Chandrika an agent in conspiracy to split SLFP චන්ද්‍රිකා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ ඒජන්තවරියක් – වාසුදේව Vasu
Posted on September 13th, 2016

Adaderana

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගි වීම තුළින් සංහිඳියාව පෙනෙ‍න්නට තිබූ බව පා.ම වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එමඟින් ජාතික සංහිඳියාව කෙසේ වෙතත් ශ්‍රීලනිපය දෙකඩවීම පැහැදිලිවම සිදුවුණු බව මන්ත්‍රීවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම රැස්වීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගි වීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක  ඒජන්තවරියක් ලෙස ඇය කටයුතු කරන බව පැහැදිලි වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රුපි‍යලේ අගය අඩුවීම හේතුවෙන් පසුගිය මාස තුළ මසකට රුපියල් බිලියන 1000 බැගින් රුපියල් බිලියන 5000කින් ණය බර වැඩි  වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.

Leader of Democratic Left Front (DLF) MP Vasudeva Nanayakkara says that the leader of the SLFP participating in the UNP convention as the chief guest shows the harmony existing between the two parties.

However, this harmony has become the cause for the splitting of the Sri Lanka Freedom Party (SLFP), he told reporters in Colombo today (13).

He charged that in a way former President Chaindrika Bandaranaike Kumaratunga is also an agent” in this conspiracy” to split the SLFP.

He said that the Local Government election is expected to be held soon and if it is not held the people will rise up against the government.

The former minister said that this election will show the reducing support for the SLFP leadership which is engaging in politics in unity with the UNP ahead of the LG polls.

September 13, 2016  04:46 pm

– See more at: http://adaderana.lk/news.php?mode=beauti&nid=36932#sthash.sdpFkV6t.dpuf

One Response to “Chandrika an agent in conspiracy to split SLFP චන්ද්‍රිකා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ ඒජන්තවරියක් – වාසුදේව Vasu”

  1. SA Kumar Says:

    Leader of Democratic Left Front (DLF) MP Vasudeva Nanayakkara- I only know him as LSSP leader ,why Our PM sorry CM Viggie’s Daughter-in-law’s father talking about SLFP ???

    Hello any one in SLFP home …….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress