ජනපති රනිල්ගේ ජයග්‍රණය සඳහා වික්ටෝරියා නූලන්ඩ්ලා සහ අජිත් දොවාල්ලා කරන දේ ගැන ජාතික සංවිධානවලින් දීර්ඝ හෙළිදරව්වක්
Posted on March 1st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජයග්‍රහණය කරවීම මගින් තම න්‍යායපත්‍ර ඉදිරියට ගෙනයාම සඳහා වික්ටෝරියා නූලන්ඩ්ලා සහ අජිත් දොවාල්ලා අවසානයේ දී කරන දේ පිළිබදව ජාතික සංවිධාන විසින් පත්‍රිකාවක් නිකුත්කිරීම මගින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු සඳහන් කළේ එවැනි විග්‍රහයක් කිසිඳු පාර්ශ්වයකින් ඉදරිපත් කර නොමැති බවය.

එම පත්‍රිකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂවලට සහ මහා සංඝරත්නයට යැවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

එම පත්‍රිකාව මගින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට හිමිවන භූමිකාව ගැනද අදහසක් ඉදිරිපත් කර ඇත.

පත්‍රිකාව පහළින්…

https://smartecampaign.com/runningimages/candidate/lankaleader/media/image/1709261833.pdf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress