Conditions Tamils and Muslims have to fulfill to be a part of the Sri Lankan society to coexist with the Sinhala people
Posted on September 29th, 2020

Dr Sudath Gubasekara Mahanuwara

(Continued from 26. 9. 2020)

 According to all available evidence accepted by historians the world over it was the ancestors of the present day Sinhala nation who first found this country in the pre Christian period. They were the founder architects of the civilzation of this Island nation, defended it against all foreign invasions, through out history, dying in millions in battle and protected it for the present generation. They also formed the dominant segment of the population often comprising almost 100 percent. Minoriy communities like Tamils and Muslimwho later joined this society at differen times under varying circumstances increased their numbers to about 5% by 1815 and it increased dramatically to about15 % due to the colonial policies of importing them to work on their various projects with the largest number number being about 1,2 million to work in the planation secto in the  newly opened up tea estates in the hill country. It is  a well known fact that during colonial times the minorities always took the side of the invaders as mercenaries and spies against the native Sinhalese, which was very common during the British invaders time starting from 1797 to 1948 for which thye were heavily rewarded.

Therefore none of them couldt be fully trusted as a people who consider this country as their motherland or the native Sinhala people as their brothers and sisiters. As such they can never be trusted or considered to be an inherent part and parcel of the Sri Lanka Sinhala Buddhist society in this country. As such those Tamils and muslims who want to be full citizens (Ratavesiyo) of this Island nation and to be treated as equals before of the Sinhalese as the fully pledged sons of this soil until and unless they abide by the following 30 non-negotiable and inalianable conditions of the Sinhala people in this country and swear that they will never wage war as Pirapaharan did and claim Home lands in any part of this country as exclusive communities. They also have to take an oath that they will treat this country as their only motherland and never claim separate territories as separate nations within the bounderies of the Sri Lankan State of the Sinhala nation.   

ඇමුණුම 1

මේ සිංහලේ රාජධානියේ කිසිදිනක කිසිවෙකුට අහිමිකළ නොහැකි එසේම සාකච්ඡා කළ නොහැකි   සිංහලයාගේ ජන්ම අයිතිවාසිකම් 30 ක්.

මෙම කරුණු 30 සිංහලේ රාජධානියේ කුමන රජයක් බලයට පත්වුවද කිසිම දිනක කිසිවෙකුට අහිමිකළ නොහැකි, වෙනස්කළ නොහැකි, එසේම සාකච්ඡා කළ නොහැකි අනුල්ලන්ඝනීය රාජ්ය ප්රතිපත්ති වශයෙන් සදාකාළිකවම පැවැතිය යුතුය.

1 මේ රට යලිත්සිංහලේ’රාජධානිය වශයෙන් නම්කොට පිළිගත යුතුය

මේ රට දැනට ඇති ලිඛිත සාක්සි අනුව ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1815 දක්වා වසර 2563 ක කාල පරාසයක විජගේ  සිට ශ්‍රී වික්රම් රාජසින්හ දක්වා සින්හල රජවරුන් 191 ට අධික  රජවරුන් සන්ඛ්යාවක් අඛන්ඩව  රජකම් කල රාජධානියකි.  සමස්ථ ලෝකයේම එවැනි ඉතිහාසයක් හෝ සම්පරදායකි ඇති රටවල් තව කීයක් ඇතත්දැයි නොදනිමි. 1815 එම සම්ප්රදාය අපට අහිමිකළේ බ්රතාන්ය ජාතිකයින් විසිනි. මේ නිසා අපගේ මේ රට නැවතත් රාජධානියක් වශයෙන් නම් කිරීම අපගේ ඒ ප්රෞඪ අතීත උරුමය නැවත ස්ථාපිත කිරිමක් පමණි.

බ්‍රතාන්යයින්ගේගේ රටේ රජ සම්ප්රදාය අදවනතුරුම පවත්වාගෙන ගියත්  වසර 2563 ක අපගේ සම්ප්රදාය 1815 දී අහිමිකළ ඔවුන් 1948 දී ආපසු යනවිට අපගේ එම පවුරානික සම්ප්රදාය ඇතිකරගැනිමේ නිදහස  අපට අහිකළහ. එසේ කරණු වෙනුවට වසර 133 ක සූරාකෑමෙන් පසුද ඔවුන් මෙහි ස්ථාපිත කොට ගියේ ඔවුව්න්ගේ රාජ්යපාලන ක්රමය වූ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්රමයයි. ඒ අනුව මේ රටේ පාර්ලිමේන්තුවක්, අගමැතිවරයකුගේ ප්රධ්හනත්වයෙන් අමාත්ය මන්ඩලයක් සහ  එන්ගලන්ත ආකුර්තියේ අධිකරණ හා නීතිපද්ධතියක්  සහ පරිපාලන ක්රමයක්ද අපට දායකකොට  මේ සින්හල රාජධානිය එන්ගලන්තයේම අකුර්තියක් බවට පත්කොට පෙරලා ගිහහ. එම් ආවස්ථාවේදි ඊනියා නිදහස ලබාගත් පුද්ගල්යින් කිසිවකු 1815 දී අපට අහිමිවු අපේම් ආණ්ඩුක්රමය නැවත ස්ථාපිත කරගැනිම ගැන කල්පනාකළ බවක් නොපෙනේ.1815 දි අපට අහිමිකල ඒ උරුමය අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ   රාජධානිය වශයෙන් නම් කළයුතුය . එසේම  මේ රට සිංහල ජාතියේ අයිතිහාසික මාතෲභූමිය ලෙසද ප්රකාශයට පත්කළයුතු අතර මේ රටේ සිටින සියලුම සුළුජන කොටස් හෝ වෙන කිසිවෙකු එය විවාදයට භාජනය නොකළ යුතු හා සාකච්ඡා කළ නොහැකි කරුණක් වශයෙන්ද ප්රකාශ කොට විවස්ථා ගතකළ යුතුව තිබිණ

 තවමත් මානසික වසයෙන් එන්ගලන්තයේ සිටින අපේම කලුසුද්දන් සහ මේ රට බලයෙන් අල්ලාගැනීමට වළිකන දෙමලුන්  සහ මුසල්මානුවන් හැර මේ රටේ සිටින සෑම සින්හල මිනිසකුම එම් අදහසට එකහෙලා එකන්ග වන බවද මට සහතිකය.

(සියලුම අයිතිහාසික හා සාහිත්ය මූලාශ්රයන් මේ රට හඳුන්වා ඇත්තේ සිංහලේ, සිංහලද්වීප, සීහල දීප, ත්රි සිංහලේ,  ලක්දිව හෝ ලංකාව ලෙසය. දකුණු ඉන්දියාවේ පුරාණ මලයාලම් ජනයා පමණක් එය ඊලම් ලෙස හඳුන්වා ඇත. ඉන් ඔවුන් අදහස්කළේ සින්හලයින්ගේ රට යන්නමය. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් ඉන්ග්රීසීන්ට භාරදුන්නේද සිංහලේය.ඔවුන් සිලෝන් ලෙස එය පරිවර්තනය කරන ලදි, එහි අර්ථයද සිංහල ජනයාගේ භූමිය යන්නමය. එබැවින් රටේ මුල් න හෝ නොපමාව යථා තත්වයට පත් කළ යුතුය. සින්හළේ හා ලංකාව යන දෙකම ඉතා අතීතයේ සිටම මේ රට හැඳින්වීමට භාවිතා කර ඇත. 1972 ආණ්ඩුක්රම ව්යවස්ථාව ශ්රී ලංකා ජනරජය ලෙස නම් කරන ලද අතර අද එය ජාත්යන්තරව ශ්රී ලංකාව ලෙස හැඳින්වෙයි. මහජන එකඟතාවයකින් පසුව අවශ්ය නම් එය සිංහලේ හෝ ශ්රී ලංකාව ලෙස හැඳින්විය හැකිය. (කෙසේ වුවද එසේ කරන්නේනම් සින්හලේ යන නාමය වරහන් තුල හෝ යෙදිය යුතුය). මන්ද එය මේ රටේ ජාතිය හා බැදුණු අනන්ය නාමය වන බැවිණි . ලන්කා යන්න මද්යයේ පිහිටි, ලස්සණ රට  යන තේරුම ඇති විශේෂණ පදයක් පමණී. එවිට මේ රට සියලුම භාෂාවලින් සිංහලේ හෝ ශ්රී ලංකාව ලෙස හැඳින්විය යුතුය. ඊලාම්, ඉලන්කෙයි හෝ කලිස්තාන් වැනි වෙනත් අපබ්රන්ශ නම්වලින් එය නොහැදින්විය යුතුය.

2 සුද්දාගේ පලාත් වෙනුවට පුරාණ තුන්සින්හලේ සින්හල රාජධානියේ පරිපාලන බෙදිම් නැවත පිහිටවිය යුතුය.  

                    තුන්සින්හලේ සහ දිසා මායිම්

        මූලාශ්‍රය සුදත් ගුණසේකර 1991                                                       

මේ අනුව රට නැවතත්  පැරණි තුන් සින්හලේ වශයෙන් බෙදේ. එක් රටක් දිසා 9 බැගින් මුලු රට නැවත දිසා 27 කට බෙදීමටැ යෝජනා කෙරේ.තුන් රට මායිම් එක්වන රට මධ්යයේ තුන් රටින්ම කොටස් එක්වන පරිදී විශේෂ කලාපයක් වසයෙන් අගනුවර දිසාව පිහිටවේ. එය 28 වන දිසාව ව්ශයෙන්ද සැලකිය හැක. රටේ අගනුවර මෙහි නැවතත් පිහිටවිමත් යෝජනා කෙරේ. සින්හල බෞද්ධ රාජ්යයේ මුදුන් මල්කඩ වු ශ්‍රී දළදා මාලිගාව, සහ අස්ගිරි මල්වතු මූලස්ථාන දෙක, සින්හලේ අන්තිම රජුගේ රාජ මාලිගාව මෙහි පිහිටා තිබීම,හාත්පසින් මුහුදින් හා සියළු දිසාවන්ට සමදුරින් පිහිටා තිබිම නිසාද රටේ කාර්යක්ෂම පරිපාලනය පහසුවීම්, රාජධානියේ මධ්යයේ පිහිටා තිබීම සහ 1505 සිට 1815 දක්වා වසර 310 ක කාලයක් තුල රටේ ස්වාධීනත්වය රැකගැනීමට උපකාර වන පරිදි ආරක්ෂ්ක බලකොටුවක් වශයෙන් අතිසාර්ථක අන්දමින්  පැව්තීම යන කරුණු නිසා රටේ අගනුවර මෙහි පිහිටුවීම් ඉතාමත් යෝග්ය බැව්  යෝජනා කරමි.

3 මේ රටේ භූමිපුත්රයින්ගේ භාෂාව සින්හල බැවින් ජාතියේ නමද යලිත්   ”සිංහලවියයුතුය

අමෙරිකාව, ඕස්ට්රේලියාව් වැනි නව ලෝකයේ රටවල්වල හැර අනෙක් හැම රටකම ජාතිය නම්කොට ඇත්තේ ඒ රටේ බූමිපුත්රයින්ගේ භාෂාව අනුවය. ජපන්, චීන කොරියන් , බුරුම, ඉන්දියානු, ග්රීක. ප්රන්ශ සහ ඉතාලි මෙනි. 1815 වනතුරුම මේ රටේද නම සින්හලේ වූයේ ඒ අනුවය. ඒ සින්හල  භාෂාව කථාකරන සින්හල මිනිසුන්ගේ රට යන අරුතෙනි. සුද්දන් සිලෝන් කීවේත් ඒ අනුවමය. ඒ සින්හල මිසුන්ගේ රට යන අරුතෙනි.

ක්රිස්තු පූර්ව 543 සිට 1972 දක්වාම මෙම රටේ ජාතියේ නම සිංහල විය. 1815 වනතුරුම මේ රටේ සියළුම් ජනකොටස් ඇතුලු ජාතිය හැදින්වූයේද සින්හල වශයෙනි. ද්රවිඩයන් හා මුස්ලිම්වරුන් මේ රටේ එවකටත් සිටියද කිසිදිනක ඔවුන් ජාතීන් වශයෙන් කිසිම තැනක හන්දුන්වා නැත. එමනිසා මින් පසුවද ඔවුන් සුළු ජන කොටස් ලෙස මිස කිසිවෙකු විසින් ජාතීන් වශ්යෙන් නොහැදින්ඳිවිය යුතුය. ඔවුන් සුළු ජන කොටස් මිස ජාතීන් නොවේ. ඔවුන් සුළුජාතීන් වශයෙන් පරිවර්තනය කොට  තිබීම මෙම අර්බුධයට හේතුවන්නට ඇත. තවද දෙමළ මිනිසුන්ට දකුණු ඉන්දියාවේ අවශ්යනම් ජාතියක් වසයෙන් හඳුන් වාගත හැකි අතර මුස්ලිම් කියා ජාතියක් ලෝකයේ කිසිම රටක නැති බවද මෙහිදී පෙන්වා දිය යුතුව ඇත. මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන මිනිසුන්ට මිස ජාතියකට නොවේ. එසේ තිබියදී මේ රටේ පමණක් මුස්ලිම් ජාතියක් සිටින්නේ කේදැයි අපි ප්රස්න කරමු.   තව දුරටත් ලෝකයේ ඔනෑම රටක සිටින්නේ එක් ජාතියක් පමණක් බවද මෙහිදී පෙන්වාදිය යුතුව ඇත.එමනිසා මේ රටේ පමණක් කිසේත්ම ජාතීන් කීපයක් සිටිය නොහැක.

මේ නිසා මින් පසු මේ රටේ සියළුම ජාතියකටම, සෑම ජාතියකටම සියළුම හා සෑම ජාතින්ට වැනි වචන දේශපාලකයින් ඇතුළු සියළුදෙනාම ප්රකාශ කිරිම සහ භාවිතය වහාම නතර කළයුතුය. මන්ද එසේ කිරීමෙන් මේ  රටේ ජාතින් කීපයක් සිටින බව ගම්යවෙවන  නිසාය.

4 මේ රටේ රටවැසියන් (පුරවැසියන්) සිංහල වියයුතුය. සිංහලේ වැසියන් යන අරුතිනි.

ඉතිහාසය පුරාම මේ රටේ රටවැසියන් (පුරවැසියන්) හඳුන්වා ඇත්තේ සිංහල ලෙසය.අමෙරිකාවේ අමෙරිකන්, ජපානයේ ජපන් චීනේ චින සහ ඉන්දියාවේ ඉන්දියන් වශයෙනි. සිංහලේ පුරවැසියන් වීමට කැමති 1815 න් පසු මෙහි පැමිණි සියළුම විදේසිකයින්  සිංහල භාෂාව ඉගෙන ගත යුතුය, සිංහල නම් ගත යුතුය, ඔවුන්ගේ මුල් රටට ඇති පක්ෂපාතිත්වය අතහැර දමා 1947 දී බුරුමයේ කළාක් මෙන් ස්වදේශික සිංහල නම් ගත යුතුය. සිංහල සමාජය සමඟ සම්පුර්ණයෙන්ම අන්තග්රහණය විය යුතුය. මෙම අවශ්යතාවයන්ට අනුකූල නොවන අයට සිංහලේ පුරවැසිභාවය ලබා නොදීය යුතුය. ඇම්රිකාවෙ අමෙරිකන් ඉතිහාසය පිළළිබද විභාගයකින් සමත් නොවෙන කෙනෙකුට අමෙරිකානු පුරවැසි බව නොදේ. අපටත් එම ක්රමය ක්රියාත්මක නොකළ හැක්කේ ඇයි

5 රටවැසියන් දෙයාකාර වියයුතුය

අ) පරම්පරාවෙන් රටැවැසියෝ (භූමිපුත්රයෝ) 1815 ට පෙර සිංහලේ පදින්චිව සිටි අයගෙන් පැවත එන්නන්

ආ) ලියාපදිංචි වීමෙන් රටවැසියෝ.රටවැසිභාවය සම්බන්ධව මහනුවර ප්රඥප්තියේ (2019) අන්ක 7 හි දක්වා ඇති කොන්දේසි වලට යටත්ව, මෙහි ඇතුළත් කර ඇති ඇමුණුම 1 සහ 11 හි සඳහන් කොන්දේසි පිළිගෙන ලියාපදිංචි වූ  අයද මේ ගණයට ඇතුළත් ය.

6 බුද්ධාගම යලිත් මේ රටේ රාජ්ය ආගම ලෙස විවස්ථාගත කළයුතුය

ක්රිස් පූර්ව 307 සිට 1815 දක්වාම මේ රටේ රාජ්ය ආගම වූයේ බුද්ධාගමය. එමනිසා බුද්ධාගම රාජ්ය ආගම ලෙස ප්රකාශයට පත්කළ යුතුය. අනෙකුත් සියළු ආගම් ඇදහීමේ පූර්ණ නිදහස තහවුරු කෙරේ. එසේ උවද ඒවා ප්රසිද්ධියේ ප්රකාශයට පත් කිරීමට, ඉගැන්වීමට හෝ ප්රචාරය කිරීමට කිසිදු අයිතියක් නොමැත. මේ රටේ ඉතිහාසයේ ආරම්භයේ සිට 1815 දක්වා පැවතියේ එම තත්වයය. අතීතයේ දී මෙන්ම  සමකාලීන කාලවලදී පවා ‘අනෙක් සියලුම ආගම්  කුඩා ශාඛා පමණක් බවද බුද්ධාගම  ප්රධාන ගස ලෙස පිළිගෙන ඇති බව අගරදගුරු මැල්කම් ප්රනාන්දු රදගුරුමන් ද ප්රකාසකළේය.,මේ අනුව බුද්ධාගම මේ රටේ රාජ්ය ආගම ලෙස නීතිගත කිරීමට කිසිදු භාදාවක් නැත. 1987 ආණ්ඩුක්රම විවස්ථාවේ 9. සහ 14 (E) මේ අනුව පරිච්චින්න කළයුතුය. 

එසේම මේ රටේ අයිති හාසික සන්ස්කෘතික අනන්යතාව ආරක්ශා කිරීම සඳහා රටපුරා සෑමතැනකම තිබෙන පවුරානික සින්හල බෞද්ධ පුරාවස්තු සන්රක්ශනයකොට ආරක්ශා කළයුතු අතර ඒවාට හානි පමුණුවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි දඩුවම් ලබාදිය යුතුය.

7 1815 දක්වා තිබුණුපරිදි මුළුරටේම සියලුම රටවැසියන්ට එක් නීතියක් තිබිය යුතුය

 දැනට පවතින පරිදි මේ රටේ සුළුජන කොටස් වන දෙමල මින්සුන්ට තේශවලමේ සහ මුස්ලිම් භක්තිකයින්ට් මුස්ලිම් නීතියක් තිබිය නොහැක. මෙහි ඇති අරුමයනම් රටේ භුමිපුත්රයින්ට ඔවුන්ගේ නීතිය නොදි ඉන්ග්රීසි සහ රෝමානු ලන්දේසි නිතිය පටවා ආගන්තුකයින්ට පමණක් ඔවුගේ නීති ලබාදිමය.  මෙම කොන්දේසි වලට එකඟ වීමට සූදානම් නැති කිසිම පුරුෂයෙක් හෝ ස්ත්රියක් මේ රටේ පුරවැසියෙකු වීමට හෝ ජාතික දේශපාලනයට පිවිසීමට හෝ රාජ්ය සේවයට පත් කිරීමට සුදුසු නොවන බැවින්, එවැනි කිසිදු පුද්ගලයෙකු රාජය යටතේ කිසිම තණතුරකට තෝරා පත්කර නොගත යුතුය. (මේ එක් එක් කාරණය පිළිබඳ විස්තර සඳහා කරුණාකර මහනුවර ප්රඥප්තිය 2019 අදාළ කොටස් බලන්න).

සම්ප්රදායික දේශීය නීති මත පදනම්ව, භූමිපුත්රයින්  විසින් රටට අව්ශ්ය නිති සම්පාදනාය කළයුතුය. ඊට සමගාමීව රට ජාතිය බෙදීම සඳහා ලන්දේසීන් සහ බ්රිතාන්යයන් විසින් මේ රටට හඳුන්වා දුන් තේසවළමෙයි (මලබාර් වැසියන් සඳහා නීතිය) සහ  මුස්ලිම් නීතිය (මුස්ලිම්වරුන් සඳහා) වැනි ජනවාර්ගික නීති අහෝසි කොට තහනම් කළයුතුය. දැනට පවතින ක්රමයේ විහිළුව වඩාත් කැපී පෙනෙණුයේ දේශයේ භූමිපුත්රයින්වූ සින්හළයින්ගේ ගේ වසර දහස් ගානක් පැවෙති ස්වදේශීය නීතිය ඉවත්කොට ඒ වෙනුවට ඔවුන් පමණක් රෝම ළන්දේශි හා ඉන්ග්රීසි නීතියට යටත් කිරීමයි. නීතිය කාටත් සමාන වියයුතු අතර නීතියේ ආධිපත්ය ඉදිරියේ සියළුදෙනාම සමාන වියයුතුය.

8 මේ රටේ රාජ්ය භාෂාව සින්හල වියයුතුය.

ක්රිස්තු පුර්ව 543 සිට 1815 දක්වා මේ රටේ පැවති රාජ්ය භාෂාව සිංහලය. අදටත් රටේ මුළු ජනගහනයෙන් 75% පිරිසක් සින්හල නිසාද, 100%  පිරිසක් සින්හල කථා කරන නිසාද මේනිසා කිසිවෙකුට අසාධාරනයක් සිදු නොවේ. අනෙක මේ සින්හල රටේ රාජ්ය භාෂාව සින්හල නොකරන්නේ නම් එය අපි කරන්නේ හඳේදැයි විමසිය යුතුය. ස්වදේශිකයන්ගේ භාෂාව එනම් සිංහල නොදන්නා කිසිවෙකුට මේ රටේ සම්පූර්ණ රටවැසිභාවය ලබා  නොදිය යුතුය.

9 එක් රටක්, එක් ජාතියක්, එක් ජාතික ධජයක් සහ එක් ජාතික ගීයක් පිළිගත යුතුය

මෙකී නියමයන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඇතුළත් කළ යුතුය. ජාතික ගීය ගායනා කළ යුත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දක්වා ඇති පරිදි සිංහල භාෂාවෙන් පමණි. (මෙය එක් ජාතියක් ලෙස එක්සත්කම හා දේශප්රේමය වැඩි දියුණු කර ශක්තිමත් කරනු ඇත)

(මෙම සියළු තත්වයන් ම 1815 දී උඩරට ගිසුමේ සම්මුතියෙන් මේ රට ඉන්ග්රීසීන්ට භාර දෙන අවස්ථාවේ දී පැවති බැවින් මේ කොන්දේසි පැනවීමෙන් මෙම රටේ භූමිපුත්රයන්ගේ නීත්යානුකූල අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීම හැර අන් කිසිවක් මින් සිදු නොවේ. 1818 නොවැ. 21 දිනැති බ්රවුන් රිග් ආණ්ඩුකාරයා විසින් ගේ ඒකපාර්ශවිකව පණවන ලද රාජකීය ප්රකාශණයෙන් නීතිවිරෝධී ලෙස බ්රිතාන්යයන් විසින් උල්ලන්ගණය  කරනණු ලැබුවද, උඩරට ගිවිසුම අනුව අදද රටවල් දෙකක් අතර  ඇතිකරගත් ගිවිසුමක් වශයෙන් වළන්ගුය. මේ රටේ නිදහස අර්ථවත් කිරීම සඳහා මෙම කොන්දේසි 1948 දී යථා තත්වයට පත් කළ යුතුව තිබුණ නමුත්  එසේ නොකළද 1815 ට පෙර මේ රටේ සියලුදෙනාම එම නීති පද්ධතිය තුළම ජීවත් වූ බැවින් මෙම කොන්දේසි අද පැනවීම අභියෝගයට ලක් කිරීමට දෙමිළ හෝ මුස්ලිම්වරුන්ට නොහැකිය. අද ඔවුන් භුක්ති විඳින සියලු අයිතිවාසිකම් ඔවුන්ට ලබාදී ඇත්තේ රටේ භූමිපුත්රයින්වූ සින්හලයින්ට එරෙහිව ඉන්ග්රීසීන් ක්රියාවට නන්ග්වනලද දැඩි මර්දනය යටතේය)

10 මේ රටේ ජනාධිපති, අගමැති, අග්රවිස්චයකාරතුමා, ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති සෑමවිටම සම්මුතියෙන් හා නීතියෙන් සිංහල බෞද්ධයන් පමණක් වියයුතුය.              

11 මේ රටේ භුමිපුත්රයින් වශයෙන්  සිංහල ජනයාටද තමන් කැමති ඕනෑම ප්රදේශයක ජීවත්වීමේ අයිතිය මෙන්ම ඉඩම් මිලදී ගැනීමේ සහ රැකියා කිරීමේ අයිතිත තිබියයුතුය.

දෙමළ හා මුස්ලිම් ජනයා දැනට භුක්ති විඳින ආකාරයට සිංහලයින්ටද මේ රටේ ඕනෑම  තැනක ඉඩම් මිළදී ගැනීමට,පදින්චි වීමට, පන්සල් හා සිද්ධස්ථාන වැනි ආගමික ආයතන ගොඩනගා ගැනීමට අයිතිය තිබිය යුතුය. යමෙක් මෙම කොන්දේසිය ප්රතික්ෂේප කරන්නේනම් ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ තම මව්බිම් බලා පිටත්ව යා යුතුය. මන්ද මේ රට ඔවුන්ගේ මාතෲ භූමිය නොවන නිසාය. මේ රටේ  භුමිපුත්රයින් වන සින්හලයින්ට හැර වෙනත් කිසිම සුලු ජනකොටසකට අයිතිහාසික මාතෲ භූමි මෙහි නැත.

12 රටේ භුමිය ඇතුලු සම්පත් සීමිත බැවින් දැඩි ජනහන පාලන ප්රතිපත්තියක් තිබිය යුතුය.

13 බහුවිවාහ වහාම නම්කිරීම කළයුතුය

14 ජනවාර්ගිකත්වය,ආගම,කලාපය හෝ මේ රටට කිසිසේත්ම නොගැළපෙන ෆෙඩරල්, ටීඑන්ඒ, ටෙලෝ, .එල්.එම්.එස්, ටී.සී සහ .පී.ආර්.එල්.එෆ් නිබෙදුම්වාදී, ආගම්වාදී. හා දේශපාලන මතවාදී වශයෙන් මේ රටට නොගැළපෙන සියලුම දේශපාලන පක්ෂ තහනම් කළයුතුය.

 ජේ.වී.පී. වැනි මාක්ස්වාදී පක්ෂවල පවා දේශපාලන මතවාද මේ රටට කිසිසේත්ම නොගැලපෙන පමණක් නොව අතිශයින්ම විනාශකාරී බැවින් තහනම් කළයුතුය, ශ්රී.ල.නි.ප, එ.ජා.ප.,කො.ප., හා ල.ස.ස. වැනි පක්ෂ මේ වන විටත් මිහිදන් වී හමාර බැවින් ඒ ගැන කථා කිරිමෙන් පළක් නැත.

15 රාජ්යසේවයට බඳවාගැනීම ජනවාර්ගික අනුපාතයන්ට අනුකූලව සිදුකළ යුතුය

16 රටේ ඔනෑම ප්රදේශයක දෙමළ මුස්ලිම් තනි ජනවාර්ගික ජනපදකරණය තහනම්කිරීම සහ රජය විසින් පිහිටවණුලබණ සියළුම නවජනපදවල මිශ්රව පුරවැසියන් පදින්චි කළයුතුය.

17 දේශපාලානඥ්යින්ට මෙන්ම සියළුම රාජ්ය නිලධාරීන්ට විශේෂ සුදුසුකම් හා දැඩි ආචාර ධර්ම මාලාවක්  නියම කළයුතුය.

 18 මේ රටේ අයිතිහාසික අනන්යතාව ආරක්ෂා කිරීම සඳහා උතුරු නැගෙනහිර අතුලු සෑම ප්රදේසශයකම තිබෙන පවුරානික බෞද්ධ සිද්ධස්ථාන නැවත සන්රක්ෂනයකොට එවාට පුරාවිද්යාත්මක සාක්ෂි අනුව රජදවස තිබුනු සම්පූර්න භූමි ප්රමාණයන් නැවත ලබා දී සන් රක්ෂනය කළයුතුය

19 ඹෞද්ධ සිදස්ථාන වලට අයත් ඉඩකඩම්වල පදින්චිය බෞද්ධයින්ට පමණක් සීමා කළයුතුය

20 ජනාධිපති, අගමැති, අගර්විනිචයකාරතුමා, නීතිපති ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති සින්හලයින් පමණක් විය යුතුය

21 රටේ කිසිම් ප්රදේශයක තනි දෙමල හෝ තනි මුස්ලිම් ගම්මාන නොපිහිටවිය යුතුය.

22 මේ රටේ පුරවැසිකම ලබාගැනීම සදහා සින්හල භාෂාව් සහ ලන්කා ඉතිහාසය පිළිබද පරීක්ෂනයකින් සමත් වීම අනිවාර්ය කළයුතුය.

23 සියළුම් සුලුජන කොටැස් ඔවුන්ගේ ප්රස්න ලන්කා රජය සම්ග විසදාගනු විනා කිසිම් විදේශ රටක් සමග එය සාකච්චා නොකල කළයුතුය.

24 මේ රටේ තිබිය යුත්තේ ජාතික දේසපාලන පක්ෂ පමණි.ආගම්, ජනවර්ගය හෝ භාෂාව ආදිය පදනම්කොටගත් දේශපාලන පක්ෂ සියල්ල තහනම් කළයුතුය.

 25 සියලුම දෙමළ සහ මුස්ලිම් වරුන් ඉන්දියාවට හා අරබිකරයට වන්දනාමාන කිරිම් නවතා මේ රට ඔවුන්ගේ මව්බිම වසයෙන් සැලකිය යුතුය

26 මේ රටේ සමස්ථ ජීවී පද්ධතිය සහ ශිස්ඨාචාරය ආරක්ෂා කරගැනිම සදහා  මු ම 5000 න් ඉහල අධි රක්ෂිත වනාන්තර වසයෙන් ප්රකාශකොට ආරක්ෂාකර ගැනීම සහ 3500 න් ඉහල කිසිම තැනක ජනාවාස නොපිහිටුවිමේ ජාතික ප්රතිපත්තිය සියලුම රටවැසියන් පිලිගත යුතුය.

27 මේ රටේ සිෂ්ඨාචාරයේ පදනම සින්හල බෞද්ධ ශිස්ඨාචාරය බව සියලුදෙනාම පිළිගත යුතුය

28 මේ රටේ වාසය කරන සෑම දෙනාම ලන්කාණ්ඩුවට තම පූර්ණ පක්ෂපාතිත්වය දැක්විය යුතුය.

39 එසේම් අන්කිසිම විදේශ රටක් සමග රහසිගත සම්බන්ධතා නොපැවිත්විය යුතුය

30 රටේ කිසිම පුරවැසියකු මේ රටට විරුද්ධව පිට රටවල් හෝ කිසිදු ජාත්යන්ත්‍ර ආයතන සමග කිසිදු  රටටැ එරෙහිව සාකච්චවක් හෝ සම්බන්ධතාවන් නොපැවැවිය යුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress