රනිල් වික්‍රමසිංහ හොරෙක් ! – බව අවසානයේදී ජවිපෙත් පිළිගනියි.
Posted on December 8th, 2016

Courtesy www.mahinda.info

මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන අයට සැබෑ හොරා කවුදැයි බොරුයි කිව නොහැකි මූලාශ්‍ර සහිතව පිළිතුරු මෙන්න.

[1]. කුප්‍රකට බැඳුම්කර හොරකමේ පාඩුව මේ වන විට කෝටි 5585 කි. අප කියන නිසාවෙන් පමණක් මෙය නොපිළිගන්න, මේ බව යහපාලන” ආණ්ඩුව බලයට පත් කිරීමට මුල් වූ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා තෘත් වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේ ය. [මූලාශ්‍රය] (mahinda.info වෙතින් බොහෝ විට විරුද්ධ පක්ෂයේ වෙබ් අඩවි මූලාශ්‍ර කරගන්නේ මෙම ලිපි ලියවෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ඡන්දය දුන් අයට නිසාත් ඔවුන් පිළිගන්නේ පිළිගන්නේ එවා බැවිනුත් ය. ස්වාධීන වෙබ් අඩවි කියා දෙයක් නොමැත!)

 

[2]. පහත වීඩියෝවේ දැක්වෙන්නේ ජවිපෙ දේශපාලඥ සමන්ත විද්‍යාරත්න මහතා කුප්‍රකට බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් දක්වන අදහස් ය. ඔහු පවසනේ බැඳුම්කර වලින් කෝටි ගණනක අයථා ලාභ ලැබූ අර්ජුන් ඇලෝසියස් බෑනා හොරෙක් නිසා එම බෑනාට සහය දුන් අර්ජුන් මහේන්ද්‍රන් මාමාද හොරෙක් බවයි. එනිසා අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කළ රනිල් වික්‍රමසිංහ ද ඊට වගකිව යුතු බව ඔහු පවසයි. (රනිල් වික්‍රමසිංහව පත් කළ අය ගැන මොහොතකට අමතක කරමු)

 

[3]. ජවිපෙට අයත් ලංකා තෘත් වෙබ් අඩවියේද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසූ අදහස් පළ කර ඇත. [මූලාශ්‍රය]  ඔහු පවසන්නේද දූෂිත බැඳුම්කර මගඩියේ සැලසුම්කරු රනිල් වික්‍රමසිංහ බවය. ජවිපෙ දේශපාලඥ සමන්ත විද්‍යාරත්නට අනුව හොරකමක් බවට පැහැදිළි දැවැන්ත බැඳුම්කර හොරකමේ හොරුන්ව මෙහෙයවන හොර කප්පිත්තා (ගොඩ් ෆාදර්) රනිල් වික්‍රමසිංහ බව ජවිපෙ මතය වී තිබේ.

 

[4]. බැඳුම්කර හොරකම නිසා රජයට වුණ පාඩුව රු කෝටි 5585 ක් වෙද්දී , VAT වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම රු කෝටි 180 කි. [මූලාශ්‍රය].  එම බැඳුම්කර හොරකම සිදු නොවුණානම්, VAT වැඩි කිරීමට සිදු නොවනු ඇත., රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපේ සිට ජේෂ්ඨ පුරවැසියන්ගේ පිං පඩිය දක්වා රජයේ වියදම් කපා හැරීමට සිදු නොවනු ඇත., මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී සිදුවුණ සංවර්ධන කටයුතු එකතැන නතර නොවනු ඇත….

[5]. ජනතා විමුක්ති පෙරමුනේ මතය සහිතව පෙනී සිටිමින්, දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන අතර, මැතිවරණයකදී එජාපයට ඡන්දය දෙන පිරිසක් අප දැක ඇත. ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් අප මෙසේ අසමු. ඔබ ජවිපෙ මතය පිළිගන්නේනම් VAT ආදායම මෙන් 31 ගුණයක හොරකමක් මෙහෙයවූ රනිල් වික්‍රමසිංහට තවදුරටත් රට පාලනය කිරීමට ඉඩ දිය හැකි ද?

[6]. බැඳුම්කර හොරකමේ COPE වාර්තාව එළිදැක්වූ දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කරපු එකම දේ පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඔහු පැවසූයේ අපි එකක් කළා. අපි හොරුන්වත් යහපාලනේට හැරවූවා” බව ය.

එසේනම් ඔහු හොරු ටික යහපාලනේට අරගෙන ඇත. හොරු නොවන අයව යහපාලනේට නොගෙන ඒකාබද්ධ විපක්ෂයේ ඉතිරි කර ඇත. කට බොරු කීවත් දිව බොරු නොකියන්නේ එලෙස යි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

3 Responses to “රනිල් වික්‍රමසිංහ හොරෙක් ! – බව අවසානයේදී ජවිපෙත් පිළිගනියි.”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller is not just
    murderous, treacherous and a mega liar. He is a mega thief as well. He knows he is untouchable. So he doesn’t give a damn. He
    keeps destroying Sri Lanka, Sinhalese race and Buddhism to please his ardent supporters tamils, mussies,
    catholics and the catholic west. There is not a single person bold enough to challenge Batalande Wadakaya. All
    catholic-run Sri Lankan media paint a different picture of him and make him a saint, brilliant politician. So Batalande
    Wadakaya carrying on regardless. He simply doesn’t give a damn. He knows he is above the law!

    Millennium city murders – proven guilt, no punishment

    Batalande torture camp with his catholic buddy policemen – proven guilt, no punishment

    2005 CFA giving half the country to his catholic buddy hitler mala paharan – not even criticised

    5585 billion day light robbery at the CB with his catholic buddy arjun maha horandran – no punishment, all slfp,
    UNPatriotic party mps, jvp jaathi drhoeen, cham paka etc. etc. cleared him of course

    stop teaching history at schools when he was minister of education – praise from his ardent supporters

    dragging the catholic tigers of tamil drealam war for 30 years and killing 100,000+ Buddhists – Sinhala modayas
    didn’t even understand why UNPatriotics say they couldn’t win the war

    dragging jvp insurgency for 6 years and killed 60,000+ Buddhists without rehabilitating like sirima b did – again Sinhala modayas didn’t have a clue why it was dragged on

    Traitor chief’s anti Sinhalese, anti Buddhist, anti Sri Lankan activities are too long to mention. He really has been
    a cancer in Mother Lanka. He will do the final act of treachery by dismembering Mother Lanka by creating a tamil drealam and mussisthan with the new constitution for his ardent supporters!

  2. Ancient Sinhalaya Says:

    Traitor chief’s catholic-run UNPatriotic party’s anti Sri Lankan, anti Buddhist, anti Sinhalese activities for
    the Sinhala modayas to enjoy who support these murderous, mega thieving, mega lying traitor deshapaluwan.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. S.Gonsal Says:

    Of course the two are scrtching backs of each other. From the faces one can tell.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress