ඔබ මේවා දන්නවාද?   (ජාතිය පාවාදීම පොත ඇසුරෙන් )       
Posted on September 10th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න 

 1886 නුවර එලිය දිස්ත්‍රික්කයේ පාලන වාර්තාව ලියු     ල “මසුරියර්උපදිසාපති සඳහන් කරන අන්දමට  එහි බදු නොගෙවීම නිසා  කුඹුරු 2889ක් වෙන්දේසි කරන ලද අතර  ඉන් 1260ක්  පහත රටින් ආ සිංහලයන් හා මුස්ලිම් වරුන් විසින් මිලට ගන්නා ලදී  පහත දැක්වෙන්නේ  නුවර එලි දිස්ත්‍රික්කයේ  වෙන්දේසි කල  ඉඩම් 
 කීපයක විස්තර යකි

ගම ඉඩමේ නම  ප්‍රමාණය හිගබදු  විකුණුම් මිල   තක්සේරු වටිනාකම
කොහොක කොහොම්බල් අ රාව පෑල 2 ශත 18ට අඩු ය්  රු. 2.60  රු 200.00
යටිපලාත මීගහ අරාව 3 හමාරය් එම  රු.12.00 රු.400.00
උඩගම්පහ අංක 2050 කුඹුර අමුණු 1 ශත 50ට අඩුය් රු.20.50 රු.600.00           

කරුණු වටහා ගැනීමට අදාලව පමණක් නිදසුන් දක්වා ඇති අතර  මෙම වෙන්දේසියේදී  තක්සේරු වටිනාකම රු. 3150.00 ක්  වූ ඉඩම්  කීපය විකුණන ලද්දේ  රු.20.60 ක් වූ හිගබදු  අ  ය කර ගැනීම සඳහා වීම  මෙම ඛේදවාචකයේ අතිශය අනුවේ ද නීය  අංශයය්

                                             මෙසේ කලේ   මොකද ?  ඉංග්‍රීසි ආක්‍රමණිකයා ට අවශ්‍ය වුයේ  මෙරට ධනය උන්ගේ රටට ගෙන යාමටය් .එසන්දහා කුලී කුරක්කන් කරන මුස්ලිමුන්ට දෙමළුන්ට හා එවැනි සිංහලයන්ට තම අ ත පල්ලෙන් වැටෙන සොච්චමක් දී උන් ලවා තමන්ගේ කාර්යය කරවා ගැනීමටය .උඩරට කලාකපා විනාශ කර තමන්ට මුදල් උපයාදෙන භෝග  වැවීමට අරකී අම්බට්ටයෝ ඉංග්‍රීසින්ට උදවු දුන්හ උන් ඉංග්‍රීසින්ට භාණ්ඩ ගෙනයාම සඳහා පාරවල් තනා දුන්හ .කඩුගන්නාවේ ගල බිඳ උමං  පාරක් තනුහ  එසේ කර උඩරට සිංහලයන් මර්දනය කිරීම සඳහාඉංග්‍රීසි සොල්දාදුවන්ට  වේගයෙන් එහි යාමට  මාවත සකස් කළහ 
                                  නොබෝදා පිටරට සිටින එක සිංහලයෙක් යය කියන එකෙක් මෙන්න මෙහෙම කව්වා .””’සුද්දා කඩු  ගන්  නාව ගල බින්දේ නැත්නම් උඩරට උන්ට අදත් කොළඹ   බලන්න හම්බ වෙන්නේ නැහැ ..” ඉංග්‍රීසින් විසින් මුන්ගේ නහයවලුත් විද නාස් ලනු දමා   ඇත . ..                                                            

  මුන්ට නමක් කියාපියෝ    …….එය ඔබට භාර කරමි .

One Response to “ඔබ මේවා දන්නවාද?   (ජාතිය පාවාදීම පොත ඇසුරෙන් )       ”

  1. Christie Says:

    මෙය සින්හලයට පමනක් සීමාවූ දෙයක් නොවේය. බිරිතානු-ඉන්දියානු අදිරදයේ සීතල නොවෙන යටත් විජිතවල සිදුවූ දෙයක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress