සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි පැය 48 වෙන්වන්නේ ගෝඨාභයට මඩ ගැසීමටයි
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි පැය 48ක කාලය වෙන්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ප්‍රචාර එල්ල කිරීමට පමණක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress