ට්‍රම්ප් වරද්දා ගනිය් ද 
Posted on January 21st, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

ඔව් සමහර විට . වරද්දා ගන්නත් පුළුවන් .අවුල් කර ගන්නත් පුළුවන් ඒ අතර හුගක් හරි දේවල් කරන්නත් පුළුවන් . මතකද අපේ සිරිමාවෝ රැජිනගෙන් රට ගලවා ගත්තා සිරීපාදේ ,කතරගම හින්දු බලයෙන් ගලවාගත්තා .

කච්චදුව අයිති කරදුන්නා රටට එජාපයේ කෙනහිලි මද වතුකම්කරු කල්ලතොනින් යවන්න වැඩකලා ,,,,,,…….. මේ අතර අධ්ධ්යාපන ඇමති ලෙස බද්යුද්දීන් පත් කරලා ඉතිහාසය ඉගැන්වීම නැවැත්තුවා

 ඒ අපරාධය එතුමිය කලේ එනව බෝධයෙන් මිස අපේ කම නොදැන නොවෙය .

හාල්පොලු මිරිස්පොලු දැම්මේ ආර්ථිකය ගොඩගන්න වැඩ පිළිවෙලක් ලෙස . එත් අත්හදා බැලීම කරදරයක් වුනා මිනිසුන්ට මාක්ස් වාදියෝ සියල්ල වන කළා එතුමියගේ සැමියාත් නොමරා මැරුවේ මාක්ස් වාදියෝ .

ට්‍රම්ප් ටත් එවැනිම කරදර එය .සුපිරි ව්‍යුහය ලේසියෙන් පසු බහින්නේ නැහැ . එහෙත් ට්‍රම්ප් ගේ ”පුණ්‍ය චේතනාව ‘ නිසා අනාගතයේ මේ චේතනා පලදරය් . හෙට ඉරක් පායය් —ධර්මසිරි සෙනෙවිරත්න

2 Responses to “ට්‍රම්ප් වරද්දා ගනිය් ද ”

  1. S.Gonsal Says:

    සෙනෙවි,
    ට්‍රම්ප් ඇමරිකානුවන් ගේ පැත්ත පමණක්ම ගන්නා බව පැහැදිලි කලා.
    ඉන් අපිට ඇති වැඩක් නෑ.
    එහෙත් පිටරටවලට පාඩම් ඉගැන්වීමේ සෙල්ලම නැති කළානම් අපිට හොඳයි.

    ඒ නිසා කොටින් මොහු සමග මිතුරු වීමට පෙර සම් බන් දයක් ගොඩනගා ගැනීම් ඉතාම වැදගත්.

  2. aloy Says:

    Dharmasiri,

    “මතකද අපේ සිරිමාවෝ රැජිනගෙන් රට ගලවා ගත්තා සිරීපාදේ ,කතරගම හින්දු බලයෙන් ගලවාගත්තා .”

    Yet, we do not attack hinduism. It flourishes everywhere. Go to Trinco and see. We are not concerned. But someone is attacking it consistently, here in this site.

    Who is getting it done?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress