එක් රටක් එක් නීතියක් යන ජනධිපති කාර්ය සාධක බලකායයේ සිටින සිංහල බෞද්ධ නායකයන් අනිවාර්යෙන් කියවිය යුතු පොත් පෙළක්
Posted on November 25th, 2021

පාලිත ආරියරත්න

කොමිසමේ සංයුතිය (පත් කොට ඇති නිලධාරී මඩුලු ) සංයුතියට මා පෞද්ගලික හා මුළුමනින් විරුද්ධ හෙයින් හා අල්ලපු ගෙදර සිටින හොර පදිංචි කාරයන්ට හෝ වෙළදාමේ ආපු  වුවන්ට ‘ මාගේ මහගෙදර ප්‍රශ්න කීමට යාමේ අකමැත්ත හා එය අප්‍රිය සහගත බවද නිසාද තවද මා එසේ කලහොත් එය මාගේ අතීත මුතුන් මිත්තන් වෙතින් කියා දුන් සදාචාරයට විරුද්ධ ක්‍රියාවක් වන බැවින්ද, නිකමට හෝ මා එසේ කළහොත් එය සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බැවින්ද, කතෘ වන මාගේ ජාතියේ අභිමානයට කැළලක් වන හෙයින්ද  අපගේ දුක් ගැනවිල්ල පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙත පමණක් මෙසේ අන්තර් ජාලය තුලින් දන්වමි. ඔබවහසේගේ කාරුණික නෙත මේ සඳහා යොමු වේවායි පතමි.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේත් සිංහල බෞද්ධයන්ගේ වසර දෙදහස් දෙසිය හැත්තෑවකට වැඩි කාලයක් පුරා මෙරට බෞද්ධ ජනතාවගේ අනුලංඝනිය උරුම හිමිකම වෙන තවද 1815 ඉංග්‍රීසි ගිවිසුමේ 5 වෙනි වගන්ති අනුව ,1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6  වගන්තිය ප‍්‍රධාන කොටගෙන ඉන් ඉදිරියට අද දක්වා රටේ බෞද්ධ ජනතාවගේ මූලික අයිතියක් වන 1978, 9 වෙනි ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද රටේ සියලූ පුරවැසියන් ද බැඳී ඇත  යන්න මාගේ  විශ්වාසයයි.

එය එසේ තිබුනත් දිනෙන් දින තාඩනයට , පිඩනයට, ගැහැටට හා සමහර වේලාවන්වලට භික්ෂුන් වහන්සේලා පවා අමු අමුවේ හිර ගෙවල් වලට දැමීමට  තාමත් උත්සහා ගනිමින් සිටි.

සංඝාදී කරණයක අඩුපාඩුවද , අන්‍යාගමික කරණයේ මහා උගුල ඇතුළුව දහසක් කි නොකී කුමන්ත්‍රණ මැඩ පැවැත්තිමට හා බුදුන් උපන්නේ ලංකාවේ කියන ”ටොම් පචයද ” සිංහලයන්ම කැලි කැලි වලට කඩා බිඳ දමා හෙළයන් හා සිංහලයන් වශයෙන්  නැවතත් බෙදා එකම ජන කොටස තවත් තවත් කොටස් දෙකකට බෙදා ” පච හැලි ” දමා අමු අමුවේ අපේ ඉතිහාසය විනාශ කරන සිංහලයන් වේශයෙන් සිටින අබෞද්ධයන්ද , ජාතියේ සතුරු මුග්දයන්ටද එක් රටක් එක් නීතයක් යටතේ ක්‍රියා කොට පිරිසදු ථෙරවාදී බුද්ධ ධර්මය රැකීම සඳහා හා  දිවි පරදුවට තබා සම්බුද්ධ ශාසනය රැකීමට ක්‍රියාකරණ , භික්ෂු, භික්ෂුණි, උපාසක,උපාසිකාවන්ගේ සදාකලික උරුමයන් රැකදීමට මේ උදාවී තිබෙන හොඳම කාලයයි.

සුළු ජාතික මානව හිම්කම් මුවාවෙන් නැගෙන බෙදුම් වාදී උපක්‍රම හා එම කටයුතු තව දුරටත් මැඩපවත්වා ගැනීමට හා මානව තහවුරු කරගැනීමට මෙම ජනධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හට දේශීය, විදේශීය ගරු ස්වාමින්වහන්සේලා, දේශ හිතෛසිය බලවේග, පර්යේෂකයන්, ලේඛකයන්, මැති ඇමති, බෞද්ධයා අබෞද්ධයාදු කවුරුත් පක්ෂ විපක්ෂ නොබලා තරයේ සහය දියයුතු බව ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.

ඒ අතරම ”එක් රටක් එක් නීතියක් සැකසීමේද ” කිසිම අයුරකින් අතීත මහා සටන් 21 එකට වඩා පරාජය කිරීමට දිවි පරදුවට තබා තම අඹු දරු,ගහකොළ සතා සිවුපා හා කාලය, ධනයද තම අනාගතතය කැපකළ මහා අනර්ඝ ජාතියකට ”පෙර පිනකට” ලොව හිමිකම් ලද සිංහල බෞද්ධයන් වන අපහට අබමල් රේණුවක කෙනෙහෙළි කමක් නොවේවායි පතමි!. අවාසනාවකට එසේ සිදුවුවොත් එම නිර්ණායක එතනදීම අහෝසි කරලීමට රාජ්ජය තන්ත්‍රය ක්‍රියාකොට සිංහල බෞද්ධ රාජ්‍ය රැක ගන්නා  මෙන් ද ඉල්ලමි.

තම පන රැකදුන් විරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලසිය පාවාදීමට මානව හිම්කම් කුලප්පුව අතේ රැගෙන බොරුවට රඟන හොරුන්ද මැඩ පැවැත්වීමට මෙයම අවස්ථාවක් වේවායි පතමි. 

තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති   සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2021-11-25

Book one: https://books.google.lk/books?id=7zYyX0HUC14C&printsec=frontcover&dq=Palitha+Ariyarathna+googel+book&hl=en&sa=X&redir_esc=y#v=onepage&q&f=false

New challenge for Buddhism  The book is a radical re-examination of religious conversion. This work examines key moments in colonial and post-colonial history to show how conversion questions the limitations of secular ideologies, particularly the discourse of rights central to Portuguese, Dutch, British Empires. In the book, Palitha Aritarathna says that religious conversion is probably one of the most unsettling political events in the life of any society. (Sinhala Language ) books.google.lk

Book 2:https://books.google.lk/books?id=Q3yLA3HTir4C&printsec=frontcover&dq=palitha+ariyarathna+google+book&hl=en&sa=X&redir_esc=y#v=onepage&q&f=false

Invisible Destructive force Behind Vanishing Nation (Helaya)  The book is a re-examination of religious conversion gone through in a surreptitious way also from this book Author mention how the invisible power of invaders trying to Demise Buddhism and Shinhala Nation .At This book examines key point… of cultural war towards their (Sinhalese) own nation , Palitha Aritarathna says that ‘religious conversion is probably one of the most unsettling political events in the life of any society and still no minister, no person would like to talk the truth behind proselytizing effort of NGO and Some of extremist are who believe right religion is their own only. In other way author is use to mention that mutual understanding must be improve and who or they are coming, visiting, working, touring, illegally staying at Another country or Land should respect and protect its origins, (religion and Nationality)planning to demise Buddhism and shinhalese is an a work that stop immediately.. War on religion is a big shame. Avoid, Step back from converting peoples and i books.google.lk
New challenge for Buddhism  The book is a radical re-examination of religious conversion. This work examines key moments in colonial and post-colonial history to show how conversion questions the limitations of secular ideologies, particularly the discourse of rights central to Portuguese, Dutch, British Empires. In the book, Palitha Aritarathna says that religious conversion is probably one of the most unsettling political events in the life of any society. (Sinhala Language ) books.google.lk

Book 3: https://books.google.lk/books?id=-5EFDUOB6QEC&printsec=frontcover&dq=Palitha+Ariyarathna+googel+book&hl=en&sa=X&redir_esc=y#v=onepage&q&f=false

Sihala Investigation The book   primary investigative popular myths in Nationalist, religious, cultural and Political event at Srilanka. Also author amid many historical notice point that public should not forget if they really want to know the Srilanka where heading now.  Also in this book author had been challenge too many undercover religious authority that acts in covert way to support terrorism in the world and capture and demise other land in long run. Author refuses all the extremism act in this world behalf of established real peace in the world. Also encourage scientists, political leaders, and religious authorities for help in established the real peace. Book Name: ‘Sihala Investigation’ (Sinhala Language ) Limited edition not available at book shop First edition. 2013 April  books.google.lk

Book 4: https://books.google.lk/books?id=EG-uwWz9hUoC&printsec=frontcover&dq=Palitha+Ariyarathna+googel+book&hl=en&sa=X&redir_esc=y#v=onepage&q&f=false

A Sinhala Buddhist reply to the lessons learnt and reconciliation commission (Last Chapter) / books.google.lk

Book 5: https://books.google.lk/books?id=yDg3DgAAQBAJ&printsec=frontcover&dq=Palitha+Ariyarathna+googel+book&hl=en&sa=X&redir_esc=y#v=onepage&q&f=false

The truth never be hidden  The truth never be hidden and a Sinhala poetry book that written by Palitha Ariyarathna. The book can categorizes under an sonnet (Swatantra) or as an imagery poems. But author himself in this book watch over the society by in different way and his own glittering eyes looks and speaks about hidden agenda that trying to demise Buddhism and its original nation (Sinhala Nation) by secret way and he proclaimed from his book many of truth that has been hidden in most unlikely places. Those who believe in that in Srilanka there is a hidden agenda for ethnic cleansing of Sinhala Buddhist must read and review this book. Palitha Ariyarathna says according to Buddha’s word there are three things cannot be long hidden: the sun, the moon, and the truth. The Books can be uses for Academic Institutions for research purpose. books.google.lk

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress