මහජන හඬ සංවිධානයෙන් ඉල්ලීමක්
Posted on February 18th, 2026
ධර්මසිරි සෙනෙවිරත්න
———————————- රට බෙදන්න පැකේජ් ගෙනා ජී එල් එක්කද අපේකම රකින්නේ .රනිල් සජිත් දෙන්නම කොටි මර්ධනයට විරුද්ධවත් කෙනෙහිලිකම් කල උන් .අපේකම රකින්න නම් එකතුවන්න සින්හලදේශයේ සංස්කෘතියේ ප්රධාන සංරචකය සිංහල බෞද්ධ බව පිළිගන්න උන් එක්ක. ආණ්ඩුව පලවා හරින්න නම් මොකා වුනත් නරක නෑ .–