බුද්ධික – සුජීව එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීම මගහරිති
Posted on February 18th, 2018

රංජන් කස්තුරි උපුටාගැණීම ලංකාදීප

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි.
 
බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබිණ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress