රටේ සංස්කෘතිය, නීතිය, ආගම ඇතුළු සමස්තයම බිඳ වැටිලා
Posted on September 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රටේ සංස්කෘතිය,නීතිය,ආගම ඇතුලු සමස්තය බිඳ වැටී තිබියදී ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳ අද අවදානය යොමු කර ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ නූතන දසපනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress