ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය 6
Posted on December 26th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න 

   ඉස්ලාමිකයන්ට  යටත්වූ මුස්ලිම් නොවන්නෝ —
          ”ධිම්මීස් ”හෙවත් මුස්ලිම් නොවන  යටත් වුවන්ගේ තත්වය  පහත දැක්වේ  .””’ලෝකය පන්ති දෙකකට බෙදුනේය .මුස්ලිම් හා මුස්ලිම් නොවන  අ ය  ලෙසය ..පැවතිය යුතුයය්  සලකන ලද්දේ ඉස්ලාමය පමණි .මුස්ලිම් නොවන්නෙකුට උපකාර  කල මුස්ලිම් වරයාද  දඬුවම් දෙනලදී ”—A .S .TRITON 
       
  ””’ධිම්මි වරු ” දෙවැනි පන්තියේ පුරවැසියෝ පමණි . එහෙත් ඔවුන් සතුවූ විශේෂ කුසලතා නිසා  අහක දමීමටද  නොහැකිවිය ..මුස්ලිම් පුරුෂයෙකුට  ධිම්මි  ගැහැනියක් විවාහ කරගැනීමට  හැකි වුවත්  මුස්ලිම් ගැහැනියකට ධිම්මි පුරුෂයෙක්  විවාහ කර ගත නොහැක . අවංක ධිම්මි  මිනිසෙකුගේ වචනයකට  වංක මුස්ලිම් මිනිසෙකුගේ වචනය  අගනේය ”””’ යනුවෙන්  හනෆි   විනිසුරු   සරාක්ෂි   පවසය් .”””’ධිම්මියෙකු ඝාතනයට  දියයුතු  ”දියා ” හෙවත් ගතමනාව  මුස්ලිමයෙකු මැරීමට දෙන  මුදලින් අඩකි ” යනු පිළිගත් මතයය් .—-සී ඊ  බොස්වත් —
      
”” ධිම්මි වරු ඝාතනයට විශේෂ හේතුවක් වුයේ  ධිම්මි වරුන්ගේ  දක්ෂතා පිළිබඳව  මුස්ලිම් මුන් තුලවූ ඉරිසියාවය් .”’—- බැට් යෙ ඔර් —-
නිදහස් මතධාරීන්ගේ විවේචනයට ලක්වූ තවත් කරුණු ——-
——————————————————–
වයින් — සුරා 16-69 අනුව ”වයින් යනු දෙවියන් වහන්සේ විසින්  මිනිසාට දෙනලද අනුග්‍රහයකි ”’ මහමත් තුමා විසින් කියා ඇත . පසුව සුරා  5.92 මගින්  සම්පුර්ණයෙන් තහනම් කර ඇත . .වයින් පානයට ඉස්ලාමයේ දඬුවම කස පහර 80 කි .නිරන්තර බීමත් කමට මරණ දඬුවම නිර්දේශිතය .. ඉස්ලාමයට පෙර අරාබි ජාතිකයෝ වයින් , ස්ත්‍රිය හා සංගීතය ජීවිතය  කරගෙන සිටි අ ය වෙති . ආරේ ගති නෑ රේ  කීවාක් මෙන් මොන තහංචි දැම්මත්මුස්ලිම් ප්‍රජාව අතර මත්  පැ න් සුලභය”’මත්පැන් නැති ඉස්ලාමීය රටක් නැති අතර මත් පැ න් නීති නොකඩන ඉස්ලාමීය රටක් ද නැත”ය  ඉබන් වරාක් කියය .ලොක්කෝ   හොර පාරෙන් ගෙනා විස්කි ජින්  බොති පොඩ්ඩෝ  රට ඉඳි හා උක් වලින් පේරු  මත් පැන්  බොති .1990 දී අල්ජී රියාවෙ ගණිකා නිවාස හා මත පන් කඩ   රාමදාන් සමයේ විවුර්ත කර තිබු බව මම මගේ දෑසින්ම  දුටු බව මම දිවුරා කියමි ”යය ඔහු තවදුරටත් කියය . මත පන් තහනම් පකිස්තානයේ  ලොකු සාදා වලදී  තේ ජෝගුවල  ලෝහ වීදුරුවල  විස්කි නටන අයුරු  කුෂ්වන්ත් සින්ග් නම් ලේඛකයා සඳහන් කරය් .””” පෙර දින හැන්දෑවේ  මා සමග  විස්කි බොමින්  ප්රීතිවූ සවුදි කුමාරයෙක්  ඊට පසුදින්  උදෑසන   , මත් පැන්  පානය කිරීමේ වරදට  පුද්ගලයෙක් සිරගත කරන ට නියම කරන හැටි මම බලා උන්නෙමි  .”’—චාල්ස් ග්ලාස් ,,ටයිම්ස් අතිරේකය ——   
                                  පකිස්තානයේ ජාතික කවියා ලෙස සැලකෙන   සෙයිඩ් අහමඩ් උදේ සිට රෑ  වෙනතුරු  රෑ  සිට එළිවෙනතුරු ත් විස්කිබෝමින්  සිටින්නෙක් බව  කුෂ්වන්ත් සින්ග් සඳහන් කරය් .
          ඌ රු මස් ——-
                      උඋරුමස් වල අගුණ කියන්නටවත්  උරුමස් යන වචනය  පාවිච්චි කරන්නට  වත් පකිස්තාන විද්‍යුත් මාධ්‍යවලට තහනම් බව සල්මන්  රශ් ඩි  පවසය් .” ජෝජ් ඔවෙල්ගේ ”ඇ නිමල්  ෆාම්”  තහනම් කලේ උරන් පෙන්වන නිසාය රුකඩ චරිතයක් වන  ”මිස් පිගී ”’ සෙල්ලම් බදු කඩවල විකිණීම පවා තහනම් කර ඇත . උරුමස්  නිසා නොයෙකුත් අසනීප හැදෙන බව  ඔවුහු කියති උර්රගෙන් බරපතල නොවන ”ට්‍රිච් නොලිස් ” රෝගය හැදෙන්නට පුළුවනි . එය ඇත්තය . එමෙන්ම  එළු බැටළු ගවයෝද රෝග පතුරුවති . උරා අපේ අසුචි කය  .කුකුලා ගොම කය්  හරකා මඩේ ලගිය් . ගෘහස්ත උරන් ඇති කිරීම  නිරිතදිග ආසියෑ අරබුනේ ක්‍රි පු ..9000-6000 අතරය උරුමස් සුමෙරියන්වරුන්ගේ ප්‍රධාන ආහාරයක් විය .. උරා පිළිකුල් වුව   සුන්නි වරු  කටුස්සා මරා කති . කුණු වූ මළකුණු කන හයිනා  ගේ මස් කති . ඊටත් වඩා කැත . සතෙක් ඇද්ද . මොව්හු ඉත් තෑ මස් හා ඔටුමස්  කති ..පුරාතන සෙමයිට් වරු  විශේෂ උත්සව වලට පමණක් උරුමස්  සීමා කළහ . කිසියම් නීතියක් පනවා ඉන්පසුව එය තහවුරු කරන්නට  හෙතුදක්වීමක්හා තර්ක වාතු කිරීමක් මිස උරුමස් නොකෑම ගැන  ඔවුන්ගේ තර්ක වල පදනමක් නැතිබව බොහෝ අයගේ මතයය් …සමහරි සකසන්කාවෙන් මේවා විවේචනය කරන්නේ  පදනම නැත බොහෝදෙ දේව වාක්‍ය ලෙසින්   ප්‍රකාශ  කල තැන ඉස්ලාමයේ  අහුලව දැකීම නිසාය .
සමලිංගික සේවනය —-
———————
කුරානයේ සුරා 4.16 ”’ඔබ අතරින්  පිරිමි දෙදෙනෙක්  නොමනා ලෙස හැසිරුනොත්  ඔවුන්ට දඬුවම් කරන්න .”’ පැහැදිලි නැතත් මෙය සමලිංගික සේවනය වියහැක . සුරා 7.80 .81   ලොට් තම සගයන්ට  —–” කිසියම් ජාතියක් මෙතෙක් නොකළ අසභ්‍ය ක්‍රියාවක්  උඹලා කරනවාද  .ස්ත්‍රීන් වෙනුවට පිරිමින්ට ආශා කලොත් උඹලා සත්‍ය වශයෙන්ම පිරිහුණු පුද්ගල යෝය ..”’  
එසේවුවද ශුරා 2.24 ——පිරිසුදු මුතු අට  වැනි පිරිමි ළමයින්  ඔබ එන තුරු —(බැතිමතුන්  එනතුරු )  බලා සිටිති ””’ ඒ දෙව්ලොව මිහිර  ගැනය .
සුරා 5-57  අමරණීය තරුණයෝ  වයින් බදුන් ගෙන බලා සිටිති ”…සුරා 76-19  … නොපිරිහුණු තාරුන්න්යයෙන්  සුසැදි  මුතුකට මෙන් දකින්නන් වශී කරන  පිරිමි ළමය  සේවය  සඳහා  පැමිණෙනු ඇත ”’ . මේ පිරිමි ළමය කුමටද සේවය කුමක්ද පැහැදිලි නැත . නිදහස් මත ධාරීන්ට මේවා ප්‍රශ්නය .උතුරු අප්‍රිකාවේ මුස්ලිම් වරු අතර සමලිංගික සේවනය  බහුලය  .ඇෆ්ගවරු වෙළඳාමේ යනවිට  කොලුගටවූ ” සංචාරක බිරියන් ”’  ලෙස  ගෙන ගියහ . බටහිර ඊජිප්තුවේ  පිරිමි ප්‍රසිද්ධියේ ම කොලුගටවුන්ටද ගැහැනුන්ට මෙන්ම ආදරය ප්‍රකාශ කළහ  ස්ට්‍රියක් පාවා ගැනීමට වය කරන මුදලට වඩා  පහළොස් ගුණයක් මුදලක්  කොල්ලෙක්විවාහ කරගැනීම  සන්දහා  වය කළහ . කුරානයේ තහංචි ඇත . එහෙත් බොහෝදෙනෙක් එය නොසලකා හැර ඇත .
                                 ආගමක් ඕනා එපා හැ  මදෙටම අන්ගිලිගසීමට යාම නිසා  ඒකාධිපති  ස්වරුපයක් මතුවේ අවවාද දෙමින් මේවා ගැන සංවාදයක නොයේ දී  විරුද්ධ වන්නන්ට දසවධ  දෙන්නට ආගමකට ඇති අයිතිය කුමක්දැය    යන ප්‍රශ්නය ද ස අතින් ඇසේ .
7 කොටස පසුව 

3 Responses to “ඉස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය 6”

  1. Christie Says:

    “’ධිම්මි වරු ” දෙවැනි පන්තියේ පුරවැසියෝ පමණි”

    ඉන්දියානු පරපෝසිතයන්ට සින්හල බොදුවන්, කිතුනුවන් හා මුස්ලිම් අය මිනිසුන් නොවේය.

    Sinhala Buddhists, Christians and Muslims are not human beings for the Indian colonial parasites.

  2. Ancient Sinhalaya Says:

    Not just religion of violence. It is the fastest breeding religion as well.
    Old Buddhist iran, afganisthan, pakesthan, bangladesh, maldives, malaysia, indonesia gone xxxxlam within a few
    hundred years of the multipliers arrival. (Don’t take my word, google those countries Buddhist heritage to see). How
    did they do it? They all have BMWs (Baby Machine Wives) and use them extensively and surprise, surprise you are
    swamped with mussies. Most mussies are running businesses and keep the BMW at home. Sometimes multiple BMWs.
    The government provide free med, free education. Win win for the mussies. All the traitor Sinhalese deshapaluwan
    lick the mussie backs for their votes and never utter a word against them. Only Buddhist monks protest. That’s why
    catholic run UNPatriotic party wants to rein in Buddhist monks. That’s why the UNPatriotics have impriosed so many
    monks and try to bring in new laws to please their ardent supporters tamils, mussies and catholics.

    Sinhalese couples mostly working and don’t have time and (sometimes) the means to have more children. So automatic birth control for the Sinhalese while mussies with their BMWs in a win win situation. The dirty old trick of
    multiply and multiply and outnumber the natives is going unabated in Sri Lanka.

  3. Gunadasa Says:

    රිෂාඩ්ගේ සොහොයුරා නොව රිෂාඩ් නමැති හොර ගෙඩියා ඇල්ලිය යුතුය​.

    මන්නාරම අක්‌. 600 ක්‌ අල්ලා ගත්තැයි රිෂාඩ්ගේ සොහොයුරා ගැන විමර්ශන

    හේමන්ත රන්දුණු

    මන්නාරම ප්‍රදේශයේ අක්‌කර 600 ක ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඩී.) පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

    මෙම ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති සොයුරාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 24 වැනිදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
    මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අයත් ඉඩම් අක්‌කර 600 ක්‌ මුදල් ලබාදෙන පොරොන්දුව මත ලබාගෙන ඇතත් මේ වනතුරු ඇමැති සොහොයුරා විසින් මුදල් ගෙවා නොමැති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක්‌ මත විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් කීපදෙනකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

    මෙම සිද්ධිය සම්බන්ධ ඇමැති සොයුරා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර මන්නාරම අධිකරණයට පහර දීමේ සිද්ධිය සහ විල්පත්තුව වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress