ජනාධිපති බලගතු තීරණයක්‌ ගනී
Posted on December 24th, 2016

කීර්ති වර්ණකුලසූරිය, සමන් ගමගේ සහ චමින්ද සිල්වා උපුටා ගැන්ම දිවයින

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා වන ව්‍යවස්‌ථාදායක අනුකමිටුවේ නිර්දේශ පිළිනොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. මේ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක්‌ සමඟ 22 වැනිදා පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වුවද ව්‍යවස්‌ථාදායක අනුකමිටුව මගින් එය එක්‌සත් රාජ්‍යයක්‌ ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එමගින් රට විනාශකාරී තැනකට තල්ලු විය හැකි බවත් ගෝලීය සංසදය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ලෙස නම් කර, පොලිස්‌, ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමෙන් රට කැබැලිවලට කැඩී යැමේ අවදානමක්‌ පවතින බව එම සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෙන්වා දී තිබේ.

මෙම අනුකමිටු නිර්දේශ සම්බන්ධයෙන් තම නියෝජිතයන් ජනාධිපතිගෙන් දීර්ඝ වශයෙන් විමසූ අවස්‌ථාවේ මේ බව පැවසූ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම්බන්ධීකාරක නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා පැවසීය.

මේ සම්බන්ධව කරුණු දක්‌වමින් ශ්‍රීලනිපය ද මෙම නිර්දේශ ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. එසේම මෙම ව්‍යවස්‌ථා අනුකමිටු නිර්දේශ පාර්ලිමේන්තුව වෙත යොමුකිරීමට ක්‍රියා නොකරන බව ද ජනාධිපති සිරිසේන මහතා පැවසුවේ යෑයි බෙල්ලන්තුඩාව මහතා කීය.

මෙම ව්‍යවස්‌ථාදායක අනුකමිටු නිර්දේශ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ ජවිපෙ සමඟ ද සාකච්ඡා කිරීමට ක්‍රියා කරන බව ද ඒ මහතා කියා සිටියේය.

15 Responses to “ජනාධිපති බලගතු තීරණයක්‌ ගනී”

  1. S.A Says:

    ආප්ප සිරිසේන සතපහකට විස්වාස කලහැකි අයෙකු නොවේ. බලය උපරීමව බෙදා හැරිමට තමන් බැඳී සිටින බවත් ඒ සඳහා අවශ්‍යය විය්‍යවස්ථා සoශෝධන වලට සහයෝගය දෙනලෙසත් පසුගියදාක පවසා තිබුනේත් මේ කටින්මය.

  2. Samanthi Says:

    රාජපක්ෂලා හොරු කී සිරිසේන ලෝක හොරෙක් … ඔස්ට්‍රේලියාවේන් මාටියා ගැසු සිරිසේන ඉන්දීය හොරෙකු සමග බැංකුවක් දාන්න හදලා
    in Conspiracy, Featured December 22, 2016

    ඔස්ට්‍රේලියාවේ ස්මෙක් සමාගමට වේල්ලක් ඉදි කිරීම සදහා ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් ලබාදිම හරහා මිලියන ගණනක් ගසා කා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටින අතරතුර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් කර තිබේන අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමග ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බව අද times of india අනාවරණය කර තිබේ.
    ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් වංචා කරගත් අල්වාර් නාගරික සමුපකාර බැංකුව ලංකාවේ බැංකු ශාඛාවක් ආරම්භ කිරීම පිළිබඳව ඇතිවි තිබෙන කුමන්ත්‍රණකාරී සාකච්ඡාවන් පිළිබඳව රාජස්ථාන් පොලිසියේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
    මෙම වංචාවේ මහ මොළකරු ලෙස හැදින්වෙන අභිෂේක් ජෝශි නම් වූ 37 හැවිරිදි BBA උපාධිධාරීයා ගෝවේ නගරයේදී ලංකාවේ ජනාධිපතිවරයා හමුවී ඇති අතර ලංකාවේ ප්‍රධාන පෙළේ නිලධාරින් සමඟ මුල්‍යමය ආයතනයක් ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ද පවත්වා ඇත.
    පරීක්ෂණ වලදී පොලිස් මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කර ගෙන ඇති අතර ලංකාවේ බැංකු ශාඛාව ආරම්භ කිරීමෙන් අනතුරුව එවැනිම වංචාවක් සිදු කිරීමට ඔහු සැළසුම් කර ඇත.
    එසේම බදාදා දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදලක් වංචාකිරීමට අමතරව මෙම සමුපකාර බැංකුවේ නිලධාරින් විසින් ඉන්දීය රුපියල් කෝටි 1.38 වටිනා හොර මුදල් තොගයක්ද හුවමාරු කර ඇති බවට මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එම කණ්ඩායම විසින් එම බැංකුවේ ජේෂ්ඨ විධායක නිලධාරියා, හිටපු සභාපතිවරයා, වර්තමාන සභාපතිවරයා හා මෙම වංචාවේ මහමොළකරු යන පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
    අභිෂේක් ජෝශි යන පුද්ගලයා සමස්ත වංචාවෙම ප්‍රධාන සැළසුම්කරු බවට පෙනෙන්නට තිබේ. එසේම හොද ඉංග්‍රිසි භාෂා ඥාණයකින්ද ඔහු සමන්විත වේ.
    පරීක්ෂණ වලදි පොලිස් මෙහෙයුම් කණ්ඩායම විසින් ජෝශි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින ඡායාරූපයක් ද සොයා ගෙන ඇත.
    “අපි සොයා ගෙන ඇති පරිදි චූදිත අභිෂේක් ලංකාවට ගොස් ඇති අතර එහිදී ලංකාවේ බැංකුවක් ආරම්භ කිරීමට ඇති සම්භාවිතාව පිළිබඳව ද සොයා බලා ඇත. එසේම අපි මෙම චූදිතයා ලංකාවේ ජනාධිපති සමග සිටින ඡායාරූපයක්ද සොයා ගෙන ඇත. එසේම ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ පරිපාලන නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ද සමීප සබඳතාවයන් ගොඩ නගා ගෙන ඇත,” පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙන් තම නිර්නාමික බව යන කොන්දේසිය මත පවසා සිටියා.
    මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස්පති M.N දිනේෂ් පවසා සිටියේ ” මේ ගැටළුව පිළිබඳව සෑම කෝණයකින්ම පරීක්ෂණ පවත්වමින් සිටින බවත් සොයා ගනු ලැබූ විවිධ කරුණු පිළිබදව සහතික කරගැනීම් අවශ්‍ය බවත් ය.”

  3. Lorenzo Says:

    Sirisena is NOT UNP.

    IF Sira actually OPPOSES the F-CONSTITUTION we should support him. That makes him the BIGGEST PATRIOT in recent times.

    UNP supports F-CONSTITUTION.
    JO supports LLRC REPORT. LLRC says DEVOLVE MORE POWER THAN 13 AMENDMENT.

    Both are same.

    The new F-CONSTITUTION should be voted in parliament. Then people can see who the REAL PATRIOTS are (those who actually vote AGAINST it) and who the REAL TRAITORS (those who do NOT vote against it).

    Out of 225 MPs ONLY 1 opposed 19 amendment.
    Out of 150 MPs only 1 opposed 13 amendment.

    But there SUPPOSED to be over 50 patriots!!! Where?

    Welcome to SL where LIES and DAMN LIES rule.

  4. Christie Says:

    මේ ගෝල බාලයෝ මෝඩි උතුමාට කරුනු කාරනා පුද කරනවනම් හොඳයි.

  5. Ananda-USA Says:

    S.A. says it all!

    I own a suspension bridge in New York that I would like to those gullible people who believe that Aiyoooo Sirisena does not know what is in the 6 Constitution Committee Reports and has to be informed of it’s seriousness and impact on the nation.

    He has sold himself body and soul to the devil and cares only about himself; he will not help save our Motherland!

  6. Ananda-USA Says:

    Oops!

    I would like to SELL that bridge the Sirisena believers!

  7. SenaD Says:

    Ths man is play actng. What matters is what prevails. Once he said that he told the man he appointed as PM not to appoint Arjun as the CB governer.

  8. Samanthi Says:

    “ජනපති ප‍්‍රබල තීන්දුවක් ගනී.. දේශපාලනය කණපිට හැරෙන්න යයි..” යන මාතෘකාවට ලැබුනු සමහරක් comments ලංකාCනිව්ස් වෙතින්:

    ———————————————————————————————

    සිරිතේක්කු says:

    මෙයාගෙ කථා මම තඹ දොයිතුවකට ගනන් ගන්නෑ.
    මිනිහා කියපු දෙයක් කරන මිනිහෙක් නෙමෙයි.මෙයාගෙ
    කථා විශ්වාශකරන අය තම තමන්ගේ ඔලු අතගා බැලිය
    යුතුයි අං තියෙනවද කියල.

    ———————————————————————————————

    dhathusena says:

    අනේ මගෙ කට….මෙයා දැන් බලගතු තීරණ කීයක් ගත්තද? පිච්චියකට විශ්වාස කරන්න බැරි නායකයෙක්….

    ————————————————————————————————
    siri says:

    රනිල් සර්ගෙන් “හාද” කියල අහල හිටං “හා..ගනු” කීවොත්ම විතරයි මෙයා තීන්දුවක් ගතොත් ගන්නේ..අපි අඳුරනව නොවැ බඩුව..

    ————————————————————————————————
    රටවැසියා says:

    ණූතන අන්දරේගෙ විහිලු කතා

  9. Dilrook Says:

    Absolutely untrustworthy. Nothing President Sirisena says is serious. He has cornered himself into a trap and now there is no escape from it.

    He cannot even dissolve the parliament as 19A gives a guaranteed life of 5 years for the parliament. UNP is not letting him deliver on his promises to make him unpopular. UNP also tactfully releases Sirisena’s opponents in the SLFP to divide the party.

    President Sirisena is in a conundrum. The best way out is to change the Prime Minister, get most JO MPs into his side by giving them ministries now given to the UNP, get JVP to support his government and poach some UNP MPs into his new administration with ministries (CWC and SLMC MPs will be part of whatever government). And he must regain popularity by punishing those he promised to punish including bank robbers Mahendrans.

  10. S.Gonsal Says:

    Agree with Dilrook but Sira cannot easily do the action mentioned in his last para. Some JO MP’s too have serious fraud charges and they don’t trust Sira.
    He can run the country without parliament for few months and change a lot of things !

  11. Charles Says:

    Sirisena talks …he is incapable of taking any decisions in the Yahapalanaya Government. It is Ranil who takes decisions and vetoes Sirisena’s meek suggestions. Sirisena is not SLFP. He only pretends to lead the SLFP. He thinks he has a debt to Ranil for making him the President. Therefore he is there to help Ranil get the SLFP votes to carry out his agenda.

    The foolish SLFP goons following Sirisena obey him without posing questions. That is how Ranil got the Budget passed with a two third majority. Sirisena will help Ranil with the SLFP votes to pass the proposed Constitution with a two third majority.

    Sirisena is a foolish man dependent on Ranil.

  12. NAK Says:

    Lorenzo,you are not quite correct on LLRC. Mahinda Rajapakse has made it abundantly clear that some the recommendations in the LLRC report are not practical those can not be implemented.

    Sirisena duped the JO members in to voting for the 19thA promising that he will see to the 20thA being passed.

    The 13th was also passed in a similar manner. MP’s were forced to vote for the amendment with undated resignation letters.

  13. Lorenzo Says:

    NAK,

    But he never specified WHICH ones will be dropped.

    That is correct. FOOLISH SLFP MPs voted for 19 amendment believing 20 amendment will come. It never came!!

    All amendments except the 6 amendment should be SCRAPPED.

  14. Samanthi Says:

    “පරිසර ඇමති සිරිසේන කියන කිසිදෙයක් ලංකාවේ වලංගු නෑ-පරිසර සංවිධාන රැසක් උද්ඝෝෂණයේ’

    වැඩි විස්තර පහත සඳහන් වේ:

    http://helabima.lk/read.php?as=21990&locationid=1482763885

  15. Ananda-USA Says:

    Katussa (Lorenzo ),

    Can you spare us your unnecessary and uneeded advice?

    By your own admission, you are a CONGENITAL IDIOT who ran about ealing that your candidate for President FOOLED you!

    Aiyooooo …. Maru Sira FOOLED ME!

    Well many if us here who opposed you Katussa dance in support of Sirisena leading upto the Presidential election, and after that your support for the Yamapalanaya in the General election WERE NOT FOOLED!

    Although you prance about here pretending you made “An Honest Mistake” I know you made no mistake; it was a deliberate EELAMIST strategy to bring the Yamapalanaya to power so your EELAMIST paymasters can get their proto-EELAM through the pending new Constitution.

    Your job now is to SOW further confusion among patriots misdirecting and misleading them into impotence so you can get your EELAM.

    YOU and your EELAMIST disciple the Kalawedda (Gonsal) can BUGGER OFF!

    We don’t need you creeping in here to make pious comments, irrespective of whether you are 1. a CONGENITAL IDIOT making “honest mistske”, or 2. an EELAMIST AGITATOR sowing misinformation to misdirect!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress