යහපාලන ආණ්ඩුව රටට රු¡ බිලියන 3ල360 අහිමි කිරීමට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2019-11-27 දින කල පැමිණිල්ල
Posted on November 27th, 2019

මාධ්‍ය නිවේදනය සංජීව ධම්මික ලේකම් – විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය 

2015 වන විට විබ්මත්ව හා නීත්‍යානූකූලව අනුමත කොට තිබූ රටට ලාභදායිම ඛභඨ විදුලිබල ව්‍යාපෘතිය ඉදිකිරීම වංචනිකව හා දූෂිත ලෙස ප්‍රමාද කිරීමෙන් යහපාලන ආණ්ඩුව රටට රු¡ බිලියන 3ල360 අහිමි කිරීමට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2019-11-27 දින කල පැමිණිල්ල¡

2012 අගෝස්තු අමාත්‍ය මණ්ඩල අනුමත සාකච්ඡා කමිටුවක් :ක‍Aභක‍- මගින් දේශිය හා විදේශිය මාධ්‍ය තුළින් කරන ලද ටෙන්ඩර් දැන්වීමකට අනුව 1ල200 ඵඋ ද්‍රව ස්වාභාවික වායු :ඛභඨ- විදුලි බලාගාරයක්, ඛභඨ පර්යන්තයක් හා ඛභඨ ගබඩා සංකීර්ණයක් ඹීෘ 1ල350 ඵ ආයෝජනයක් සහිතව ඵඍඵඍ හම්බන්තොට වරාය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ෑබැරටහ උදරකා ෂබඑැරබ්එසදබ්ක ඛසපසඑැා :ෑඋෂ- සමාගම ඉදිරිපත් කොට ඇත¡ ඡක‍ හා ක‍Aභක‍ නිසි හා විධිමත් ඇගයීමෙන් පසු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතරල නීතිපති දෙපාර්තමේන්තුවේ ද උපදෙස් හා නිර්දේශ සැලකිල්ලට ගෙන 2009 අංක 20 දරණ විදුලිබල පනතට හා 2013 දී සංශෝධිත විදුලිබල පනතට අනුව මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද අතර, එම කමිටුවේ නිර්දේශ මත අදාල ව්‍යාපෘතිය සඳහා නැවතත් 2014 ඔක්තෝම්බර් 30 දින :ක‍ඵ 14රැ1517රැ505රැ012-1- අමාත්‍ය මණ්ඩල අනුමැතිය විදුලිබල පනත් වලට අනුකූල වන පරිදි ඒකාබද්ධ සමාගමක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළත්ව පිහිටුවීමට හිමිවන අතර, එහිදී විදුලි ඒකකයක් ඹීෘ 7 ක‍ැබඑි (රු¡ 10¡ 50) ට රජයට කිසිදු වැය බරක් නොමැතිව, පළමු 300ඵඋ බලාගාරය 2016 ඉක්මවීමට පෙර ජාතික විදුලිබල පද්ධතියට

එකතු කළ යුතු බවටත්ල දෙවන 300ඵඋ විදුලි බලාගාරය 2018 දිත්ල තෙවන 300ඵඵ බලාගාරය 2020 දිත්ල හතරවන 300ඵඵ බලාගාරය 2022 දිත් ඉදිකිරීමට නියමිතව තිබුණි¡

මෙය ලංකාවේ ලාභදායිම විදුලිබල ව්‍යාපෘතිය බැවින් මෙම පළමු 300ඵඋ කි්‍රයාත්මක වීමෙන් රු¡ බිලියන 41 ට වඩා වාර්ෂික ඉතිරියක් රටට ලැඛෙන බවත්, මෙම ව්‍යාපෘතිය රටට මහඟ= ආයෝජනයක් වනවා මෙන්ම විදුලිබිල අඩු කිරිම හා ක‍ෑඊ හි දැවැන්ත මූල්‍ය අර්බුදයට ද පිළියමක් ලෙස යෝජනා සම්මත විය¡ වසර කීපයක් ෑඋෂ සමාගම ීඛඡA සමඟ එක්ව කටයුතු කොට මූලික පාරිසරික ඇගයීම් වාර්තාව :ෂෑෑA- සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ :ක‍ෑA- අනුමැතිය 2015 මාර්තු ලබාගෙන ඇති අතර, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය හෙ¡ 30 ඉඩම ඵඍඵඍ හම්බන්තොට වරායෙන් හෙක්ටයාර් එකක් ඹීෘ 50ල000 වාර්ශික බද්ධකට යටත්ව මැණුම් කටයුතු සිදුකිරීමෙන් පසු අදාළ ඉඩමේ මායිම් ලකුණු කර වරායේ නිලධාරීන් විසින් ෑඋෂ සමාගම වෙත 2015 අප්‍රේල් මස බාරදී ඇත¡ අදාළ සමාගම විසින් මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටියදී 2016 දී එවකට ක‍ක‍ෑඵ තුළින් එහි ප්‍රධානී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ව්‍යාපෘතිය, නීතියට පටහැනිව තාවකාලිකව නවතා දමන ලද අතර, පසුව මෙම ලාභදායිම ඛභඨ විදුලිබල ව්‍යාපෘතිය සඳහා ති්‍රකුණාමලය වරායෙන් අවශ්‍ය භූමිය සහ පහසුකම් ලබාදීමට හා මුල් අදියරේදී ඛභඨ අපනයනයටත්, දෙවන අදියරේදී ඛභඨ විදුලිබලාගාර ඉදිකිරීමටත් එකඟතාවය ලබා දෙන ලදී¡ ඉන් අනතුරුව අමාත්‍ය මණAඩල පති්‍රකාවක් ඉදිරිපත් කොට ඇති අතර, එහි නිර්දේශ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට තවත් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍යාංශ තුනේ එකතුවෙන් ඉදිරිපත් කොට ඇත¡ එම ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පති්‍රකාව 2017 ජූලි 13 පැවති ධක‍ෑඵ රැස්වීමේදී ධක‍ෑඵ හිටපු ප්‍රධානී ආර්¡ පාස්කරලිංගම් මහතා නීතියට පටහැනිව තාවකාලිකව නවතා ඇති අතර, මේ වන විටත් ඒ සඳහා නිසි පියවරක් ගෙන නොමැත¡

වත්මන් ආණ්ඩුව විසින් සිදුකොට ඇති මෙම නීති විරෝධි කි්‍රයා කලාපය තුළින් රටට මේ වන විට 2016 සිට රු¡ බිලියන 41 බැඟින් රු¡ බිලියන 164 ද, සමස්ථ වසර 20 ක් සඳහා :41 ං 20- රු¡ බිලියන 840 ක් එක් 300ඵඋ විදුලි බලාගාරයක් වෙනුවෙන් ද, සමස්ථ 1ල200ඵඋ බලාගාරය වෙනුවෙන් රු¡ බිලියන 840 ං 4 = 3ල360 අලාභයක්, මූල්‍ය වංචාවක් හා දූෂණයක් රටට 2016 සිට වසර 20 තුළ සිදුවනු ඇත¡

ඉහත ලාභදායීම හා පරිසර හිතකාමී 300ඵඋ ං 4 ඛභඨ විදුලි බලාගාරය ඉදිකිරීම නීති විරෝධී ලෙස නවතා ගෙන සිටින අතර, 400ඵඋ ඛභඨ විදුලි බලාගාරයක් චීනයට ඵඍඵඍ හම්බන්තොට වරායෙත්, 500ඵඋ යේ ඛභඨ බලාගාර කොරියාවට, ඉන්දියාවට හා ජපානයට කෙරවලපිටියෙන් ඨ එද ඨ ලේබලයට මුවා වීල විදුලි ඒකකයක මිළද සඳහන් නොකොට, ඉතා අධි මිළකට විදුලි ඒකකයක් විදුලි බලාගාර ඉදිකිරීමෙන් පසුව, වසර 20 ක් සඳහා විදුලිය මිලදී ගැනීමට සිදුවන පරිදි යහපාලන ආණ්ඩුව විසින් කටයුතු කර ඇත¡ ඒ තුළින් රට දැවැන්ත මට්ටමේ මූල්‍ය දූෂණයකට පත් වනු ඇත¡

ඉහත ලාභදායිම විදුලිබල ව්‍යාපෘතිය කි්‍රයාත්මක නොකිරීම හේතුවෙන් :ෑපැරටැබජහ ඡදඇර- හදිසි අවශ්‍යතාවයන් මත විදුලිය ඉතා වැඩි මිලට (ඒකකයක් රු¡ 35/- 45/-) මිලදී ගැනීමෙන් හා විදුලි කප්පාදුව නිසා මේ වන විට රු¡ බිලියන ගණනාවක දැවැන්ත පාඩුවක් හා මූල්‍ය දූෂණයක් යහපාලන ආණ්ඩුව විසින් රටට සිදුකර ඇත¡ ඒ හේතුවෙන් ක‍ෑඊ හි මේ වසරේ පමණක් අලාභය රු¡ මිලියන 80ල000 ඉක්මවා ඇත¡

ඉහත විත්තිකරුවන් සියල්ලෝම ඉහත සවිස්තරව විස්තර කර ඇති දූෂිත හා වංචනික චේතනාවෙන් සිදුකරනු ලැබ ඇති හා/හෝ සිදුකරනු ලැබූ කි්‍රයා කාලපයන් මගින් ඉහත කී තැනැත්තන් සහ තනතුරුවල බලතල බලාති්‍රක්‍රමණය කරමින් හා බලය අත්තනෝමතිකව අවභාවිතා කිරීම මගින් රාජ්‍ය සංවර්ධනය අඩාල වීම, රාජ්‍ය මුදල් නාස්තිය, රටේ පොදු ජනතාවගේ මුදල් අවභාවිතයට ලක්වන ආකාරයේ කි්‍රයාමාර්ග ගැනීම තුළ විශාල දූෂණයක් හා වංචාවක් රටේ පොදු ජනතාවට සිදුව ඇති බැවින් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කර, කඩිනම් විධිමත් විමර්ශණයක් ආරම්භ කර සියලූ විත්තිකරුවන්ගේ වත්කම් පරීක‍ෂාවක් ද සිදුකොට මෙම තැනැත්තන්ට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත¡

මේ සඳහා ඔබගේ පුලූල් ප්‍රචාරය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි¡

ස්තුතියි
මෙයට, විශ්වාසී

සංජීව ධම්මික
ලේකම් – විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress