මුස්ලිම් අධිකරණ ඇමතිවරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධී නීති ප්‍රතිපත්ති නිසා අධිකරණ භාෂාවෙන් සිංහල භාෂාව ඉවතට යන ආකාරය
Posted on February 18th, 2021

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

මුස්ලිම් අධිකරණ ඇමතිවරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධී නීති ප්‍රතිපත්ති නිසා අධිකරණ භාෂාවෙන් සිංහල භාෂාව ඉවතට යන ආකාරය, සාධාරණ නඩු විභාගයක් ජනතාවට අහිමිවන ආකාරය, ජනතාවගේ නෛතික සාක්ෂරතාවය අහිමි කරවන අකාරය, සමාජ සංස්කෘතිය බිදවට්ටන ආකාරය සහ වාර්ගික වෛරය ඇති කරන ආකාරය….,

https://m.facebook.com/story.php?story_fbid=882630369168817&id=100022655856594

මුස්ලිම් අධිකරණ ඇමතිවරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 – 2208/13 ගසට්ටුව නිසා මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල නඩු කටයුතු සහ නඩු තීන්දු ලබාදීම  සිංහල භාෂාවෙන් කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ සදහා සුදුසු විනිසුරුවරු/ නීතිඥවරු බිහි නොකරන බවත් ජනතාව දන්නවාද?

ඉහත ගැසට්ටුව නිසා සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමට සහ සිංහල භාෂාවෙන් නීතිඥ විභාග ලිවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩු ලබා දී තිබූ අයිතිය සම්පූර්ණයෙන් අහිමි කර ඇත. නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට සිය මව් භාෂාවෙන් නීති අධ්‍යාපන ලබා නෛතික සාක්ෂරතාවය ලැබීමට ඇති අයිතියද අහිමි කර ඇත.

ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය ඉගෙනගෙන, ඉංග්‍රීසි භාෂාවෙන් නීතිඥ විභාග ලියූ නීතිඥවරු, විනිසුරුවරු සිංහල භාෂාවෙන් අපක්ෂපාතීව
මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවලනඩු විභාග කරන්නේ සාධාරණව නඩු තීන්දු ලියන්නේ කෙසේද?

ඉහත ගැසට්ටුව නිසා සිංහල ජනතාවට සාධාරණ නඩු විභාගයක් හිමි වීම වැළකී යන අතර ජනතාව නීතියෙන් ඇත් වී නීතියේ පාලනය බිදවැටෙන තත්ත්වයක් ඇති වේ. (ගොයම් කොළයට මිනී මැරිය හැකිද? යන තත්ත්වය නැවත ලංකාවේ ඇති වේ)

නීතියේ පාලනය පවතින සමාජයක සමාජ සංස්කෘතිය ආරක්ෂා වන අතර ඉහත ගැසට්ටුව හේතුවෙන් සමාජ සංස්කෘතිය විදේශීය සංස්කෘතීන් මගින් යටපත් කිරීමද සිදු වේ.

රටේ බහුතර නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන් අමතක කර දමා ඉංගිරිසියෙන් මූලික අධ්‍යාපනය ලබන සීමිත පිරිසක් වෙනුවෙන්, (නීති අධ්‍යාපනය උසස් කරනවා කියන ආවරණය ලබා ගෙන) සිදු කරන මේ නීති ප්‍රතිසංස්කරණ නැවත රට යටත්විජිත අධිකරණ ක්‍රමයට ගෙනයන අතර, ජනතාවට නීතිය දැන ගැනීමට ඇති අයිතියද අහිමි කර ඇත.

බටහිර වෛද්‍ය අධ්‍යාපනය මෙන් නොව නීතිය සමාජ විෂයකි. වෛද්‍ය වෘතියේ විකල්ප වෛද්‍ය ක්‍රම තිබුණද නීතියේ විකල්ප අධිකරණ ක්‍රම නැත. අධිකරණ භාෂාවෙන් නීතිය ඉගැන්වීමත් නීතිඥ විභාග පැවැත්වීමත් වෙනස් කිරීම කිහිප දෙනෙකුගේ පෞද්ගලික චින්තනය වෙනුවෙන් සිදු කිරීම සුදුසුද?

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහ මුස්ලිම් අධිකරණ ඇමතිවරු සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීතිඥ විභාග පැවැත්වීම වළක්වා ඇත්තේ දීර්ඝකාලීන උපායමාර්ග සහ සැළසුම් අනුව බව ජනතාව තේරුම් ගන්නා විට රටට සහ පොදු ජනතාවට විය හැකි හානිය සිදු වී අවසන් ය.

අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදෙන, අධිකරණ භාෂාවෙන් නීතිඥ විභාග නොපවත්වන ආදර්ශ යටත් විජිතය ලංකාව බවට පත් වීම ජනතාව අනුමත කරන්නේද? යන්නත් ජනතාව විමසිය යුතුය.

සිංහල භාෂාව අධිකරණ භාෂාවක් ලෙස පවතිද්දී අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට සහ නීතිඥ විභාගවලට පෙනී සිටීමට අවස්ථාව නොදීම, සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් වාර්ගික වෛරය ඇති කිරීමට සිදු කළ ක්‍රියාවක්ද වී ඇත.

නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ගේ නෛතික සාක්ෂරතාවය අහිමි කරන සහ සාධාරණ නඩු විභාගයක් නඩු කියන්නන්ට අහිමි කරන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහ මුස්ලිම් අධිකරණ ඇමතිවරුන්ගේ ඉහත ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.(ඇ),4(ඈ),9,18,21,23(4), 24, 83 සහ 105.4 ව්‍යවස්ථා සහ 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3වන වගන්තිය උල්ලංඝනය කිරීමක්ද වේ.

නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ගේ නෛතික සාක්ෂරතාවය අහිමි කරන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහ මුස්ලිම් අධිකරණ ඇමතිවරුන්ගේ නෛතික උපායන් බුද්ධියෙන් ව්මසීමට කටයුතු නොකළහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයද බිද වැටේ.

මේ පිළිබදව ජනතාව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා ලක්ෂයක් ජනගත කිරීම 2021.03.22 සදුදා උදේ 10.30 ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය බෝධීන් වහන්සේ ඉදිරිපිට දී සිදු කරන අතර මුස්ලිම් අධිකරණ ඇමතිවරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව දිගින් දිගටම සිංහල ජනතාවට එරෙහිව මේ අකාරයට ක්‍රියා කළහොත් සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ස්වාධීන නීති විද්‍යාලයක් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීමටද මේ වනවිට කෙටුම්පත් කරමින් සිටී.

මුස්ලිම් අධිකරණ ඇමතිවරුන්ගේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධී ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිවැරැදි කිරීමට නීති ගරුක පුරවැසියන් ක්‍රියා කිරීම සුදුසුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුර 0712063394

One Response to “මුස්ලිම් අධිකරණ ඇමතිවරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධී නීති ප්‍රතිපත්ති නිසා අධිකරණ භාෂාවෙන් සිංහල භාෂාව ඉවතට යන ආකාරය”

  1. Ratanapala Says:

    Justice for the 69 lakhs!

    Is this how Pohottuwa trying to administer justice to the 69 lakhs who voted for them? How is that this sort of changes are happening without due consideration by the law makers at the Parliament? Where are the Buddhist Priests and other advocacy groups? Why are they silent on this most basic of human rights – to be heard in the language they understand?

    If there is a will there is a way. What lacks in Sri Lanka is the will of State Officials and conniving politicians, to make Sinhala the Official Language in all its manifestations throughout the land. There are interested parties from the very beginning out to deny Sinhala the due place in Sri Lanka.

    Indonesia whose official language is Bahasa Malayu or now called Bahasa Indonesia is the official Language throughout Indonesia. This is despite the fact that there are many other local languages within the Indonesian archepelago and the colonial official language was Dutch. All affairs of the State of Indonesia are conducted in Bahasa Indonesia and they have no issues in this regard. Bahasa Indonesia as well as Bahasa Malaysia originates from a tiny nondescript island in the region where the Koran was first translated into a language called Bahasa Melayu.

    Similarly there are many countries around the world who do not depend on English for conducting their state affairs. Finns, Norwegians, Swedish who all have much lessser populations compared to Sri Lanka conduct their affairs in their own languages – not in English, not in French,not in German or even in Russian – which are the major languages in their regions. It is the remaining slavish mentality of the Kalu Suddas and vested minority interests that keep Sri Lanka mired in an English Language trap.

    Countries around the world understand the importance of English as a medium of communication. However most documents in the UN are either kept in French or in Spanish. This is because French is a much more precise language for record keeping than English and Spanish cover larger populations.

    As for the purposes of litigation in Sri Lanka, the importance of Sinhala must be paramount for the larger population is not conversant in English and justice that is doled out incoherently is no justice at all. Otherwise go all back to Silindu’s time more than a hundred years ago when English ruled our fair Land!

    Now Ali Sabri is continuing from where earlier Rauf Hakeem left as Minsters of Justice to pack up the Judiciary with Muslims. At the present time Muslim students have a special advantage when it comes to English education. From the time of Badiuddeen Mohammed when Sinhala and Tamil students were made to study in their mother tongues, Muslim students were given the opportunity to study in English. Today the English educated Muslims are much in excess of their population ratios. On top of all this they have the economic clout too.

    Muslims are on an unrelenting grab for land all over Sri Lanka. This is going to be a much dangerous development than even the separatist threat. Muslims are buying land and businesses and they need the law on their side. This is what we see in the new developments to infiltrate Muslims into the law and law enforcement fields.

    It is time that those who love Sri Lanka and her age old culture took notice! This matter should not be allowed to go unnoticed or simply swept under the carpet with Islamic Al Taquiya lies!

    Mr President, the buck stops with you!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress