බාහු ගැන
Posted on December 16th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වික්‍රමබාහු කරුණාරත්න ගේ දේශපාලන භාවිතාව ගැන එකඟ නැතත් ඔහු ගේ අචල ස්ථාවරය ගැන මට ඔහු කෙරෙහි ගරුත්වයක් තිබේ.  විද්‍යත් තැපැල් මගින්  2008 සිට ඔහු මා සමග අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. එහෙත් 2014 දී පමණ  ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යක් ඉල්ලීම සහ කුබෙක් ප්‍රාන්තයේ වෙන්වීමේ අවශ්‍යාතාව ගැන සසඳමින් අප අතර වූ විවාදය නිසා ඔහු මා සමග උරණව මගේ  විද්‍යත් තැපැල් පණිවිඩ වලට පිලිතුරු දීමෙන් පවා වැලකී සිටියේය.( මේ දක්වා ඔහු මගේ විද්‍යත් තැපැල් පණිවිඩ වලට පිලිතුරු දෙන්නේ නැත ).

wickramabahu-karunaratne

මාක්ස්වාදය ගැන හසල දැණුමක් තිබෙන ජීවිත අත්දැකීම් වලින් පරිණත බාහු වැනි මිනිසුන් පවා සමහර විට දයලෙක්තික ලෙස තම මතවාදී ප්‍රතිවාදියා කෙරෙහි සිතීමට තිබෙන නොහැකියාව ගැන මම අධ්‍යනය කරමි.   

විජේවීර සහ  ප්‍රභාකරන් මතවාදී වෙනස් අදහසක් දැරූවන්  ඝාතනය කළහ. එසේම  එම ඝාතන සාධාරණීකරනය කිරීමට ඔවුන්ට ප්‍රතිගාමීන් ද්‍රෝහියන් ඔත්තුකාරයන් ලෙසට ලේබල් කිරීම කළහ.  මතවාදීව වෙනස් අදහසක් දරන්නන් ඝාතනය කිරීම දක්වා මේ ජීවිත කාලය තුල  වික්‍රමබාහු කරුණාරත්න යනු ඇතැයි කියා මම නොසිතමි.  නමුත් සමාජයක් වෙනස් කිරීමට යන මිනිසුන් හුදු ආවේග නිසා / වෙනස් මතවාදයක් නිසා මිනිස් සබඳතා බිඳ දැමීම ගැඹුරින් අධ්‍යනය කල යුතුය. 

7 Responses to “බාහු ගැන”

  1. S.Gonsal Says:

    Very good example is Lorenzo and Andare-USA.
    These two were “mango friends” until 2014 September and Andare knew that Lorenzo was Tamil and an enemy of LTTE. Soon Andare was informed by Lorenzo that he is supporting Sira, not MR, after few attaempt to covert, Andare riverted to abuse ( Ado Yakko Lorenzo), and started saying he is a LTTE just because he was Tamil and against Rajapakse.

  2. S.Gonsal Says:

    Bahu is a brilliant man but a FOOL. Andare is a FOOL who thinks he is brilliant.

  3. Christie Says:

    Doctor Ruwan: Our behavior is the behavior of the subjects of an Empire. Bahu is another puppet of India living off the money from Indian colonial parasites like Wijeiweera and other Sinhala socialists.

  4. Ananda-USA Says:

    Ado Yakko Kalawedda (Gonsal),

    Thamusey thawama mehey Yamapalana desana karamin LankaWeb ekay thapinawada?

    TamilNet Ekata hari, Yamapalana website ekakata hari gihilla thamusegey Gon Buuru DESHA-DROHI desana karanna!

    Apita epa Gon Buuru Gonsal desana!

  5. Ananda-USA Says:

    Katussa (Lorenzo) and his Booruwo Disciple Kalawedda (Gonsal) are not just “Sira” and Yamapalanaya supporters; they are ELAMIST propagandists sowing confusion and demoing the patriotic forces trying to rescue the Sinhala Buddhist community in Sri Lanka by osting the Yamapalanaya attempting to DIVIDE the nation and create communal Bantustans in Sri Lanka even as we speak!

    Ask yourself: who benefits from dividing the nation and the Patriots who oppose that?

    First and foremost, the EELAMISTS trying hard to get the new Constitution passed to get their proto-EELAM?

    Who is propagandizing to confuse the Patriots and demonize the Patritic leaders here at LankaWeb?

    The Katussa(Lorenzo) and his Gon Booru disciple Kalawedda (Gonsal) …. of course!

    They think Sinhala as are Modayas, who can be fooled again and again!

    Let us prove them WRONG ….. AGAIN…. as we did on May 18, 2009!

  6. S.Gonsal Says:

    Andare -SL was able to eat the king’s sugar by tricking the king. His son came crying “Amma mala , amma malaa “.

    Andare-USA wanted to eat “the king”‘s sugar by tricking Sri Lankan people. But “the king” was kicked out by people of Sri Lanka and the throne given to Gamarala who finished sugar overnight. By the time Andare-USA started crying “appachchi mala” , it was too late , all the sugar is finished !

  7. S.Gonsal Says:

    This is about “Charles” .

    හිටපු ලේකම්ගේ ඉඩමට තහනමක්

    2016 දෙසැම්බර් මස 16 16:54:31 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු වන චාල්ස් ප්‍රදිනාන්දු 2012 දී රුපියල් කෝටියකට නාවල කොළඹගේ මාවතෙන් ඔහුගේ බිරියගේ නමට ගත්තැයි කියන පර්චස් 10 ක ඉඩමක් විකිණිම, පැවරිම හා අන්සතු කිරිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝගයක් කළේය.

    දුෂණ විරෝධි පෙරමුණේ පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කළේය. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ සිටින බවත් පැමිණිල්ල අධිකරණයට දැන්වීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress