ඉස්ලාමීය  අධිරාජ්‍යවාදය  හා යටත් විජිත වාදය
Posted on December 8th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න            (  මවිසින් ලියු ‘’’’විමුත්ති මග්ග  …….’’පොත අනුසාරයෙනි )

ඉස්ලාමය  පිළිබඳව ලියවුන  වර්තමාන පොතක්  දිගහැරියහොත්  ඉතාම සුලුකලකින්  ලෝකයෙන් අඩක්ම  අල්ලා  ගත්   ජන වර්ගයක් ගැන  ලියවුන ප්‍රශස්ති ගීත  වලින්  පොත පටන් ගන්නා බව  දැකගත හැක  විවිධ වර්ගයේ මිනිසුන් හා සංස්කෘතීන් යටපත් කරමින්  මුස්ලිම් වරු ගෙනගිය පාලනය  සුමධුර වචනයෙන් සරසා  උද්වේගකාරී ලෙස  මේ පොත්වල වර්නනා  කර ඇත . බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පිලිබඳ ව  සමකාලීන  බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් අතින් මේ තරම් ප්‍රශස්ති ගී ලියවී නැත .යුරෝපීය අධිරාජ්‍ය වාදය  හා යටත් විජිත වාදය  ලොව විනාශයට  මග පෑදු මෙන්ම යුරෝපීයයන් ලැජ්ජාවට  පත් වියයුතු  ක්‍රියාවක් බව  විස්තර කරන අතර  අරාබි අධිරාජ්‍යය වර්ණනා  කලයුතු , අගය කලයුතු හා  මුස්ලිම් වරුන්ගේ අභිමානයට  හේතුවන  කරුණක් සේ දැක්වේ . තුන්වන ලෝකය මත තම හරසුන්  විනාශකාරී  චර්යා රටාවන් , සංස්කෘතීන්  හා භාෂාවන්  බලෙන් පැටවීම  ගැන නිරන්තරයෙන් ම යුරෝපීයයන් අවලාදයට ලක් කලද , විශිෂ්ට  ශිෂ්ටාචාරයන්  සදහටම  මෙලොවින්  තුරන් කල  ඉස්ලාමීය අධිරාජ්‍යවාදය  ගැන කට අර කියන අයෙක් නැත .

     ඇෆ්ගනිස්තානය  ඉන්දුනීසියාව  සහ තවත් බෞධ්ධරටවල් වලදී  මුස්ලිම් වරු  කල බිහිසුණු  ක්‍රියා ගැන සිතනවිට  ලංකාව  පෘතුගීසින්ට , ලන්දේසීන්ට හා ඉංග්‍රීසින්ට  යටත් නොවී  මුස්ලිම්වරුන්ට යටත් වූයේනම්  සිංහල බෞද්ධ නමින්  කොටසක්   මේ රටේ කිසිදා ඉතිරි නොවනු ඇත .  මේ ක්‍රිස්තියානි ත්‍රිත්වය යටතේ වුවද  මුළු මහත් බෞධ්ධයන්ගෙන්  ක්‍රිස්තියානි වී ඇත්තේ  සියයට 5 ක් පමණය  . බය්බලයත් කඩුවත් ගෙන ආවත්  ආගම ප්‍රචාරය සඳහා  ඒ දෙකම යෙදුවත් , ඔවුන්ගේ ඝාතන  සීමාව ඉක්මවා  යන  සමහර අවස්තාවලදී  මොවුන්ගේ  පුජකයෝද ඒවාට එරෙහිවූ අවස්ථා ඇත .. එහෙත්  ඉස්ලාමික ආක්‍රමණිකයෝ  තම ආගමට  නොහැරෙන  අන්‍ය ලබ්ධිකයන් එකෙක්වත් ඉතුරු කලේ නැත . බියපත්වී ඉස්ලාම් ආගම වැළඳ ගත්ත වුනද  දෙවන පන්තියේ  පුරවැසි තත්වයට දමන ලදී . ක්‍රිස්තියානි පුජකයන්ගෙන් කීපදෙනෙක් හෝ  කුරිරු ඝාතන වලට  විරුද්ධ වුවත්  ඉස්ලාම් පුජකයෝ කලේ  අන්යාගමිකයන් මරා තම ආගම  ප්‍රචලිත කරන්නන්  මරණයෙන් පසු දෙව්ලොව යන බව කියමින්  ඝාතකයන් තව තවත් දිරිමත් කිරීමය

                           ජිහාඩ් සංකල්පය  පදනම් වූ  ඉස්ලාම් ආගම  ගැන සාමයට ලැදි  මිනිසුන් මීට වඩා  සැලකිලිමත් විය යුතුය

          සමහර රාජ්‍යයන්  සහමුලින් විනාශ කරමින්ද  සමහර රාජ්‍යයන් යලි එක්සේසත් නොවනසේ කැබලි කරමින්ද ඉස්ලාම්  අධිරාජ්‍යවාදීහු  ක්‍රියාකළහ . බොහෝ ඉස්ලාමිකයෝ  අන්‍යාගමිකයන්ට ගරහති ..එහෙත් මොවුහු ඉස්ලාමිකයන් වීමට පෙර අන්‍යාගම් ඇදහු  අයවෙති .ඔවුන් ගරහන්නේ තම මුතුමිත්තන්ටය .ඉන්දියාවේ ඇතැම් වර්තමාන ඉස්ලාමිකයෝ එදා හින්දුන් වුහ . ඉරානයේදී සොරෝස්ත්රියන්  ඩ සිරියාවෙදී කිතුනුවන්ද වුහ . ලොව පුරා විසිරී ඇති මුස්ලිම් වරුන්ට සැතපුම් දහස් ගණනක්  එපිට බිහිවූ  ආගමක් පිළිගැනීමට   බලකෙරෙන අතර  තමන්ට නොතේරෙන භාෂාවකින් ලියු පොතක්ද  කියවීමට බලකෙරේ . තම රටේ භාෂාව ලියන්නට කියන්නට ඉගෙනීමට පෙරම  එකී භාෂාව  ඉගෙන ගැනීමට  මොවුන්ට සිදුවී ඇත ..තම රටේ ඉස්ලාමයට පෙර  තිබු තත්වයට  වඩා හාත් පසින් වෙනස්  ජනවාර්ගික ඉතිහාසයක් හැදෑරීමට  මොවුන්ට සිදුවේ  අතීත උරුමයන් සියල්ල වල දැමීමට  ඔවුන්ට බලකෙරේ .එපමණක්  ද  නොවේ  ඒ උරුමය  විනාශ කරන්නට හා එයට ගරහන්නට  ඩ හැකිවනසේ ඔවුන්ගේ මොල සෝදා හරිති . බාමියන් බුදු පිළිම විනාශ කලේ එලෙසිනි .බ්‍රිතාන්‍යයන් විසින් කල විනාශය  හෙමින් හෙමින්  ක්‍රමිකව  කල විනාශයක් වුවත් ඉස්ලාමිකයන් කල විනාශයන්  එකවර හෙන ගෙඩියක් පාත්වුනාක් මෙන්   වූ ඇඟ කිලිපොලායන විනාශයකි.

මතු සම්බන්ධය්    

2 Responses to “ඉස්ලාමීය  අධිරාජ්‍යවාදය  හා යටත් විජිත වාදය”

  1. S.Gonsal Says:

    බැසිල් රාජපක්‍ෂගේ මූණුපොත හරහා , ජිහාඩ් වාදී කටාර් රාජය සමග ඔහුම එකතුවී විල්පත්තු අසල වනපෙදෙස් දූෂණය කොට මුස්ල්මානුවන් බෝකරන අතර​, මඩකලපු ප්‍රදේශ වල එක සිංහලයෙක් වත් ඉරුනොකර අපට අහිමි කිරීමට ගෙනගිය ව්‍යාපාරය වෙනත් මුහුණුවරකින් කල එලි බස්සවා ඇත​.
    Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා එකම මෙහෙයවීමක් බව, රට කා විනාශකල , අයිතිකරුවන් නැති මාළිගා හැදූ කුමාරයා බොරුප්‍රචාර කරමින් ඔහුගේ සැලැස්ම දියත් කරමින් කියයි.

    මේ සියලුම ආයතන ඇතිකලේත් ඔවුන්ම බව දන්නෝ දනිති.

  2. Lorenzo Says:

    We have to be careful.

    List down the THREATS faced by SL in the CORRECT ORDER. Then address ONE by ONE (unless many can be PT against each other).

    1. Tamil Elam supporters
    2. Islam state supporters
    3. US-UK-EU-Endia (UUEE)
    4. UNP

    #2 has 2 parts.

    2.1 Conventional Islam followers – 90% of SL Muslims
    2.2 Wahabi followers – 10% of SL Muslims

    BOTH pose a threat to SL. Foolish to think only 2.2 poses a threat. Actually 2.1 poses the BIGGEST threat due to bigger size!!

    USING 2.2 to control 2.1 is a GOOD STRATEGY because 2.2s are FEW and manageable. YES it is EASIER to manage extremists than “moderates”. We can get assistance from MOST COUNTRIES to whackk extremists but NOT “moderates”. Also moderates can change SHAPE to extremists anytime and change back to moderates. VERY DIFFICULT to handle them. But extremists cannot change shape. EASILY detectable.

    This is where I DISAGREE with Gonsal. During MR’s time, 2.2s GREW. But all trouble AGAINST SINGHALESE was caused by 2.1s. Please understand that. 2.2s ONLY created trouble against 2.1s.

    Don’t worry too much about 2.2s. We CAN beat them without calling our actions war crimes. 2.1s are the potentially MOST DANGEROUS and undetectable. Wilpattu is done by 2.1s NOT 2.2s. MR’s strategy was correct (other than Wilpattu).

    DON’T cook the goose gentlemen!

    We COOKED the LTTE goose too soon. We should have USED it to remove the Tamil “moderate” cancer FIRST then we can get rid of the LTTE blaming it for the WIPE OUT of Tamil moderates!! We could use MBRLs against LTTE but what can we use against Tamil moderates???

    Use a parasite to weaken a parasite. We cannot go so dirty to parasite a parasite.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress