අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..
Posted on November 15th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරයේ සිටි නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයටම ගොස් එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය.

පසුගිය වසරේ ගාලුමුවදොර ඇතිවූ අරගලයේ දීද නන්දා මාලනිය මහත්මිය එම ස්ථානයට ගොස් එයට ප‍්‍රමුඛ සහයෝගයක්ද ලබා දුන්නාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress