සකල සර්වාංගයම  වැසෙන ලෝගුවලින් වැසී  විභාග ශාලාවට පැමිණීමේ සිද්ධියක් වාර්තා විය මේ ය ගැහැණුන්ද පිරිමින්ද කියාවත් හඳුනා ගැනීමට පරීක්ෂවරුන්ට නොහැක ඔවුන්ට සිය ඇස්  වලින් ලෝකය පෙනුනත් අපට ඔවුන්ගේ ඇස වත් හරියට බලා ගත නොහැක  ඉතින් කොහොම අනන්‍යතාව පරීක්ෂා කරන්නද . සන්හින්දියාවයය් කියා කියා  මේ  සියල්ලට ඉඩ දිය යුතුද .එන පොට හොඳ නැත  උතුරේ බුදු පිළිම කඩා දමය් පන්සල් හැදීමට විරුධ්ධවෙය්  සිංහලයන්ට තලා එළවා දමය් නාගදීප නමත් වෙනස් කලයුතුයය් කියය සීගිරි කාශ්‍යප  ”’කාසි අප්පන් ‘ කර දේවානම් පියතිස්ස   ”පියතීෂන් ” කරය  බුදු හිමියනුත් දෙමල යය කියය   . කොටින්ම මේ දිවයිනම දෙමළුන් ගෙන් සිංහලයන් පසුව උදුරා ගත්තේ යය ද ලියය් කියය්  එනිසා . දැන් අඩුවශයෙන් රටෙන් තුනෙන් දෙකක් වත් ඉල්ලය්  ඒ අල්ල පනල්ලේ  මුස්ලිම් වරු  ගහක් ගලක් ගානේ පල්ලි හදමින්  සංවිධානාත්මකව තම ජනයා බෝකරමින් සිංහල දේශපාලකයන්  ගොනාට අන්දමින් ඉඩම් කොල්ල කමින්  මුස්ලිම් ජනාවාස හැම තැනම බිහි කරය්  ෂරියා නීති ගෙන එන්නටද උත්සාහ ගනිමින් ඇත . උතුරේ දෙමල මිනි සුන්ට  ”තෙසවලමෙය්  ” නමින් වෙනම නීතියක් දැනටමත් ඇත .එයද හරිනම් මුස්ලිම් නීතියකි . ”මුක්කුවා ”  නමින් තවත් මුස්ලිම් නීතියක්  ඇත .  අන් හැමෝටම නැති  විවාහ නීතියක් මුස්ලිම් වරුන්ට ඇත .
                                                                එහෙත් අන්දොමය් , වසර තුන්දාහක පමණ ලිඛිත ඉතිහාසයක්  ඇති මෙරට හැදු වඩු  හා පර සතුරන්ගෙන් රට ආරක්ෂා කල සිංහලයන්ට  තිබු සියලු සිංහල නීත් රීති ඔවුන්ගෙන් ඉවත් කර උන් මත රෝම ලන්දේසි නීතියක් පටවා ඇත .මේ කිව්වේ ටිකකි  , දැන් බුර්කාව ගැන බලමු
           අරාබි ”හිජාබ් ” යන්න  වෙලය ලෙසින්ද පරිවතනය වේ සැඟවීම යනු අර්තයය්  ”හජබා— සැඟවීම —-   යනු හිජාබ් යන්නේ මුලය වේ වෙලය වහල් බවේ සන්කෙතයය්  එනිසා ඊජිප්තුවේ  නිදහස් කාන්තා සංගමයේ කාන්තාවෝ  1923 දී වේල්  ගලවා මුහුදට දැමුහ  1927 දී තුර්කිස්තානයේ හිජාබය ඉවත ලීමේ මෙහෙයුමක් —DE  HIJABIZATION  දියත් විය  උස්බෙක් ස්ත්‍රීන් 87000 හිවසුම් ප්‍රතික්ෂේපකළහ  මෙයට විරුධ්ධවූ ඔවුන්ගේ පවුල්වල සමහර පිරිමි  මේ ගැහැණු අතරින් 300ක්  පමණ මරා දැමුහ 1928 දී  ඇෆ්ගනිස්තානයේ   ෂා  රජු  නිදහස් දිනයේදී හිස් වැසුම ඉවතලන මෙන් සිය බිස බිසවට කියූ විට පුජකයා ට රැවටුන ජනතාව එයට විරුධ්ධවුහ  සේයා . 1936දී රෙෂා ශා  රජු  හිස මුහුණු ආවරණය නැවත තහනම් කරන ලදී   අන්තවාදී අන්ධ මුස්ලිම් වරු නැවත විරුධ්ධවුහ  නීතිය අහෝසිවිය .හිජාබ ආවරණය  කුරානයේ සුරා  33.53 හා 59න් ද  33.32 හා 39 න්ද  අනුමතය . සියොළඟ වසා  නිවාස අඩස්සියේ සිටීමට  කාන්තාවට සිදුවුනේ  මේ ඉස්ලාම් නීති වලිනි  ග්‍රීක   සිරිත් හ –රහා බය්සන්ටයින් සිරිත් වලට  එකතුවූ ගැහැණිය ගේ තුල සිරකිරීම සමග පර්සියන්වරුන්ගේ  වෙලය හෙවත් හිජාබය – බුර්කාව – ද ගෙන  කඩුවේ බලයෙන් මෙය නීතියක් බවට පත් කළහ
   —- විමුත්තිමග්ග  …නමින් මා  ලියා පලකල   පොත අනුසාරයෙනි —

2 Responses to “බුර්කා හෙවත් හිජාබ් ,ගෝනි බිල්ලෝ”

  1. Ratanapala Says:

    In society we live by a social contract into which we become contactees at the time of birth. In society when we communicate with each other we have a right to know who the other person is. Showing the full face is an expression of that honesty and equality of that relationships. Burqua or Hijab is a negation of that right.

    Those who hide their faces are either dishonest, purveyors of terrorism or are carrying diseases that cannot be divulged – most common of which could be – bad breath !

    Coming to take part in an examination in a hijab is the height of that dishonesty n those who allow such happenings are also guilty by association .

    Overall Burqua or Hijab is simply the expression of a dishonest society who is intent on deceiving others. In all practicality the world knows today that Muslims are dishonest n have no intent on treating other members of society as equals. They have no intent on honoring that social contract which is dearer than bogus human rights or the fantasy of bogus democratic rights.

    Full freedom n full security are mutually exclusive.

    “There is full freedom in the jungle where one can kill or be killed – meaning no security.There is full security in a prison but no freedom”

  2. S.Gonsal Says:

    War against Hijab need to be started. It should be arranged to be initiated by Muslim women. Strategy is necessary to do this. Exam hall is a good place to start. They should be asked to remove Hijaab and walk 50 m to prove identity.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress