ITN Adult’s Only පෙන්වන්නේ අගමැතිගේ උපදෙසින්.. පළමුවෙන් පෙන්වන්නේ සමලිංගික චිත‍්‍රපටයක්..
Posted on September 26th, 2016

ලංකා සී නිවුස්

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත‍්‍රි දහයෙන් පසු වැඩිහිටියන්ට පමණක් චිත‍්‍රපට පෙන්වන්නට යන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හසලකදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

ඒ අනුව දරැවන් නිදිකර එන්න යයි දන්වා පළමුවෙන්ම පෙන්වීමට යන්නේ සමලිංගික චිත‍්‍රපටයක් යයිද ඔහු එහිදී පැවසීය.

69,821 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress