ආණ්ඩුවේ මුළු කෙරුවාවම වචන තුනකින් කියයි.. ඊළග කෝච්චියේ බෝම්බයක්.. තර්ජන ගම්මානවල මැරෙන බිළිදන්..
Posted on September 28th, 2016

ලංකා සී නිවුස්

අලූත් ආණ්ඩුව නිසා ගොඩ ගියේ තිදෙනෙක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම තිදෙනා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා, වසීම් තජූඞීන් හා ලසන්ත වික‍්‍රමතුංග බවයි.

අනිත් සියළු දෙනා අද වන විට වැලලී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress