“Thank you, US. Sri Lanka has more than two provinces that need help”
Posted on April 30th, 2013

Asada M Erpini

A news report titled “U.S. support for community development in Eastern Sri Lanka”, which appeared in the media on 30 April, talks of the assistance given by the United States Agency for International Development (USAID) to build a public market and a bus station in Batticaloa. It mentions further that USAID previously supported Pollumalai through healthcare improvement programs and community services. To accompany the story, there is naturally the picture of the gleaming US Ambassador, who obviously will be a darling of the people of the Eastern Province.

Sri Lankans are grateful to the US, the US ambassador and USAID for the good deeds they are doing.

A point that is worth bringing to the fore, and to the attention of the “ƒ”¹…”generous’ US, is that Sri Lanka has seven other provinces in addition to the Northern and the Eastern Province. The majority of the inhabitants of these provinces, too, are facing numerous difficulties, for no fault of theirs. The situation is not enviable in many other places such as Hunnasgiriya or Hanguranketha in the Central Province, in Nochchiyama or Mahavilachchiya in the North Central Province or in Mahiyangana or Girandurukotte (It is somewhat sad that all these place names sound typical Sinhalese). The good lady would be doing a yeoman service to the poor if she can get her bosses in the US and the US donor agencies to include at least a few of the above communities to be beneficiaries of the generosity of the mighty US.

Sri Lankans will not forget how the previous US ambassador spent her energies in transporting local politicians in the East to East Timor to get a first-hand look of how the new nation, which until its independence was a part of Indonesia, was running its affairs. This type of help is certainly not what Sri Lanka needs.




7 Responses to ““Thank you, US. Sri Lanka has more than two provinces that need help””

  1. Lorenzo Says:

    Dirty US racists. They only help Tamilians!!

    Our fools also go and develop only north and east.

  2. douglas Says:

    I cannot understand why the Government of Sri Lanka cannot discuss the priorites in diverting foreign assistance and co-operation in building the country as a whole. It is not only this Government, all the others too did the same mistake. Where the funds must be spent and what type of projects be assigned to the Aid Agencies is and must be a concern of the Government. What is happening now is some “hidden hands” are involved in the business of these Foreign Agency funding and go out and install projects that are most unwanted in certain areas and also reap the benefits by way of “fraud and corruption”. Also the most dangerous of all these activities is the fulfilment of “underground infiltration” into the conduct and affairs of the Government and the country.

    One thing is clear. We never will and ever learn.

  3. Voice123 Says:

    Foreign aid often appears to be an extension of politics.

  4. Senevirath Says:

    Oh! what a genorousity. Why they want to devolope only north and east? who destroyed north a should nd east?Why the govt . spend most of the sinhala tax money on those 2 provinces. Govt . should not act like a begger accepting what ever they give bowing down to their orders.

    Any aides given should be distributed among all the provinces. THIS GOVT IS ALSO GIVING PREFERENCE TO JAFFNA TAMILS LIKE THE BRITISH DID TO DESTROY SINHALESE
    What sort of patriotism is this?

  5. Senevirath Says:

    who destroyed north and east?

  6. Kosala777 Says:

    A good article appeared in Lanka Cyber News:

    ප්‍රභාකරන්ට ‘බෑ..’ කියා සම්බන්ධන්ලාට ‘හා’ කීම

    May 1, 2013 at 12:02 am | lanka C news

    ප‍්‍රභාකරන්ට ‘බෑ..’ කියා සම්බන්ධන්ලාට ‘හා’ කීම
    මෙරට සුජාත දූ පුතුන් වූ වීරෝධාර රණවිරුවන් දහස් ගනනකේ ජීවිත පරිත්‍යාගයෙන්ද තවත් දස දහස් ගණනකගේ දෑස් අතපය ආදිය පූජාවෙන්ද ලබාගත් කොටි ත්‍රස්තවාදය පැරදවූ විජයග්‍රහණයේ සිව් වන සැමරුමට එක් පැත්තකින් සූදානම් වනු පෙනේ. එය කොයි වෙලේ කොතනක තමන්ගේ ජීවිත මස් වැදලි ගොඩක් බවට පත් වේ යැයි මරණ බියෙන් පසුවූ එයින් අභය දානය ලද සුවහසක් මිනිසුන්ගේ ආශ්වාදයට හේතුවක් වනු නිසැකය. අනෙකුත් අහේනිකම් සියල්ලම තම අභයදානය ලද පුණ්‍ය කර්මයට දෙවැනි කරන්නට මේ බොහෝ මිනිසුන් අදද නොපැකිළෙන බවට සැක නැත. එලෙසම ඒ ආශ්වාදයේ මිහිර අමිහිරි කරන වටපිටාවක් ඒ සමගම තවත් පසෙකින් නිර්මානය වෙමින් තිබීම මේ මිනිසුන්ගේ ආශ්වාදය පළවාහැර ඒ වෙනුවට කළකිරීමත් වෛරයත් අවුළුවන බවටද එලෙසම සහතිකය. එනම් ආණ්ඩුව උතුරු පළාත් මැතිවරණයට ලක ලෑස්ති බව බවට වන සූදානමයි.

    පළාත් සභා යනු අපෙ පසින් මතු වූ දෙයක් නොව එය ජේ ආර් ජයවර්ධනගේ අත බලෙන් කරකවා සිදුකල ඉන්දියන් බලහත්කාරකමේ ප්‍රතිඵලයකි.අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තියත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතීන් අතර අසමගියත් වර්ධනය කල ජේ ආර් පාලන සමය දෙමළ ජාතිවාදයට තම ත්‍රාඩ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට සරු පසක් වූ වටපිටාවක එහි කරවටක් ගිලුනු ජයවර්ධන ජනාධිපතිවරයා දඬු අඬුවට හසු කරගන්නට ඉන්දීය බමුණන්ට අපහසු නොවීය.එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් 8ක් සඳහා පළාත් සභා පිහිටුවීම අරමුණු කරමින් කෙරුනු යෝජනා පිළිගනිමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමයි.ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු මෙහෙයවීමෙන් උතුරෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ “ඔපරේෂන් ලිබරේෂන්” මෙහෙයුම එක පෑන් පහරකින් ආපසු හරවා ඉන්දීය දඬු අඬුවට හසු කරගත් අපූරුව එවකට ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වූ ඩික්සිත් විසින් පසුව රචනා කල “කොලඹ භූමිකාව” ග්‍රන්ථයේ මැනවින් සඳහන් වේ.1987 ජුලි 29 ජේ ආර්- රජීව් ගිවිසුම ප්‍රකාරව පලාත් සභා ක්‍රමය මෙරට බලහත්කාරයෙන් ස්ථාපිත කලේය.එහිදී අමතක නොකල යුතු වැදගත් කරුණ නම් පළාත් සභා කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරන අර්ථ දැක්වීමද ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කූට ලෙස තම වාසියට අර්ථ ගන්වා ගත් බවයි.9 දෙනෙකුගෙන් සමන්විත ශේෂ්ථාධිකරණ විනිසුරු මඩුල්ලේන් 4 දෙනෙකු මෙය රටේ ඒකීය භාව අහෝසි වන යෝජනාවක් බවට ප්‍රකාශ කල අතර තවත් හතර දෙනෙක් එය ඒකීය භාවයට හානි නොවන බව ප්‍රකාශ කලේය.එක් විනිසුරුවරයෙක් මේ ස්ථාවර දෙකටම එකඟ නොවීය.කපටි ජේ ආර් සිදු කලේ ඔහුගේ චන්දයද එආකීය භාවට්යට හානි නොවේ යන හතර දෙනාට එකතු කල 5 ට 4 ක් ලෙස සලකා යෝජනාව ඉදිරිපත් කිරීමය. මේ පිළිබඳ වටිනා සටහන් කිහිපයක් එම විනිසුරු මඩුල්ලේ සිටි පසුගියදා දැයෙන් සමුගත් රාජා වන්සෞන්දර මහතා විසින් එළි දක්වා තිබේ.එය වැදගත් වන්නේ පලාත් සභා වලට බලතල දීම මගින් රට බෙදෙන්නේ නැතැයි අදද බෙරිහන් දෙන මෝල්වහන්සේලා ගේ තර්කවල ඇති පුහු බව වටහා ගැනීමට හොඳම මූලාශ්‍ර බැවිනි.මේ බොහෝ බත් බැලයන් එදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ක්‍රිෂ්න දෙවිඳුන් ලෙස හඳුන්වාදුන් කල්ලිවල හෙංචයියන් වූ අතර කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල නොහැකි යැයි කැට තබා ඒ වෙනුවට ඩොලර් මලු උපයාගත්තවුන්ය.

    විසදුම් ගැන කතා කරන්නෝ ප්රාශ්නය කුමක්දැයිනොදනිත්. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ගැටලුව කුමක්ද යන පැනයට කිසිවකුත් හරිහම ං පිළිතුරක් දී නැත. ඒ එවැනි ප්රමශ්නයක් නැති බැවිනි.

    නමුත් අවාසනාවට කරුණ නම් අපේ උගතුන් බොහෝ දෙනා මෙයට පිළිතුරක් නැතත් ‘ඒත් අපි මොනව හරි දෙමළ ජනයාට දෙන්න ඕන නේද’ යන අතාර්ථික මනෝභාවයෙන් සම්පූර්න මිදී නොමැති වීමයි.නැති ලෙඩකට බෙහෙත් දිමට යාමෙන් ලෙඩාත් වෙදාත් නැති බංගස්ථාන වන යුගයක් අභිමුව හිදිමින් ආශ්චර්යයෙන් දෑස නිලංකාර කරගත් මෝඩ ජාතියක් බවට අප අද පත්වී ඇත්තා නොවේද.

    බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසන් භාගයේ සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රාජ්‍ය තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රබුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.ඊනිය ෆෙඩරල් පක්ෂය නමින් චෙල්වනායගම් මහතා පිහිටුවාගත් ජාතිවාදී පක්ෂයේ සැබෑ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි විය.එනම් දෙමළ රාජ්‍ය පක්ෂය නම් විය.ඔවුන් තමන්ගේ වෙනම රාජ්‍ය මතවාදය එහි පක්ෂයේ නම සේම වචන තුල සඟවන්නට මුලදී උත්සාහ ගත්හ. ඊනියා උගතුන් කුමන බොරුවක් කීවද ප්‍රභාකරන් බිහි කලේ ඊනියා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හෝ ප්‍රමිතිකරණය හෝ දෙමළ තරුණයන් පාගා දැමීම නිසා හෝ දමළ ජනයාට සිදු වූ ඊනියා අසාධාරණයක් නිසා නොව චෙල්වනායගන් වැන්නන් විසින් පෝෂණය කල දෙමළ රාජ්‍ය මිත්‍යාව විසින් බව පැහැදිළිය. ‘දැන් ටිකක් පසුව හුඟක් ‘ යන්න චෙල්වනායගම් සූත්‍රගත කල දෙමළ ජාතිවාදයෙ කුප්‍රකට සටන් පාටය බව අප අමතක නොකල යුතුය..

    ඊනියා බලය බෙදා හැරීම් මගින් දෙමළ ජනයාගේ සැබෑ පරිපාලන ගැටලු වලට විසඳුම් නොලැබෙන බව පැහැදිලිය.එමගින් සංසිඳවන්නට බලාපොරොත්තු වන්නේ දෙමල ප්‍රභූ පන්තියේ ඊනියා අභිලාෂයයි.එනම් බ්‍රිතාන්‍යන් ලබා දුන් සහ පසුව අහිමි වූ අසමමතික වරප්‍රසාද ගොන්නයි. දෙමළ ජනයාට ඇතැයි කියන ගැටළු සමස්ථ දෙමළ ජනගහනයෙන් 50% කට වඩා අඩුවෙන් සිටින උතුර හා නැගෙනහිරට බලය බෙදීමෙන් නොවිසිදෙන බව රාජ්‍ය නොවන සංවිධානවල බත් බැලයන් හා ඊනිය ප්‍රබුද්ධයන් හැරුණු කල සාමාන්‍ය ජනයාට තේරෙන කරුණයි.දෙමල භාෂාවෙන් කටයුතු කිරීමට අපහසුකම් ඇති වැල්ලවත්තේ අප්පාපිල්ලෙයි අයියාගේ එම ගැටළුව උතුරේ සම්බන්ධන්ලාට ඉඩම් හා පොලිස් බලතල දීමෙන් විසඳන්නේ කෙසේද?

    ආණ්ඩුව තුල කොතෙක් අඩු ලුහුඬුකම් තිබුනත් ආන්ඩුවට චන්දය දෙන බහුතර සිංහල ජනතාව ආන්ඩුව සමග බැඳ තබව හුය නම් රටේ ඒකීයභාව-ස්වෛරීත්වය පිළිබඳ මතයයි.ඒවා පිළිබඳ දාර්ශනික මත නොවැටහුනත් ඉවෙන් මෙන් එහි නිවරදි දිශානතිය තවමත් බහුතර ජනතාවට වැටහෙන බව අප විස්වාස කරමු.එදා 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර පැන්නීමට මූලිකම කාර්නය වූයේද මෙයයි.අඩු මුදලට පරිප්පු ,හාල්මැස්සන් දෙනවා යැයි පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒවා නොසලකා ගෙදර යවන්නේ එබැවිනි.එහිදී ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කොටස් මෙන්ම ජාතික සංවිධාන විසින් මතවාදී තලයේ සිදුකල මෙහෙයුම අතිමහත් ලෙස උපකාරී වූ බව නොරහසකි.

    2/3 ක බලයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බහුතර ජනයා තබාගත් බලාපොරොත්තු 2009 යුධ ජයග්‍රහණයත් සමග එහි උච්චස්ථානයට පව් වුවත් ඉන් පසු කෙමෙන් ක්ෂය වෙමින් තිබේය යන්න ආධානග්‍රාහීව නොබලන ඕනෑම අයෙකුට සරලව දැනෙන සත්‍යයි.නමුත් එක් කරුණක් නිසා එය ආපසු පෙරලිය නොහැකි මට්ටමේ රැඳී තිබේ.එනම් ඒකීයභාවය -ස්වෛරීත්වය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයයි.කොටින්ම දෙමළ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ සෘජු ප්‍රතිපත්තියයි.සාතිශය බහුතරයක් ජනයා තවමත් මහින්ද රාජපක්ෂ මහතා මත ඒ බලාපොරොත්තු තබා සිටින්නේ අනෙත් නරින්ට මෙම කුකුල් කොටුව භාර දුනහොත් අත්වන ඉරණම සක් සුදක් සේ පැහැදිලි බැවිනි.

    නමුත් දැන් දැන් පෙනෙන කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව සිය දෑතින්ම තම ගෙල සිඳ ගන්නට උත්සාහ කරන අයුරක් නොවේද.එනම් 13 වන ව්‍යව්ස්තා සංශෝධනයෙන් පවරා දුන් විවාදාත්මක ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්ති එසේම තිබියදී උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයයී.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් පෙන්වූ උපායශීලී මෙන්ම සෘජු ප්‍රතිපත්තියෙන් බැහැර වීමට සැරසෙන්නේදැයි යන සාධාර්ණ සැකයක් දැන් ඇති වෙමින් තිබේ.ජිනීවා උගුලෙහි කරවටක් සිර කිරීමේ බටහිර බලහත්කාරයේ ශක්තියට අවසානයේ ආන්ඩුව යට වීද?එසේත් නැත්නම් බටහිර සමග දේශපාලන ගේමක් ගසා බටහිර උදහසෙන් ගැලවෙන්නට කිස්වෙකු හෝ කේවට්ට උපදෙසක් ලබා දී ඇත්දැ? එසේත් නැත්නම් බටහිර සම්බාධක ආදී බිය වැද්දවීම් හමුවේ ආණ්ඩුව රටේ ඒකීයභාවය පිළිබඳ තම උජුපටිපන්න ගුණය උකස් තැබුවේද? මේරට කෑළි වලට කැඩෙන ලෙස කටයුතු කළ හැකි වන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනාගත් නායකයකුට පමණි. ඒ බව දන්නා බටහිරයන් ආර්ථික සම්බාධක නමැති බිල්ලා පෙන්වා බිය වද්දා මේ රජය ලව්වා උතුරු පාළාත සම්බන්ධන්ට ලබාදීමට එකඟකරවා ගත්තේද?මේ රට ගැන අවදියෙන් සිටින බොහෝ දෙනා හමුවේ අද ඇති ප්‍රධාන ගැටලුවයි. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා පසුගිය කාලයේ පලාත් සභාවලට එරෙහිව හෙනගිය මතවාදය අද වන විට යට ගොස් හිටි අඩියේ පලාත් සභා මැතිවරණය කරලියට ඒමෙන් අපට වටහා ගැනීමට ඇත්තේ ආණ්ඩුව ඒ සියලු සෘජු ප්‍රතිපත්ති බටහිර බලපෑම් හමුවේ ආපසු හරවා ඇති බවව යන්න නිවරදි නිගමනයකි.

    දැනට තිබෙන තත්වය යටතේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වුවහොත් එහි ජයග්‍රහණය දෙමළ ජාතිවාදයේ වත්මන් නියෝජිතයා වන ද්‍රවිඩ ජාතික සංධානය ප්‍රමුඛ කල්ලියට හිමිවනු වැලැක්විය නොහැක.අර්බුදය පැන නගින්නේ එතැන් සිටයි. එනම් ඉන් පසු උතුරු පළාතේ තිබෙන්නේ මෙරට බහුතර මනෝභාවයට එරෙහිව යන මෙදුම්වාදයේ දිශාවට ගමන් කරනා කණ්ඩායමක බලයයි.ප්‍රභාකරන්ගේ සහ සම්බන්ධන්ලාගේ මතවාදීමය සමානකම් බොහෝය.ක්‍රියාකාරකම්වල වනසක් පෙන්වුවත් මේ කල්ලි දෙකම දෙමළ ජාතිවාදයේ නියෝජිතයන්ය. කොටි ත්‍රස්තවාදයේ මතය සමග සමපාත වූ 1976 වඩුක්කොඩෙයි යෝජනා මෙන්ම 85 තිම්පු යෝජනා සම්බන්ධන්ලාගේද මූලික දේශපාලන පදනමයි. ප්‍රභාකරන් නමැති කැළෑ සතාට බටහිරයන්ගේ ආශිර්වාදයෙන් සාම උගුලක් හරහා රට බෙදාගන්නා සැටි නොතේරුනත් එය ඉටුකරගන්නා නියම මාවතට සම්බන්ධන් දැන් අවතීර්ණ වී ඇත.

    සම්බන්ධන්ලාට උතුරු පළාත් සභාවේ බලය ලැබීම යනු මෙතෙක් රැකගත් රටේ ඒකීයභාවය අහෝසි වන සංධිස්ථානය වන බවට සැක නැත. රාජා වනසුන්දර විනිසුරුවරයා පෙන්වාදුන් ආකාරයට පළාත් සභාවට හිමිවන ඉඩම් හා පොලිස් බලතල හරහා ඒකීයභාවය අභියෝගයට ලක් වනු ඇත. ඉඩම් හා පොලිස් බලතල මෙතෙක් පලාත් සභා හරහා ක්‍රියාත්මක වුවත් එය නීති පොතට අඩංගුව ඇති බාවිතා නොකරන බලතලයි.එය අධිකරණය හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම හරහා දෙමළ ජාතිවාදී අභිලාෂයන් මුදුන්පත් වනවා ඇත. ජනතා උද්ඝෝෂණ හමුවේ හෝ යම් ලෙසකින් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ඉඩම් හා පොලිස් බලතල පැවරීමට යම් බාධාවක් සිදු කලහොත් එය එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවේ නවතින ප්‍රශ්නයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත. ඒ හරහා ඌතුරු නැගෙන හා නැගෙනහිර පළාත් එම පලාත්සභාවලදී සම්මත වන යෝජනාවන් හරහා එක්වීමටද ඉල්ලීමක් ඉදිරිපත් වනු ඇත්තේ දෙමළ ඊළමේ බිම් පෙදෙස පිළිබඳ සීමා සටහන් කරමිනි. ඒ පළාත් සභාවට අන්තර්ජාතික ප්‍රාග්ධනය වැඩිපුර යොදවා බලවත් කෙරෙනු ඇත.ඉන් පසු ඒ පළාත් සඳහා පමණක් යෝජනා කරන ජනමත විචාරණයක් හරහා සුඩානයේ පන්නයේ වෙනම පාලන කලාපයක් බිහි කරගැනීමේ අරගලය බලාත්මක වනු ඇත.ඒ හරා ජීවිත දහස දහස් ගණනින් පුදමිල් ලබා ගත් ජීවත් වීමේ අයිතිය ,දේශසීමා සඳහා මරාගන්නා සදාකාලික කරුමයක් බවට පත්වීම අනිවාර්යය.

    සම්බන්ධන් ලා කටේ කෙල පිසදාමින් සූදානම් වන්නේ මෙයට බව කීමට අංජනම් බැලිය යුතු නොවේ .මේ මෙහෙයුම වඩා සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්ය වටපිටාව විපක්ෂ කොටස් තුලින්ද නිර්මානය වෙමින් තිබෙන බැවිනි.

    කලකට පෙර ‘මව්බිම නැත්නම් මරණය’ යන්න තම සටන් තේමාව කරගත්තවුන් පවා අද අධිරාජ්යවාදයට සහ එහි බලහත්කාරයට හීන් තට්ටුවක් පමණක් දමමින් අනියම් සහයක් ලබාදෙමින් පවතින්නේ ඔවුන්ගේ දාර්ශනික දුර්වලතාවයක් නිසාද එසේනැත්නම් එය අවස්ථාවාදයේ සැබෑ ස්වරූපය නිසාද?කලකට පෙර ඒකීය භාවය වෙනුවෙන් නුවර සිට කොලඹට ,කොලඹ සිට දකුණට පාගමන් ගිය මේ බලවේග අද දේශපාලන ආඛ්යානයයන්ට මුවාවී දෙමළ ජාතිවාදය සමග එක මග යමින් තිබෙන බව ඒ දෝලාවෙන් එලියේ සිටින්නන්ට හොඳින් පැහැදිලි වන කරුණකි.

    කලකට පෙර නිල ඇඳුමෙන් සිටියදී ‘මේක සිංහල රට.මෙහ ඒ විදියට ඉන්න්න බැරි අය ඉන්නවනම් යන්න පුළුවන්’ යනුවෙන් සෘජුව අදහස පලකල , එමෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීම් මත උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගැනීමට එරෙහි වූ අය පව අද කපටු සූට් එකෙන් ගිනි සිළු ගෙන සැරසෙන්නේ හනුමන්තා මෙන් රට ගිනි තැබීමට නොවේද?දෙමල ජාතිවාදයට වාසි සහගත ස්ථාවරයක සිටිමින් බටහිර හොඳ හිත දිනාගැනීමට සැරසීමෙන් බටහිර හොඳහිත බවාගැනීමට හැකි වුවත් මෙරට බහුතර ජනතාවට ලං විය නොහැකි බව මේ ගිනි සිළු කරුවන් කවදා වටහා ගනීද?

    රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාද උතුරේ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් දහදිය වගුරුවමින් සිටිනු පෙනේ.ඒ වෙන කිසිවකටවත් නොව දෙමළ අභිලාෂයන් ඉටු වන බටහිරයන් සතුටු වන ආකාරයේ පාලනයක් බිහි කරගැනීමත් ඒ හරහා ඒකීයභාවය හුයෙන් ජනතාව සමග බැඳී සිටින ආන්ඩුව කෙරෙන් ජනතාව ඉවත් කරගැනීමත් යන එක අලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමේ අරමුණිනි.

    එදා දෙමළ ජාතිවාදයේ නිර්මාතෘවරයන් වූ චෙල්වනායගම් විසින් තමන් දෙමළ ජනයා පොරොන්දු දේශය වන දෙමළ ඊළම කරා ගෙන යන්නට දෙවියන් විසින් තෝරාගෙන ඇති බව ප්‍රකාශ කරමින් එකල එංගලන්ත සභාවේ කුරුනෑගල බිෂොප්වරයා වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ දෙවගැතිවරයා දෙමල ජනයා පොරොන්දු දේශය කරා ගෙනයන මෝසස් වරයා ලෙස හඳුන්වා තිබිණ. ලක්ෂමන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහගේ ආදරණීය බාප්පාය.චෙල්වනායගම් බාප්පාට පැවරූ වගකීම අද සම්බන්ධන් විසින් රනිල් වික්‍රමසිංහට පැවරීම අහම්බයක්ද?

    හෝ කුමන අරමුණක් නිසා හෝ ආන්ඩුව මේ මොහොතේ 13 වන සංශෝධනය බලාත්මක වන ආකාරයේ තත්වයක් උදාකරමින් උතුරු පළාත් මැතිවරණය පැවත්වීම යනුතමන්ගේ මිනී පෙට්ටියට අවසාන ඇනයත් තමන් විසින්ම ගසා ගැනීමක් වනු නිසැකය.ප්‍රභාකරන් මියගිය පසු,සිංහළ ජාතියේ ආරක්ෂකයා ලෙස දශක ගණනක් ක්‍රියා කළ පුදිගලයා දැන්මිය ගොස් ඇතැ’යි ගුණදාස අමරසේකරයන් කී අනාගත වැකියෙහි අරුත දැන්වත් වටහාගන්නට අප උත්සුක නොවේ නම් ජීවත්වන අප වෙනුවෙන් මියගිය රණවිරුන් පාවාදුන් පාපතරයන් අපි නොවෙමුද? මේවා මෙලෙස සිදු වන්නේ නම් රණවිරුවන් දිවි පිදුවේ නිරපරාදේය. ප්‍රභාකරන් පවා මරා දැමුවේ මොන ඉටිගෙඩියකටද? එකම වරද ප්‍රභාකරන් මස් රාත්තලම එකවර ඉල්ලා සිටීම පම්ණි. සම්බන්ධන්ට ටිකින් ටික මෙය ලබාගන්න දී අපි මියගිය රණවිරුවාගෙ සොහහොන් කොතටත් මුත්‍රා කරමින් සිටිමු.

  7. Senevirath Says:


    HOPE HE WILL NOT URINATE ON ” ranaviru tomb stones”

Leave a Reply

You must be logged in to post a comment.



Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress