අපි යන්නේ අසාර්ථක වුණ ආර්ථික මොඩලයක් පස්සේ.. ට්‍රම්ප්ගේ හැසිරීමෙන් ආර්ථික කඩාවැටීමේ තරම තේරුම් ගන්න පුලුවන්.. රුසියාව සහ චීනය ට්‍රම්ප්ගේ උගුල්වල වැටෙන්නේ නැහැ – ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
Posted on February 21st, 2026

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

දෙවන ලෝක යුද්දයෙන් පසු අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල්වාදී සමාජය විසින් ගොඩනැගූ නව ආර්ථික මොඩලය අද වන විට පවත්වාගෙන යා නොහැකි තැනකට පැමිණ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

එම ආර්ථික බිඳ වැටීම මගින් එම ආර්ථික මොඩලය මුල්කරගෙන බිහිවූ අධිරාජ්‍යයද බිඳ වැටෙන බවත් පවසන ඒ මහතා මෙම හැම ගැටළුවකටම මුල්වී ඇත්තේ ආර්ථික මොඩලයේ ඇති වැරැද්ද බවත්, එය වසා ගැනීම සඳහා ලෝකයේ සෑම තැනකම යුද්ධ බිහිකරන බවත් ඒ මහතා සඳහන් කරයි.

ලෝකයේ දැවැන්ත මූල්‍ය සමාගම් විසින් අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මෙහෙයවනු ලබන ආකාරයත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරන අතර, චීනය සහ රුසියාවේ නව ආර්ථික ප්‍රවනතා සම්බන්ධයෙන්ද මෙහිදී හෙළිදරව් කිරීමක් සිදුකරයි. 

මේ සම්බන්ධයෙන් ඒ මහතා විසින් සවිස්තරාත්මක විග්‍රමයක් සිදුකරන වීඩියෝව පහළින්.. 

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress