විදේශ අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව එංගලන්තය මෙරට පවුම් මිලියන 10ක් ආයෝජනය කිරීම ගැන සොයා බැලිය යුතුයි – උදය ගම්මන්පිල
Posted on December 7th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

විදේශ අමාත්‍යාංශයේ දැනුවත් වීමකින් තොරව එංගලන්තය විසින් පවුම් මිලියන 10ක් මෙරට ආයෝජනය කර ඇත්තේ කුමන කරුණක් සඳහා ද යන්න වහා සොයා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress