ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විස්ටර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරිම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැරගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් එක්වෙමින් ඇය සඳහන් කළේ මෙම ක්‍රියාවලිය පිටුපස ඇමරිකාවද සිටිය හැකි බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress