සමනලී ෆොන්සේකගේ ***ට ගිණි ඇවිලුණිද…
Posted on December 9th, 2025
උදය ප්‍රභාත් පතිරණගේ උපුටාගැනීම-උපුටාගැණීම මුහුනුපොත
නොම්ලේවත් කවුරුවත් යූස් කරන්නේ නැති ඒවා…
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යක් නොව, එය සර්ව ආගමික රාජ්‍යක්. එහි ඉතිහාසයේ සිංහලයාට වඩා වැඩි ඉතිහාසයක් දමිළයන්ට ඇත, යන්න තේමා කරගෙන, මාළිමා ආණ්ඩුව ” ශ්‍රී ලංකන් ඩේ ” එකක් දෙසැම්බර් 12 සිදු කරන්න, කෝටි 300 ක් අය – වැයෙන් වෙන් කරනවා.
නමුත් ස්වභාදහම එයට අවනත නොවන නිසාත්, ලංකාවේ ජනතාවගේ දැඩි විරෝධය මධ්‍යයේ, අනුර කුමාර දිසානායක ඇතුළු බෞද්ධ විරෝධි බලවේගයන්ට එය අකුළා ගන්න සිදුවෙනවා.
මෙහිදි ශ්‍රී ලංකන් ඩේ හි ප්‍රධාන සංවිධායිකාව වන්නේ, සමනලී ෆොන්සේකා. ඔව් අර ලංකාවේ කුණු ප්‍රශ්නයට, ලංකාවේ සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන ජේතවනාරාමයේ කුණු පුරවන්න ඕන කියලා කීව කෙනා තමයි ……………………….
ඔව්. එයාලට බුදු දහම ගැන ලොකු ඇරියස් එකක් එදා සිටම තිබුනා. නමුත් මෙවර සිංහල බෞද්ධයන්ගෙන් ආ විරෝධය නිසා, සමනලීට ශ්‍රී ලංකන් ඩේ එකට, වෙන්කරපු කෝටි 300 න් 30 කට විතර විදින්න තිබුන චාන්ස් එක නැති වෙනවා. ඒ වගේද ප්‍රංශය ඇතුළු විදෙස් රටවල NGO වලින් ලැබෙන ඩොලර් මිලියන් ගණන, ඒ සියල්ල සමනලීට මෙමගින් නැතිවෙනවා.
එනිසා ඇය ඉතාම නීච පහත් ලෙස, ගෞතම බුදුන්ගේ සිද්ධාර්ථ අවධිය අල්ලලා කවි පංතියක්, මහා සංඝරත්නයට අපහාස වන පරිද්දෙන් රචනා කරලා පලකර තිබෙනවා. නමුත් ඇය දැකලා නෑ. ගංගාරාමය නවම් පෙරහැර නතර කරලා ලක්ෂ 300 ක් රජයට දුන්න එක. ඒ වගේම ගම්වල තියෙන වෙහෙර විහාර මේ කාලයේ නිරායාසයෙන්ම අපදා සහන මධ්‍යස්ථාන වු ආකාරය. විපතට පත් අයට සංඝරත්නය එලෙස පිහිට වෙද්දිත්, සමනලි ෆොන්සේකා කැත විදිහට තිසරණයට අපහාස කරලා තිබෙනවා.
සිද්ධාර්ථ රාග, දේවේශ, මෝහ නැති කරලා, බුද්ධත්වයට සැපැමිනියා. එහිදි ඇති වු බුද්ධිය හරහා රාග දේවේශ මෝහ නැති කරන්න අවශ්‍ය මාර්ගය වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එවැනි උත්තමයෙක්ට තමා සමනලී ෆොන්සේකා අපහාස කරන්නේ. ඒ වගේම බුදුන් වහන්සේ අවබෝධ කරගත්, මග ගිය සංඝරත්නයටත් අපහාස කරනවා.
වීතරාගී, වීතමෝහි, වීතදෝසි උත්තමයෙක්ට අපහාස කරාම, දිට්ඨධම්ම වේදණියවම පරිසන් දෙනවා. දැනටමත් සමනලීට පරිසන් දීලා තියෙන්නේ. එය බලාගන්න පුළුවන්, ඕනම මොහොමත ඇයගේ ලේ චෙක් කරලා. එනිසා ඇය ගැන ඊට වඩා දේවල් කියන්න යන්නේ නෑ.
NGO වල සල්ලිවලට “සිද්ධාර්ථ ආත්මාර්ථකාමියෙක් ” කියලා පොත් ලියපු හිනිදුම සුනිල් සෙනවි, අද ආගමික හා බෞද්ධ කටයුතු ඇමති, ඔහු කතෝලිකයෙක්.
ගෝඨා ගොබ්බයා, ගෝඨගේ අයියා ගොබ්බයා කියලා, අරගලයෙදි පාරේ නටපු “මුනිර් මුෆ්ෆර් බෞද්ධ නියෝජ්‍ය ඇමති.
දළදා මාළිගාවට බෝම්බ ගහන්න, චීවරයේ ආයුධ හංගන් ගියපු මාතලේ ගමගෙදර දිසානායක සංස්කෘතික ඇමති.
බුද්ධ සාසන අමාත්‍යංශය ඉවත් කරලා, එය ආගමික අමාත්‍යාංශයට දානවා. වසර 2600 ක ඉතිහාසයේ බුද්ධ සාසනයට සැළකිල්ලක් නැතිවු එකම වසර මෙයයි. අතීතයේ රජවරැ බුද්ධාගම ආරක්ෂා කරේ. අක්කර දහස් ගණන් නින්දගම් දීලා. අද දීපුවත් බලෙන් අල්ලා ගන්නවා.
මොවුන් සැළසුම් සහගතවම 2026 පාසල් පෙළපොත්වලින් සිංහල බෞද්ධ ඉතිහාසය ඉවත් කරලා, සිංහල දමිළ ඉතිහාසයක් ඇතුල් කරලා තියෙන්නේ.
දළදා දැක්මක් කරන්නම් වාලේ සිදුකරලා, දළදා වහන්සේට අපහාස කරා.
ස්වාමින් වහන්සේලාගේ හිසට කුඩවලින් පහර දීලා, තට්ට පැළුවා. මාරයටවත් වසගයට ගන්න බැරි වු විතරාගී බුදුන් වහන්සේව, උන්වහන්සේගේ උද්දේසික ධාතු වු පිළිම වහන්සේව අත්අඩංගුවට ගත්තා කියලා, ආනන්ද වඩිවේල් විසින් පාර්ලිමේන්තුවෙදි පවසනවා.
ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේට කරන අපහාස සක්වල කෝටියකට බලපානවා කියලා මොවුන් දන්නේ නෑ. එනිසයි මේ විපත් ලංකාවට ඇති වෙලා තියෙන්නේ. මෙවැනි පාපතරයින් පිරිසකට බලය දුන් ජනතාවටත්, ඒ ගැන ඇස් කන් පියන් සිටපු ජනතාවටත්, තමන්ගේ කර්මාණුකූල කර්මයන්ට ලක් වු පිරිසත් මෙමගින් විදවනවා.
අපිත් විදනවනවා. එනම් මෙවැනි කාලයක, කාල විපත්තියට අපිත් ලක්වෙන නිසා.
පිං සිද්ධ වෙයි. අපිව ඕන නම් මරලා දාන්න. එහෙත් සාරා සංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පෙරැම් පුරලා, අහසේ තරැවලට වඩා නෙත් දන් දීලා, මුහුදේ ජලයට වඩා ලේ දන් දීපු, බෝධි සත්වයන්ට හා බුද්ධත්වයට පත්වු ගෞතමයන්ට අපහාස කරන්න එපා. ඔයාලා අටමහා නිරයේ දුක් විදින කාලය කියන්න බෑ. මිත්‍යා දෘෂ්ඨිකත්වයට කාලයක් නැති
නිසා.
එනිසා මෙය කියවන අයත් සමනලි ෆොනිසේකා නොහොත් චිච්චිමානවිකාවියට අනුකම්පා කරන්න. ඇය ගැන දන්න අය දන්නවා. ඇය මේ වන විටත් ගෙවන විකෘති ජීවිතය ගැන.
ලංකාවේ සියළුම වෙහෙර විහාරවල, සුළිකුණාටුවෙන් මිය ගිය ආත්මවලට පිං දුන්නා නේද. එම ආත්මයන්ම ඉදිරියෙදි මේ ආණ්ඩුවේ වැරදි නිවරදි කරයි, අනුර කුමාර දිසානායක නිසා, සියළුම ලාංකියන් කාල විපත්තියකට ලක්වෙලා ඉන්නේ. එබැවින් කාටවත් බනින්න දෙස් තියන්න එපා. විශ්වයට සුදු කිරණ මුදාහරින්න මෛත්‍රීය වඩමු.
නමුත් සිදුවන දේ ගැන සම්මා සතියෙන්, හා දෘෂ්ඨියෙන් ඉන්න.
උදය ප්‍රභාත් පතිරණගේ ……………………………………………. උපුටාගැනීම-