පයිසයක් නොවටින  මංගලට ගෝඨාභය කෙලින් පිලිතුරක් දෙයි(Video)
Posted on December 8th, 2016

LNW SPY December 1, 2016

 බෙදුම්වාදීන්ට පස්ස අල්ලමින් රට රටවල් වල පොන්නයන් සමග ලගින අනුන්ගේ වෙබ් වල ගහන නිවුස් වලට අයිතිවාසිකම් කියමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස පෙනී සිටිමින් රාජපක්ෂලාට මඩ ගහන  මංගල ඊයේ පාර්ලිමේන්තුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර එල්ල්ල කල මඩ ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සිය Facebook හරහා කෙටි පිළිතුරක් ලබාදි තිබේ.පසුව අද අධිකරණය හමුවේ පෙනී සිටිමට පැමිනී  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මංගලගේ සක්ක්ලී වැඩ ගැන මාධ්‍ය හමුවේ ප්‍රකාශක්ද කළා.


පයිසයක් නොවටින පොන්න මංගලට ගෝඨාභය… by lnwtoday

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් මංගලගේ වෙබ් අඩවියේ පුවත් පලකර ගැනිම සදහා කල ප්‍රකාශය ……

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද  මංගල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

මංගල වැනි යකු කියන කතා රටේ ජනතාව පිළිනොගන්නා බව මංගල පිංසිරිට තවමත් අමතකව තිබේ.කොම්පියුටර් ජිල්මාට් හරහා ජනතාව අතර ප්‍රතිකේෂප වි ගිය  මංගලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Facebook හරහා දුන් පිලිතුර…

මාගේ පුතා ආණ්ඩුවේ මුදලින් ඇමරිකාවේ නිවසක ජිවත් වූ බව විදේශ ඇමති විසින් කල ද්වේශසහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙලා දකිමි – මා අපකීර්තියට පත්කිරීමට දරන තවත් ළාබාල ප්‍රයත්නයකි -GR

grr

මහජන මුදල් ඩොලර් $10000 කා සමීර සමග රට සවාරි ගිය මංගල

මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත.ජනවාරි මස විදේශ ඇමති කමට පත් වූ දා සිට ලොව වටා තම සමීප තරුණයකු සමග සවාරි යන මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවේ දී නැවතීමට තෝරාගත්තේ එම නගරයේ තිබෙන ඉතාම මිල අධික සුඛෝපභෝගී හෝටලයක් වන ‘Four Seasons’ (ෆොර් සීසන්ස්) හෝටලයයි.

විවිධ ගණන් වල කාමර තිබෙන මෙම හෝටලයේ මිල අධිකම කාමරයක් තෝරා ගත් ඔහු ඒ සදහා දිනකට කාමරයට පමණක් ඇමෙරිකානු ඩොලර් $2325 (රු. තුන් ලක්ෂ නවදහස් දෙසිය වීසි පහක්) ගෙවා ඇත.

සාමාන්‍යයෙන් මෙම හෝටලයේ නැවතීමට එන්නේ මයික්‍රොසොෆ්ට් (Microsoft) අධිපති බිල් ගේට්ස් වැනි කෝටිපති ව්‍යාපාරිකයන් හා අරාබියේ තෙල් රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්ය.

පිට රට සංචාර වලදී ඉතා අධික ලෙස මුදල් නාස්ති කළ අයෙකු ලෙසට යහපාලනය විසින් පෙන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවල නතරවන වන්නේ Millennium Plaza හෝටලයෙහිය. මෙහි කාමරයකට ඔහු වියදම් කර ඇත්තේ ඩොලර් 700 (රු. අනු තුන් දහස) පමණකි.

මංගල සමග තම සමීප තරුණයා ඇතුළු 6 දෙනකු සඳහා පෙබරවාරි 12 සිට පෙබරවාරි 14 දක්වා මෙම හෝටලය වෙන්කර ගෙන තිබු අතර මොවුන්ගේ කාමර වලට දිනකට ඩොලර් $750 බැගින් ගෙවා ඇත. (මෙයින් දෙදෙනෙකු මාර්තු 15 දින දක්වා නැවතී ඇත.) මේ සමග අප ඉදිරිපත් කර ඇති ඉන්වෝයිසයේ පෙන්වා ඇත්තේ කාමර කුලිය පමණකි. කෑමට සඳහා ගිය වියදම් මෙහි සදහන් කර නොමැත.(හෝටල් බිල පහත අමුණා ඇත)
මංගල වෙනුවෙන් දින 2කට මුදල් ගෙව්වත් සිටියේ එක දිනකි.

මංගල ඇතුළු කණ්ඩායමට කාමර කුලිය සඳහා ගිය මුළු මුදල ඩොලර් 15,150 කි. පෙබරවාරි 12 සිට දින 2 කට කාමර වෙන්කර තිබුනත් මෙම කණ්ඩායම හෝටලයේ නැවතීමට පැමිණ ඇත්තේ පෙබරවාරි 13 දාය. කලින් දැනුම් දුන්නේ නම් 13 වැනි දිනට පමණක් මුදල් ගෙවා ඩොලර් 7575 කින් බිල ගෙවීමට හැකිව තිබූ නමුත් මංගල ඇමතිගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 7575 ක් නිරපරාදේ නාස්ති කොට ඇත. 13 වන දින වූවත් මොහු එම කාමරය පාවිච්චි කර ඇත්තේ පැය කීපයකට පමණි.

මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ , නාස්ති ගැන බොරුත් සමග පෙන්වා දුන් යහපාලන සිරිසේන මහතා තම පදවි ප්‍රාප්ති උත්සවයට රුපියල් 6000 පමණක් වියදම් කල බවට උදම් අනන නමුත් ඔහුගේ ඇමතිවරුන් කරනු ලබන මෙවැනි මුදල් නාස්ති කිරීම් ගැන සොයා බලන්නේද යන්න ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

රටට ඉසිලිය නොහැකි සුඛෝපභෝගී හෝටල වල නැවතීම සහ නොසැලකිලි ලෙස තම සංචාරයන් සැලසුම් කිරීම නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 10,000 පමණ මොහු නිරපරාදේ විනාශ කොට ඇත.

මෙම ඇමෙරිකානු සංචාරය නිසා තව රසවත් කරුණු කීපයක්ද මතු වී ඇත.

ඉන්දියානු සවාරියට ගෙනගිය සමීර මනහර කොලු ගැටයා මංගල සමග ඇමරිකාවටද පැමිණ ඇත්ද?

මේ සමග අප ඉදිරිපත් කරණ හෝටල් කුවිතාන්සියේ ඇස්. සමීර මනහර නමත්තකුද මෙම කණ්ඩායමේ සිට ඇත . සිරිසේන මෑතකදී පවත් වූ ඉන්දියානු සංචාරයේ ජයාරූප සමහරක මංගලට පිටුපස සිටි කොලු ගැටියෙක් ගැන එම දිනවල Facebook සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු වී ඇත.

2014 මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසහි සිදු වූ හොරකමකට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශිරාන් ප්‍රියංකර නම් තරුණයාගේ බිරිඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මගින් ඉදිරිපත් කල පෙත්සම් වලද සමීර මනහර කෙනෙකු ගැන සදහන් කොට ඇත . 2015 පෙබරවාරි මස ඇමෙරිකාවට අවේ මෙම සමීරදයි නිව් යෝර්ක් නගරයහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

මංගල සමරවීර පවසන ආකාරයට ඔහුගේ පුද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය දෙකක් වුවත් ශ්‍රී ලංකා රජයේ ජනතා මුදල් මෙසේ කොලු ගැටයෙකුට වියදම් කිරීම යහපාලන ක්‍රියාවක්දැයි ජනතාව ප්‍රශ්න කිරිමට පටන් ගෙන ඇත.සමීර වෙනුවෙන් මේ දක්වා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වියදම් කර ඇත්ද ? ගුවනින් මොහු ගමන් කරන්නේ කුමන පන්තියේද?

මේ දක්වා මංගල සමරවීර කල තම විදෙස් සංචාර වල වියදම් සවිස්තරව දක්වන මෙන්ද, තම නොසැලකිලි කම නිසා නාස්ති කල මුදල ආපසු රජයට ගෙවන ලෙසටද ‘අපේ රට’ ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටී .

2 Responses to “පයිසයක් නොවටින  මංගලට ගෝඨාභය කෙලින් පිලිතුරක් දෙයි(Video)”

  1. Samanthi Says:

    රනිල් ගජ මිතුරා ආරක්ෂා කරනවා…-එජාප භික්ෂු පෙරමුණ
    
    රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාර්තා තුනකින්ම වැරදිකරුවන්වූ අර්ජුන් මාමා සහ බෑනා තවදුරටත් ආරක්ෂා කිරීම යහපාලනයට ඇතිවී ඇති ලොකුම කළු පැල්ලම බව එජාප භික්ෂු පෙරමුණ පෙන්වාදෙයි.

    වැඩි විස්තර සහ පින්තූර පහත සඳහන් ලින්ක් එකෙන්:

    http://helabima.lk/read.php?as=21526&locationid=1481248301

    

  2. Kumari Says:

    How sad and unfortunate our plight? Thanks fo a brain dead president our democracy has become a mockery. There is no money to run the country but president is not dissolving parliament triggering an election. We are stuck with these suckers who are destroying and selling the country for private gain. I curse Sirisena and Ranil on a daily basis. What a set of jokers are this.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress