එක්නැලිගොඩ අතුරුදන් වීම ගැන පාඨලීට, එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගිලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට චෝදනා කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එමගින් එම සිද්ධියට අදාළ විමර්ශන නැවත ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියා සිටියේ.