බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..
Posted on January 4th, 2018

 lanka C news

ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඉදිරිපත් කල මහා බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ එකම චූදිතයා වු හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොකියාම ශ්‍රී ලංකාව හැර තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අන්තර්ජාප පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

ඔහු මෙසේ සිට මවු රට බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපොලේ විශේෂ පර්යන්තයෙනි.

එහිදි ඔහුගේ රටින් පිටව යෑම වැලැක්වීමට කිසිවකු උත්සහ ගෙන නොමැත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බවට ජනාධිපති කොමිසමේ නිර්දේශ වල පැහැදිලිව සඳහන් වුයේදැයි පැහැදිලි නැති බැවිනි.

Exclusive : බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..

පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයින් වූ අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් වත්මන් පාලනය යටතේ අත් අඩංගුවට ගෙන රීමාන්ඩ් ගත කෙරුණේ පොදු දේපළ අවභාවිතය පනත යටතේ ය.

එමෙන්ම ඉදිරියේදී අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් කට උත්තරයක් හෝ මෙරටේ පොලිසියට ගැනිමට නොහැකි වනුයේ ඔහු ශ්‍රීලංකාවේ නීතියේ ආධිපත්‍යට අයත් නොවන මෙරටේ පුරවැසියෙකු නොවන බැවිනි.

මෙරටේ මූල්‍ය කළමනාකරණය පිලිබඳ ඉහළම ස්ථානය වන ශ්‍රීලංකාවේ මහා බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 18 වෙනිදා පත් කිරීම සම්බන්ධයෙන් බැදුම්කර වංචාව සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ගෙනහැර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය මගින් ඔස්සේ පැවසුවේ ‘මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබදව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සදහන් වෙනවා’ යන්නයි.

3 Responses to “බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..”

  1. Senerath Says:

    Good for FOOLS !
    Singapore will be the first country to extradict him should Sir Lanka prosecute him! They will be happy to send him here and keep him in Welikada for life, specially because he is a LAW BREAKING INDIAN.

  2. Ancient Sinhalaya Says:

    Maha horandran is traitor chief die hard catholic token Buddhist Mega Thakkadiya Mega Thief Bay Gal Karaya
    Batalande Wadakaya Pol Pot r@nil the xxx wickrama Sinhala killer’s catholic buddy. Of course nothing going to
    happen to him or his catholic buddies karunkaya or alosius. Only Sinhala modayas going to expect otherwise!

  3. Ancient Sinhalaya Says:

    Click on the following links to see why traitor chief die hard catholic token Buddhist is above the law in Sri Lanka.
    You can’t see these articles in so called Buddhist (on paper) Sri Lanka. Why Buddhist jvpers burnt in tyres,
    headless corpses in rivers while catholic tigers were given half the country by the catholic run UNPatriotic party.
    Sri Maha Boddhi massacre, Sri Dalada Maligawa attack, Aranthalawa Bikku massacre, still no action from the
    catholic run UNPatriotic party. Wonder why? Why fight when our brethren want a separate country? So Sinhala
    modayas kept sacrificing tri forces personnel, police, Buddhist monks, men, women and children’s lives. Tragedy
    is still a lot of Sinhalese tri forces personnel, even Buddhist monks support this anti Buddhist, anti Sinhalese,
    anti Sri Lankan catholic run UNPatriotic party. Sinhala modayas have become jaathi dhrohiyas! Sinhalese should wipe this party out of politics in Sri Lanka if Sinhalese race, Sri Lanka (in one piece) and Buddhism are to survive!

    Sinhala modayas to this day don’t understand. Sinhalaya modayas? Only a Sinhalese will dispute it!

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress