පදින්චිකාර ජනවරිගයන්ට විජාතික අයිතිවාසිකම් දීම නිසා සිංහෙල රට ආක්රමනයට ගොදුරුවී ඇතිබව නොපෙනේද?
Posted on September 16th, 2016

අනුර සෙනෙවිරත්න       

ලොව හැම ජාතික රටක පදින්චිකාර ජනවරිගයන්  එම රටේ එකම ජාතික පුරවැසියන් බවට පත්වන අතර සිංහෙල රටේ  පමනක් අතහැර ආ ඔවුන්ගේ විජාතික රටේ විජාතික අයිතිවාසිකම් සිංහෙල රටේද දී ඇත. මෙය සිංහෙල ජාතික සෛරීත්වය මහ දවාලේ උල්ලංගනය කිරීමකි.  සිංහෙල ජාතික සෛරීත්වය නම් සිංහෙල ජාතික මව්බිමේ සිංහෙලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයකි! එහෙත් තවම කවුරුවත් මේ ගැන 1948 සිට අදවනතුරු කතා නැත! ලොව වෙන රටක මෙවැනි අපරාදයක් මෙතෙක් කල් ඉවසන්නේ නැත.  හේතුව අර කලවම්  නාමික කුනු සිංහලයන් රට ඩැහැගෙන සිටීමය. බහුතර සිංහෙලයා බල හීනව අසරනවීමය. එහෙත් ජාතිකත්වය ඇති සුලු පිරිසක්වත් මෙම අපරාද ගැන දැනුවත් කිරීමක් කර නැත! අහෝ සිංහෙල මනසට වෙච්ච දෑ?   අපරාදයක් කොතරම් කලින් සිදුවුනද අපරාදය අපරාධයකි – එයට යුක්තිය දැන්වත් ලබාගැනීම අපේ යුතුකමය. නැත්නම් සිංහෙල රටේ හා ජාතියේ අකල් විනාසයට මග පෑදේ! සිංහෙල රට හා ජාතියට මෙතරම් අපරාදයක් සිදුවී ඇතිබව තේරුම් ගැනීමට බැරි කිසිම හේතුවක් නැත.  මෙම මූලික අපරාදය නිරපරාදය කිරීම අපේ මූලික ඉලක්කය මිස වෙන අනන් මනන් ගැන සිතීම පවා මිනිසත්කමට ලැජ්ජාවකි.

සිංහෙලයාගේ උරුමය තමන් විසින්ම පාවාදෙන බව පදින්චිකාර ජනවරිග නායකයන් නිතර සිතන බව ගැන අප සිතනවාද? ඔවුන්ගේ වැඩි අහංකාරකමට හේතුවද එය බව අප දන්නවද ?  ලෝකය ගැන දැනමුත්තෝ වෙන කිසිම ජාතියක් මෙවැනි පාවාදීමක් නොකරන බව නොදන්නේද?  

සිංහෙල රටට යුක්තිය ලබාගැනීම සින්හෙල රට තුලින් සිදුවියයුතුය.  

 

 

One Response to “පදින්චිකාර ජනවරිගයන්ට විජාතික අයිතිවාසිකම් දීම නිසා සිංහෙල රට ආක්රමනයට ගොදුරුවී ඇතිබව නොපෙනේද?”

  1. Christie Says:

    සුද්දාගේ කරපිටින් බිරිතානු-ඉන්දීය යටත් විජිතයනට ගිය ඉන්දියානු පරපෝසිතයෝ වරප්‍රසාද ලත් ජඩයන්ය.

    උන් මුරුසියේ, ගුයාන, ෆීජී, මැලයා, බුරුමය, සින්හලය, අප්‍රිකානු යටත් විජිත වෙන්න පුලුවන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress