සිංහල මුල 4-(-ජාතිය පාවාදීම පොතෙන්)
Posted on September 30th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහල ප්රාකෘතය ද්රවිඩ භාෂා ගණයට අයත්යය් පෙන්වන්නට ජේම්ස් රත්නම් ,පෝල් ජෙයරාජන් ආදීහු උත්සාහ කළහ 1983 අප්රේල් 08 දින ymca හි දී ජයරාජන් හෙට්ටිආරච්චි මහාචාර්ය තුමාගේ අදහස් විකුර්ති කරමින් කීවේ එතුමාවිසින් යක්ෂ නාග ගෝත්රිකයින්ගේ වචන වියහැකියය් කී ””’ඇපය ,ඔලුව කකුල ……….ආදී වචනටැමිල් මුන්ඩාබව හෙටිආරච්චි මහතා පිළිගෙන ඇතිබවය .එහෙත් සින්හලවියතුන්ගේ ප්රශ්න කිරීමේදී ජයරාජන් නිරුත්තර විය .
12
වන සියවසේ ලීලාවතී රැජින ,කල්යානවතී රැජින හා 6 වනපරකුම්බා රජ දවසේ මේ රටත්රි සිංහලේ ”’ ලෙස ව්යවාහාර විය ක්රිව 4 සියවසේ රචිත පළමු වංශ කතාව වන දීපවංශයේ ”’ලන්කාදීපෝ යං ආහු සීහෙන සින්හලා ඉති ”’—-ලංකා දිවයින සිංහයා නිසා සිංහල නමින් හැඳින්විණි —- යන්නද ඉහතින් දැක්වූ සියලුම කරුණුද තිබියදී ”’සිංහයාගේ ජනතාව ”’ නම් ලිපියකින් ලෙස්ලි ගුනවර්දන නම් වූසිංහලයෙක් ””කියාසිටියේ සිංහල නමින් ජාතියක් මෙරටේ මුල් අවදියේ නොසිටි බවත් ජාතිය සිංහල නමින් හැඳින් වුනේ විජයගේ පැමිණීමෙන් සියවස් 15 කට පමණ පසුව බවත් සිංහලයන් විනාශකිරීමට ඊලාම් වාදීන් මේ මතය ප්රයෝජනයට ගෙන ඇත . වික්රමබාහු කරුණාරත්න නම් මාක්ස් වාදියාට නම් ලෙස්ලි ගුණවර්ධන යනු මහා ඉතිහාසඥයෙකි .මාක්ස් වාදියෝ කවදත් සිංහල විරෝධීහුය
දැන් සිංහල නම් වචනය දැක්වෙන මහාවංශ පාඨ කීපයක් බලමු
7
පරිච්චේධය 42 ගාථාව ”’ සිංහබාහු නරේන්ද් සිංහ යා ගත්තේය .එහෙයින් සිංහල නම්වී ””ඔහු හා සම්බන්ධ ඇති සියල්ලෝද සිංහල නම් වී ””
33
පරි…45 ගා …”මහකළු සිංහලයා පලායය් ””—-ක්රි .103 වළගම්බා දවස.
50
පරි …37-38 ගාථා –”’ඉන්පසු වැඩි රජ තෙම සිංහල රජහු සමග මිතුරු බව කැමැත්තෙන් …….. සින්හලාධි පති තෙම ……..–ක්රි 831පලමුවන සේනරජ සමය —–
54
පරි ..12 ගා තාව -”-හේ රජ තෙමේ මෙසේ සිංහල වංශයද තැබීය ”” කලිඟු කුමරියක් අගමෙහෙසිය කිරීමෙන් සිංහල වංශය තහවුරු කිරීමක් ගැන මෙහි කියවේ . කාලින්ගයෝ ආර්යයෝය හෙළයන්ට මිශ්රවුයේ කාලින්ගයන්ය —4වන මිහිදු
55
පරි .12 ගාථාවඑකල එයින් සෙසු තන්හි කේරලය , සිංහලය ,කර්නාටය , යන මොවුහු කැමති පරිද්දෙන් . අධිපතිබව් දැක්විය …”’5 මිහිඳු සමයේ තැන තැන කරලිගසීම් විස්තරය —–
56
පරි ,.1 ගා—”එකල සියලු සිංහලයෝ රජකු මරු
ණට විකුම්බා යන නම්කොට ………”
72
-‘135-138-”මට සිංහල කඩුවක් දේවමේ …”’කඩුව සිංහල පටුත්වය ඇත්තක් නොවේ ”’……මා ඇත ආයුධ ගන්වන්ටත් සමර්තයෙක් සිංහලද්වීපයේ නැත ””
තව විස්තර පසුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress