වසර 36ක් පුරා මෙරට තුල සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් හා ඒවාට ඇති විදේශීය ඥාතිත්වය හෙලි කරමු! 3.
Posted on December 1st, 2013

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

 à¶…ප රට තුල, ජනතාවට, සුපිරි බලයක් උරුමය, තවද මේ බලය අභිබවා යෑමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් අපි ඒ බල à·ƒà·à¶¸à·à·€ තුල රැදෙමින්, අපටම අාවේනික වූ නà·à¶­à·’මය පදනමක් මත වසර 2500ක ශිෂ්ඨාචාරà·à¶º දැක්ම, හා තර්කනය මත පිහිටා, වසර 36ක් පුරා මෙරට සිදුකරන ලද මානව හිමිකම් කඩකිරà·à¶¸à·Š සම්බන්ධව, සත්ය ගවේශණයක යෙදෙන්නෙමු.
 
මේ වනවිට අප 1972 සැප්තැම්බර් මස 17 වෙනිදා යාපනයේ à¶¯à·œà¶»à·™à¶…ප්පා ක්රà·à¶©à· පිටියේද෠පැවති සැනකෙළියකද෠බෝමබයක් පිපිරුවා හැරà·à¶¸ සම්බන්ධව, සිදුවà·à¶¸à·Š දෙස විපරම් කරමින් සිටින්නෙමු. මෙහිද෠අප මන ගැටෙන කරුණු තුලින් මෙම සිදුවà·à¶¸ හා බද්ධවෙන කණ්ඩායම් හතරක් හදුනා ගතිමු. ඒ කණ්ඩායම්;
 
1b. මෙම කාර්යය කලයුතුයයි තà·à¶»à¶« ගත් කණ්ඩායම.

2b. මෙම බෝම්බය රැගෙන විත් ස්ථාන ගතකල කණ්ඩායම.
 
3b. මෙම බෝම්බය හේතුවෙන් පà·à¶©à·à·€à¶§ පත් කණ්ඩායම.
 
4b. මෙම සිදුවà·à¶¸ සම්බන්ධව පරà·à¶šà·Šà·‚ණ පැවත්වූ කණ්ඩායම, à·€à·à¶ºà·™à¶±à·Š හදුනා ගතිමු.
 
තවද, 1b. කණ්ඩායම, පැහැදිලිවම, ලෝකයේ ඉහලම තලයක සිටි ලාංකà·à¶º දෙමළ ජනතාව, සිටින තත්වයන්, පහතට ඇද දැමà·à¶¸, අරමුණ කරගත් කණ්ඩායමක් බව අවබෝධ කර ගත්තෙමු. අප එය අවබෝධකර ගත්තේ, ඔවුන් මෙම තà·à¶»à¶«à¶º ගන්නා අවස්ථාවේදà·, සිටි මනෝභාවයට, ඇතුලුව෠බැලà·à¶¸à·™à¶«à·’. සැනකෙලියක, සතුටින් කාලය ගෙවන දෙමළ තරුණ තරුණියන් අතරේ බෝම් බයක් තැන්පත් කරනුයේ, සැනකෙලිය හා පැවති සැනකෙලි ස්වරූපයට කාලකන්නි ස්වරූපයක් අනුගත කිරà·à¶¸, සතුට දුකක් බවට අනුවර්තනය කිරà·à¶¸ හා à¶¯à·™à¶¸à·… තරුණ තරුණියන් අතරේ අස්ථාවර භාවයක භà·à¶­à·’ය ස්ථාන ගත කිරà·à¶¸à·š අරමුණෙන් බව අපට දැන් මනාව වැටහේ. මෙවැනි කටයුත්තක් කල යුතුයයි යන සිතුවිලි පරම්මරාව,දෙමළ ජාතියට සැබෑ ලෙස අාදරය කරන කිසිදු පුද්ගලයකුගේ, මනස තුල, හටගන්නේ නැත. එය සැබෑ ලෙසම සත්යකි. 
 
එසේ නම්  1b. කණ්ඩායම 
 
A. දෙමළ විරෝධ෠ජාතිවාද෠කණ්ඩායමක්  à·„ෝ 
 
B. දෙමළ ත්රස්තවාදය, තමන්ගේ උවමනාවන් සදහා යොදා ගන්නා කණ්ඩායමක කාර්යයකි. 
 
දැන් අප සතුව ඇත්තේ, මෙය සිදුකලේ ඉහත දක්වන කණ්ඩායම් දෙකින් කුමන කණ්ඩායමද යන්න à·ƒ”Œà·œà¶ºà· බැලà·à¶¸à¶ºà·’.
 
දැන් අප වර්ෂ 1972කේ සැප්තැම්බර් මස 17 වනදා යන ලක්ෂයේ රැද෠අවට බලන විට, අප මොනවාද දකින්නේ? මොනවාද අපිට පෙනෙන්නේ?
මේ අප සිටින ලක්ෂයේ සිට බලන විට,මà·à¶§ අවුරුද්දකුත් මාස 5කුත් දින 12 කට පෙර,  1971 අප්රේල් කැරැල්ල සිදුවුණ බව, මනාව දිස්වේ. රජය විශාල කැරල්ලකට මුහුණදà·, කැරැල්ලෙන් පසු තත්වයට මුහුණ දෙමින් සිටියහ. මේ කැරැල්ලේදà·, මෙරට තරුණ තරුණියන් දස දහස් ගනනක් මරා දමණ ලදà·. මේ වනවිට මෙරට අම්මලා හා තාත්තලා සිය දරුවන් සොයමින් සිර ගෙයක් සිර ගෙයක් ගානේ යමින් සිටි යුගයක් වූ අතර, විශ්ව විද්යාල සිර කදවුරු බවට පත්ව තිබූ වකවානුවකි.
 
පැවති රජය, මේ තරුණ තරුණියන්ට දඩුවම් කිරà·à¶¸ සදහා නà·à¶­à·’ සම්පාදනය කරමින් සිටි යුගයක් විය. මේ අරාජික යුගයේදà·, සියලූම ජාතà·à¶±à·Š කම්පාවට පත්ව සිටියහ. එකාවන්ව සිටියහ.  à¶¢à·à¶­à·’වාද෠ප්රවනතාවයක් කුමණ දිසාවකවත් නොපැවතිණි.
 
ඒ අනුව මේ කාර්යය සෘජුවම සිදි කරන ලද්දේ, 
 
B. දෙමළ ත්රස්තවාදය, තමන්ගේ උවමනාවන් සදහා යොදා ගන්නා කණ්ඩායමක කාර්යයකි. යන පූර්ව නිගමනයට බැසà·à¶¸à¶§ අපට සිදුවේ.
 
පවතින දත්තයන් හා තත්වයන් දෙස බලන විට 1972 යාපනයේ,  à¶¯à·œà¶»à·™à¶…ප්පා ක්රà·à¶©à· පිටියේද෠පැවති සැනකෙළියකද෠බෝමබයක් පිපිරුවා හැරà·à¶¸ සම්බන්ධව, තà·à¶»à¶«à¶º ගනු ලබන්නේ, විදේශà·à¶º බලවේගයක් බව ඉතා හොදින් පැහැදිලිය. කවුද මේ බලවේගය.? අපගේ මà·à¶½à¶œ ඉලක්කය වන්නේ මේ බලවේගය කුමක්දැයි සොයා බැලà·à¶¸à¶ºà·’. එය,
 
B1. ඇමරිකා එක්සත් ජනපද ත්රස්තවාදයද නැතිනම්  B2. මහා බ්රිතාන්යේ ත්රස්තවාදයද  à¶ºà¶± ගැටලුව පමණක් දැන් ඉතිරිව තිබේ.
 
නමුත් මේ යුගය ඇමරිකාව බලවත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටි යුගයකි. වියට්නාමය, කාම්බෝජය හා ලාවෝසය යන රට වල් සමග යුධ වැද෠පරාජයන් රාශියකට මැදිව සිටි ඇමරිකාවට මේ කලාපයට අත පෙවà·à¶¸à¶§ උවමනාවක් නොතිබිණ. එසේනම් මේ සිදුවà·à¶¸ පසුපස සිටින්නේ, මහා බ්රිතාන්යේ මහා ත්රස්තවාද෠බලවේගයි.
 
වර්ෂ 1971 අප්රේල් කැරැල්ල, අනපේක්ෂිත දෙයක් ජාතියට උරුම කලහ. රටට සැබෑ ලෙසම ආදරය කරන, තරුණයින් සංවිධානය කර, සතුරාට නිරාවරණය කිරà·à¶¸ මේ තුලින් සිදුවිය. මේ තරුණයින්ගේ මනස අපේක්ෂා කලේ, අධිරදවාදයට විනාශයයි. මොවුන් හැම දෙනාම නිරාවරණහ වූයේ අධිරදවාදà·à¶±à·Š ඉදිරියේද෠බැවින්, වහාම ක්රියාත්මකවූ මහා බ්රිතාන්ය, වහාම රජයට අවි අායුධ හා යුධ උපදේශකයින්ගේ සහය ලබාදà·, ඔවුන්ට හුරු ආකාරයටම, 1818 විමුක්ති අරගලය, හා 1848, විමුක්ති අරගලයන්ට එංගලන්තය උරුම කල ඒ යුධ අපරාධ රැල්ලම ඒ ආකාරයෙන්ම අප්රේල් කැරලිකරුවන්ටද උරුම කලහ. https://www.colombotelegraph.com/index.php/uk-govt-had-a-role-in-crimes-against-humanity-in-71-jvp-crushing-declassified-documents-reveal-2/ 
මොවුන් මෙහි සිටිමින් යුධ අපරාධ සිදුකල බවට  à¶ à·à¶¯à¶±à· ඇත. මෙම කැරැල්ල මගින් මහා බ්රිතාන්යට මෙරට ආයුධ වෙළද පොල පුලුල් වුවද, කැරැල්ල ඉක්මනින් මැඩ පැවත්වà·à¶¸ තුලින් සරු වෙළද පොලක් නිර්මාණය නොවිණි, ඒ වෙළද පොල නිර්මාණයේ පලමු පියවර අරමුණු කර ගනිමින් 1972 සැප්තැම්බර් මස 17 වෙනිදා යාපනයේ ජන ජà·à·€à·’තය සම්පූර්ණයෙනම අඩාල කර, දෙමළ ජනතාව , සිංහල ජනතාවට එරෙහිව සටන් කිරà·à¶¸à·š යුද්ධය, බ්රඊතාන්ය විසින් නිර්මාණය කල බව අපේ මතයයි. ඒ අනුව වසර 36ක් පුරා මෙරට සිදුවූ සියලූම යුධ අපරාධයන්ට මහා බ්රිතාන්ය සෘජුවම වගකිව  à¶ºà·”තු බවට චෝදනා කරමු. තවද මේ වනවිට යුධ ගිනි වැල් නිවාලූ දේශයට පැමිණ නැවත වරක් යාපනයටම ගොස් ජන මනස තුල බලවත් බෝම්බයක් අටවා අපටම තර්ජනය කොටගිය බව සලකන්නෙමු. ඒ අනුව, මෙරට ජනතාව, යුද්ධයේ මුල සිට අවසානය දක්වාවූ සෑම කටයුත්තක් සම්බන්ධවම පූර්ණ, අපක්ෂපාත පරà·à¶šà·Šà·‚ණහක් පවත්වන මෙන්  à¶»à¶¢à¶ºà·™à¶±à·Š ඉල්ලා සිටà·. 
 
පරà·à¶šà·Šà·‚ණ අංක 1 à·„à·’ නිමාව.
 
 

One Response to “වසර 36ක් පුරා මෙරට තුල සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් හා ඒවාට ඇති විදේශීය ඥාතිත්වය හෙලි කරමු! 3.”

  1. Christie Says:

    Wish I could type in Sihala. The left or what I call Parippu Samaja Wadaya has been and still is behind the so called Sinhala socialist.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress