ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය —9 (විමුත්ති මග්ග …පොත අනුසාරයෙනි )
Posted on January 8th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

 ස්ත්‍රියට ලිංගික තෘප්තිය ගෙන දෙන කුඩා අංගයක් වූ යෝනිය තුල පිහිටි ”භගමනි ”  කපාදමීම  මුස්ලිම් රටවල අතීතයේ සිට සිදුකෙරේ . පිරිමි චර්ම චේදනය  උත්සවාකාරයෙන් කලද මෙය දැන්  කෙරෙන්නේ රහසෙනි, .අතීත අරාබියේ මෙය නිත්‍යානුකුල වුවකි . නැගෙනහිර අප්‍රිකාව යේමනය ඕමානය  ආදී රටවල  තවමත් මෙය කෙරෙන බව 1992 දී කල සමීක්ෂණයකින් හෙළිවිය . කුරානයේ මේ ගැන සදහන් නොවේ . ඉස්ලාම් පුජකයෝ  මේ ගැන කතාකරන්නේ සුළුවෙනි . මේ ක්‍රියාව බහක් තිය නිසා කරන බව පමණක් පවසා  වැඩි දුර විවේචනයෙන් වැළකෙති .”””සිහි නැති කිරීමකින් තොරව  පිහියා තලයකින්  කරන කැපීම  වේදනාව පමණක් නොව   , සංසර්ගය , ඔසප්  දරු උපත් .ආදී හැමදෙකදීම  ප්‍රශ්න ඇති කරය් ””’යනුවෙන් 1992  ඉකොනොමිස්ට්  සඟරාවේ දැක්වේ . 1992  ඉන්ඩිපෙන්ඩන්ට්  නම් බ්‍රතාන්ය පුවත් පතේ මෙසේ දැක්වේ ”” බ්‍රතාන්යයේ සිටින  තුන්වන ලෝකයට අයත්  ජනතාව  ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පප්පාදු කිරීම ගැන   බලධාරීහු බොහෝවිට මුනිවත රකිති .අනුන්ගේ සිරිත්වලට විරුද්ධව වර්ගවාදීව කටයුතු කරන්නය  යන  චෝදනාවට ලක්වෙය ය මොවුහු බිය වෙති .මේ ක්‍රියාව එංගලන්ත නීතියට පටහැනි වුවත්  නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීහු මැලිකමක් දක්වති ..සංස්කෘතියට අනුව මිනීත්යානු කුල භාවය හා  මිනිස් අයිතිවාසිකම් වලට අනුව  නිත්‍යානු කුල භාවය ගැන  පැහැදිලි  බවක්  නැති බව පෙනේ ””.                                                                                                                                                                             එහෙත් ප්‍රංශය එංගලන්තය මෙන් දෙලොවක් අතර සිරවී නැත .ප්‍රංශය 1991 දී  භාගමනී කැපීමේ වරදට 3 දෙනෙකුට  නඩු පවරන ලදී   විත්තිය තර්ක කලේ මේ ක්‍රියාව  ගව්රවනීය ආගමික ක්‍රියාවක් බවය ..ගව්රවනීයයයය්  යමෙක් සිතු තරමට  ක්‍රියාවක් ක්‍රියාවක්  යුක්ති සහගත් නොවෙයය්  පැමිණිල්ලේ තර්කය විය ..””භාගමනී කැපීම පිළිගත නොහැක  මෙයට ඉඩ දීමෙන්  සිදුවන්නේ  ප්‍රංශ භුමියේ  ආරක්ෂාව  මේ දැරිවියන්ට නොලැබීමය ”’ යන පැමිණිල්ලේ තර්කය  පිළිගත් උසාවිය ඔවුන්  වසර 5  බැගින් සිරගෙට නියම කරන ලදී .

                                                 භාගමනී කැපීම කුරානයෙන් අනුදැන නැත්නම් මෙය වැරදි ක්රියාවකය් තහනම් කිරීමට මුස්ලිම් පුජකයන්ට හැකියාව ඇත .  ආගම විවේචනයට මරණ දඬුවම් දෙන මොවුන්ට් ගැහැණියට මෙසේ වැඩ වේදනා දීම ට ඉඩදෙන්නේ  එසේ කිරීම ඔවුන්ගේ ආව්නිකආ  ෂාවක් නිසාද . පිරිමි චර්ම චෙධානයද කුරානයේ නැත . මහමත් තුමාගේ සිරිත් අතරද එවැන්නක් නැත . මුල් කාලයේ මුස්ලිම් වරු මේ ගැන එතරම් උනන්දුවක් දක්වා නැත …ඔමාර්  නම් බැතිමත් කාලිෆ් වරයා  මෙසේ කියා ඇත.  ””’ ලෝකයට මහමත් තුමා එවන ලද්දේ  ලෝකය ඉස්ලාමීකරණය කිරීමට  මිස . කොටසක් කපාදමීමට නොවේ ”’

         වේලය ,  හිජාබ් , හෙවත් බුර්කා —-

                                         මුස්ලිම් කාන්තාව ආවරණය කර තැබිය යුතුය යන්න  ඉස්ලාම් අදහසය් .අරාබි ”හිජාබ්”’යනු වෙලය අර්තයදෙය්  එහි මුලය වන ”’හජබා ”’ යනු සැ න්ගවීමය් . මේ වහල්බවේ සංකේතය විය එනිසාම ඊජිප්තුවේ  නිදහස් කාන්තා සංවිධානය  1923 දී හිජාබ ගලවා මුහුදට විසිකළහ . තුර්කිස්තානයේ හිජාබ්  ඉවතලීමේ  මෙහෙයුමක් දියට් විය .උස්බෙක් ස්ත්‍රීන් 87000 ක්  කළු හිස් වැසුම් ප්‍රතික්ෂේප කරන ලදී . මොවුන් ඉස්ලාම් විරෝධීයය් සලකු ඔවුන්ගේම පවුල්වල සමහර පිරිමි  මේ ගැහැණුන්ගෙන් 300ක් පමණ මරා දැමුහ .. 1928 දී  ඇෆ්ගනිස් තානයේ ශාරජු  .හිජාබය ඉවත දමන ලෙස තම බිසවට කී විට  මහජනයා ඊට විරුධ්ධවී ම නිසා කාන්තා නිදහස් අරගලයට  අනුබලනොදී  පසුබැසීමට රජුට සිදුවිය .ශා ඉල්ලා අස්විය. 1936 දී රෙෂා  ශාරජු හිජාබය තහනම් කළේය එයටද ජනතාව හරස්වුහ එවිටද එනීතිය අහෝසි කිරීමට රජුට සිදුවිය .

                                             මේ අන්ධ භක්තික ආගමක් නිසා සිදුවෙන වින්නහියය්. මුන් හදන්නට කාටවත් බැරිය අල්ලා කීදෙයත් මොවුහු කරති නොකීදෙයත් කරති බැතිමතුන් පාලනය වන්නේ පුජකයන් මගිනි .උස්බෙක් ස්ත්‍රීන් 300ක් මැරුවේ උන්ගේම තාතතලා  සහ සහෝදරයන්ය . හිජාබ් ආවරණය කුරානයේ  සුරා 33.53  හා 59ඳ  32 33  හා 39 න්ද  අනුමතය  සියොළඟ වසා නිවාස අඩස්සියේ සිටීමට ගැහැණියට සිදුවුයේ  ඉස්ලාම් ආගම නිසාය  .  බිරියන් 4ක් හා නිමක් නැති  අනියම් බිරියන් ලිංගික වශයෙන්   සතුටු  කිරීමට  එක පිරිමියෙකුට අපහසු හෙයින්  මේ බිරියන් අන් පහස සොයා යාම  වැලක් වීම සඳහා  ගැහැනියගේ හැඩරුව වැසෙන සේ  ආවරණය  කර නිවාස අඩස්සියේ  තැබීම ඔවුන් රක ගැනීමේ මගකි . දෙවියන්ගේ නීතියක් යය කියූ විට ක්‍රියාත මක කිරීම පහසුය         

 

         ප්‍රවුර්ති ——————-                                 1990 දී  පකිස්තානයේදී  පිරිමියෙකුට අතට ඇත දීමේ වරදට ස්ත්‍රියක් සේවයෙන් නෙරපන ලදී.——

”ගැහැනුන්ට මම අනතුරු අඟවනවා  ආගම විවේචනය කලොත්   කෑලි  කෑලි  වලට කපනවා —-””රාවල් පින්ඩියේ  මුල්ලා කෙනෙක්  කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් 

——-  වර්තමානයේ පකිස්තානයේ ස්ත්‍රියට ගරුත්චයක්  නැත”’සියා ගෙන් බලතල ලැබූ මුල්ලාවරු හිතන්නේ  ඔනීම තැනකදී  ගැහැනුන් කෝටුමස්  කිරීමට ඔවුන්ට හැකි බවය් ””—– ලාහෝරයේ නියෝජ්‍ය පොලිස්  අධිකාරිවරයෙක්  වන ඉක්බාල්  ගේ ප්‍රකාශයකි .

 1944 දී මොහමඩ් අලි ජින්නාගේ  ප්‍රකාශයක් ””” කාන්තාව සමග  උරෙනුර ගැටී අත්වැල් බැඳගෙන  වැඩ නොකලොත් කිසිම  රටක් දියුණු නොවේ  අපි දැන් නින්දිත සිරිත් වල වහලුන් වී ඇත . අපේ ගැහැණු බිත්ති හත රට කොටු කර  වහලුන් ලෙස තැබීම මනුෂ්‍යත්වයට  එරෙහි වීමකි

                                          සංවිධානාත්මකව සිංහල ස්ත්‍රීන් බිලීබාගන්නා  ආගමික කණ්ඩායම්  දැන් ලංකාවේ ඇති නිසා  .සිංහලයෝ අවදියෙන් සිටිය යුතුය . මේ ලිපි සිංහල කාන්තාවන්ගේ අවධානයට යොමුකරන්න . ස්ත්‍රී භාගමනී කැපීම ලංකාවේ සුලභ නොවුවත්  නැත්තටම නැතුවා නොවේ  පේරාදෙණිය සරසවියේ  සිටි එකමුස්ලිම්   සිසුවිය ක් අගේ සිංහල යෙහෙළියකට හන්දාවටෙමින් තමන්ගේ මිත්තනිය තමන්ගේ භගමනිය කු අයුරු තමන් සමග පැවසූ බව  දැන් විදේශයක සේවය කරන  ඉහල පෙලේ නිලධාරිනියක්  මෑතදී .අගේ පෙම්වතාට හෙලිකල පසු ඔහු ඒගැන මටද පැවසුවේය .. එනිසා  සිංහල කාන්තාවෝ මේවා ගැන  අවදියෙන් සිටිය යුතුය .

 ඉන්දියාව නම්වූ  ජරාජීර්ණ රටෙත්  මෙවැනි දුෂ්ට  දුර්දාන්තදෙවල් එමටය .උනුත් මුස්ලිම් වරුත් එකතු වුවිට සිංහලයාට යන එන මන් නැතිවෙනු ඇත .. අලි මදිවට හරක් කිව්වාක් මෙන් මී ලඟට  රට චීන කොලනියක් වෙනු ඇත .  . ලියන්නට දහසක් දේ ඇත . ලිව්වට කියවන කෙනෙක් නැත .  . අසුචි කන බල්ලන් රැලක් මෙන් සිංහලයන්ගෙන් වැඩිදෙනෙක්  ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය  ම අනුභව කරමින් සිටිති .. ලියන අපටත් බැන අඩ ගහ ති   . හපාකන්නට පනිති .එකක් ලිව්වොත් අනික නොලිව්වේ මොකදය් අසති .එක ලිව්වම අරක නැත්තේ මොකදය් අසති. . හිතේ අමාරුවට  නොනැවතී ලියමි .බල්ලෝ බිරුව ට කමක් නැත

3 Responses to “ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය —9 (විමුත්ති මග්ග …පොත අනුසාරයෙනි )”

  1. Ancient Sinhalaya Says:

    Traitor mussies use BMWs extensively to overwhelm the natives where they go/went. Old Buddhist iran, afganishan,
    pakesthan, bangladesh, maldives, malaysia and indonesia gone xxxxlam within a few hundred years of the mussies
    arriving in those countries. How did they do it?

    They cloned themselves by using BMWs. These BMWs (Baby Machine
    Wives) are/were capable of producing mussie babies by the lorry loads. So multiply multiply and multiply, the
    whole country is swamped with mussies. Please google to see those countries’ Buddhist heritages and you will see
    how these muliplying mussies used the old trick.

    Sinhalese couples are working and struggled to bring up children while
    mussies mainly running businesses have several BMWs parked at home and keep churning out mussie babies. Automatic
    birth control for the Sinhalese while mussie numbers going up rapidly. Not just the religion of violence, fastest breeding religion as well. Moronic Sri Lankan government provide FREE
    education and FREE medication to the multiplying mussies and never think of stopping this FREEBIES after 2 children.
    Of course not! Mussies and tamils are their darlings while the door mat Sinhalese have to suffer in silence. Sinhala
    modayas vote for the YAMA PALLAN after one big lie. Easily fooled these Sinhala moayas of course!

    Within a few years those mussies are votes meaning mps, mayors, dep ministers, ministers, councillors etc. etc and
    the politicians from major parties start licking the backsides of the mussies for votes. Then one prominent mussie
    get a powerful ministry and do enough damage (bada udin, assrof, xxxxhim, a sad ali (maybe not enough children?), and take a back seat so he can be whitewashed (be a good guy). These dirty tricks are used in Sri
    Lanka, Thailand and Mynmar. No Sinhalese politician open their mouth to criticise the mussies in fear of losing the
    mussie votes. Only the Buddhist monks make a noise and all the traitor catholic-run UNPatriotic party YAMAPALLAN
    arrest them and punish them through the courts. Buddhists in Sri Lanka have become the door mat and getting
    systematically destroyed by the catholic-run UNPatriotic party, traitor tamils and traitor mussies. Sinhalaya famous
    for being modayas can be likened to the crab dancing in the pot while it’s boiling!

  2. sarathk Says:

    Please keep writing. Find more information and unveil them for general public to know. We are reading and build our our anger against those bloody bastard. Protest has to be build up gradually finally get rid off those idiots from the world. Thanks for writing. Get together to Eradicate bloody Islamic culture and society.

  3. Wetta Says:

    @ ධර්මසිරි , හිතේ අමාරුවට නොව යුතුකමක් ලෙස සලකා දිගටම ලියන්න.

    ඔබ කියුවා සේ, බල්ලන් බිරීම නැවතිය නොහැක, ඒ උන් බල්ලන්ම නිසායි.

    ඔබේ ලිපි , විශේෂයෙන්ම මේ ලිපි පෙළ මා ඇතුළුව බොහෝ දෙනෙක් නොදැන සිටි ඉතාම ප්‍රයෝජනවත් කරුණු රැසක් එලි දක්වමින් සිටී. එය ලොවට, සමාජයට, රටට, ජාතියට කරන සේවයකි.

    හැකි කමක් වේ නම් සම්පුර්ණ කුරානය සිංහලට හරවා සමාජයට අදාළ ප්‍රධාන කොටස් (chapters) වලට වෙන් කර එයටම වෙන්වූ (dedicated to Quran in sinhala) වෙබ් අඩවියක් හරහා ප්‍රචාරය කරන්න. එය අන්ධකාරයේ ජීවත් වෙන බොහෝ සිංහල මෙන්ම ඉස්ලාම් ජනතාවටද (විශේෂයෙන්ම කාන්තාවන්ට) ප්‍රයෝජනවත් වනු ඇති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress