විෂ බුද්ධට අනුබල දුන් ඔහුව නිර්මාණය කල කල්ලිය ගැන අනාවරණය.
Posted on December 22nd, 2023

Karma

මොහු බේරාගැනීමට ආ මේ භික්ෂුව කව්ද? මානසික විකෘතිතාව කුමක් ද? මෙහු ගැන සියළු පැටිකිරිය ගැන උසාවියේදී හෙළි වූ කරුණු මෙවන් එකකට සමාජය කලබන්න තරම් බෞද්ධයා දුර්වල ද —– සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජාති වර්ග එකට ඒකීයත්වයෙන් කටයුතු කළ ද මේ වන විට සිංහල බෞද්ධයන්යාට විරුද්ධව බොහෝ බලවේ බලවේග කරලියට පැමිණ ඇත. එසේ කරලියට පැමිණ ඇති බලවේගයන් අතර ක්‍රිස්තියානි සංවිධාන හාරසිය කට වඩා සහ මුස්ලිම් සංවිධාන බොහොමයක් වැඩ කටයුතු ආරම්භ කොට ඇත. එසේ දියත් වූ එක්තරා වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් ලෙස #විශ්වබුද්ධි නමින් චීවරධාරී අයෙකු වේශයෙන් කටයුතු කළ පුද්ගලයෙක් කරළියට පැමිණ තිබිණි. ඒ අනුව පසුගිය දින කිහිපයෙහි මෙම පුද්ගලයා ගිහි ඇඳුම් අඳිමින් වීඩියෝ නිකුත් කොට ඇති අතර එයින් පැහැදිලි වන්නේ බෞද්ධ මිනිසුන්ගේ මෝඩ විශ්වාස නිසා ඔහු භික්ෂුවක ලෙස සිවුරු පාටින් රෙදි පෙර වීම නිසා සිතාගෙන ශෙයා කරමින් සහ ඊට විරුද්ධව බොහෝ අපහාස උපහාස කරමින් කටයුතු සිදුකර ඇති බවයි. මේ අනුව ක්‍රියාත්මක වන බොහෝ මාධ්‍ය පිටු ගණනාවක් ද දක්නට ඇත. ඉන් එකක් ලෙස පූස් බුද්ධා නමින් හඳුන්වන පේජයයි. ඒ අනුව මෙසේ කාමුක අදහස් සමාජගත කරමින් සහ බුදු දහමට එරෙහිව සාධනීය අදහස් ලෙස ගෙනහැර දක්වමින් ඇතැම් කාරණා සමාජ ගත කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ බුදුදහමට ලංකාව තුළ පවතින තත්ත්වය විනාශ කර දැමීමටය. මේ සම්බන්ධව බෞද්ධයින් අවදි විය යුතු අතර සිංහල බෞද්ධ යන නාමය පවා පිළිකුල් කරන බොහෝ පිරිසක් අද සිංහල බෞද්ධයා සමගම එකතු වී අපගේ ආගමට දහමට ජාතියට වින කටිමින් සිටි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress