සෑම නිවසකටම විදුලිය ලබාදීම මානව හිමිකමක් ලෙස ගෙන, එය රාජ්‍ය ප්‍රතිපත්තියක් කරගත් එකම නායකයා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි.
Posted on December 8th, 2013

 à·€à·’දුලිබල හා බලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි

 à·ƒà·‘ම නිවසකටම විදුලිය ලබාදà·à¶¸ මානව හිමිකමක් ලෙස සලකා එය රාජ්”à¶º à¶´à·Š”à¶»à¶­à·’පත්තිය කරගත් එකම නායකයා,අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් පමණක්ම à¶¶à·€ විදුලිබල හා බලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය à¶´à·Š”à¶»à¶šà·à· කරයි.

අමාත්”à¶ºà·€à¶»à·’ය පෙන්වා දෙන්නේ නගරයට පමණක් à·ƒà·à¶¸à·à·€à· à¶­à·’à¶¶à·– විදුලිය, ඈත ගම්දනව් කරා ගෙනයාම සඳහා, රාජ්”à¶º කේන්ද්”à¶»à¶º තුළ සුවිශේෂ෠වරප්”à¶»à·ƒà·à¶¯ රැසක් නිර්මාණය කරදà·à¶¸à¶§ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ට හැකිවූ බවයි.

 à·€à·’දුලිබල හා බලශක්ති අමාත්”à¶ºà·à¶‚ශය, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්”à¶ºà·à¶‚ශය ඒකාබද්ධව, දිවයින පුරා කාර්මික පුහුණු සමධ්”à¶ºà·ƒà·Šà¶®à·à¶± 18 à¶šà·Š කේන්ද්”à¶» කරගනිමින් ආරම්භ à¶šà·… විදුලි කාර්මික පුහුණු පාඨමාලාවේ à¶…à¶·à·Š”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š සඳහා සහතිකපත් à¶´à·Š”à¶»à¶¯à·à¶±à¶º à¶šà·’à¶»à·à¶¸ වෙනුවෙන්,2013.12.07 දින කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සව අවස්ථාවට සහභාග෠වෙමින්, අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය මේ à¶¶à·€ පැවසුවාය.

මෙහිද෠කාර්මික පුහුණු මධ්”à¶ºà·ƒà·Šà¶®à·à¶±à·€à¶½ විදුලි කාර්මික වසරක පුහුණුව නිමකළ à¶…à¶·à·Š”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š 431 දෙනෙකු සඳහා සහතිකපත් à¶´à·Š”à¶»à¶¯à·à¶±à¶º කෙරිණි. NVQ – 4 මට්ටමේ විදුලි කාර්මික පුහුණුව ලත් මෙම අභාසලාභà·à¶±à·Š පිරිස, ලංකා විදුලිබල මණ්ඩලයේ වසර තුනක ආධුනිකත්ව පුහුණුව සඳහා යොමු කෙරේ.

යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්”à¶º ඩලස් අලහප්පෙරුම හා විදුලිබල හාබලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනියගේ à¶´à·Š”à¶»à¶°à·à¶±à¶­à·Šà·€à¶ºà·™à¶±à·Š සහතිකපත් à¶´à·Š”à¶»à¶¯à·à¶±à¶º සිදුකෙරිනි.

 à¶‹à¶­à·Šà·ƒà·€ සභාව ඇමතූ අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය කියා සිටියේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මගපෙන්වà·à¶¸ මත වෘත්තà·à¶º පුහුණු à¶šà·Šà·‚à·šà¶­à·Š”à¶»à¶ºà·š ලබා ඇති à¶´à·Š”à¶»à¶œà¶­à·’ය සමාජයේ විවිධ පාර්ශවයන් à¶…à¶­à¶» කතාබහට ලක්ව෠ඇති බවයි.තාරුණ්”à¶ºà¶ºà·š  à¶…නාගතය වෙනුවෙන් තුන්කල් දකිනා නායකයෙකු ලෙස අතිගරු ජනාධිපතිතුමා ගෙන ඇති à¶­à·à¶±à·Šà¶¯à·” à¶­à·à¶»à¶« සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇතිකළ යුතු à¶¶à·€ පෙන්වා දුන් à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය, ඉතිහාසයේ තාරුණ්”à¶ºà¶ºà¶§ වඩා අද දවසේ තාරුණයය වාසනාවන්ත ව෠ඇතැයිද à¶šà·à·€à·à¶º.

 à·€à·à¶©à·’දුරටත් අදහස් දැක්වූ අමාත්”à¶º à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය…………………….

 “වෘත්තà·à¶º පුහුණු අංශය ගත්තම à¶´à¶šà·Šà·‚ විපක්ෂ දෙකේම,පාර්ලිමේන්තුවේද෠මෙවර මහා à¶´à·Š”à¶»à·ƒà·à¶¯à¶ºà¶§ ලක්වුණා. අතිගරු ජනාධිපතිතුමා මේ අමාත්”à¶ºà·à¶‚ශය භාරව කටයුතු කළා.එතුමා තුන්කල් දකිනා නායකයෙක්.ඔබේ අනාගතය à¶­à·€ අවුරුදු à¶šà·à¶´à¶ºà¶šà¶¯à· කොතනකද තියෙන්නේ කියන à¶‘à¶š à¶­à·à¶±à·Šà¶¯à·” කරන්න සැලැස්මක්, එතුමට තියෙනවා.විශේෂ දැක්මක් තියෙන නායකයෙක්,එදා වෘත්තà·à¶º පුහුණු à¶šà·Šà·‚à·šà¶­à·Š”à¶»à¶ºà·š ගත් à¶šà·Š”à¶»à·’යාමාර්ග,à¶‘à¶šà·Šà¶š ඩලස් ඇමතිතුමා à¶’ විෂය පිළිබඳව  තිබෙන පරිචය සමග,වෘත්තà·à¶º පුහුණු à¶šà·Šà·‚à·šà¶­à·Š”à¶»à¶º විශාල ඉදිරියකට ගෙනැවිත් තිබෙනවා.

 à¶¸à·™à·€à¶» අයවැයේදි ජනාධිපතිතුමාගේ වැය ශà·à¶»à·Šà·‚ය යටතේ කතාකරන විටසස දැක්කා,ජනාධිපතිතුමා යටතේ තබාගෙන තිබෙන ආයතන මොනවද කියලා. à¶‘à¶šà¶šà·Š තමයි, à¶­à·Š”à¶»à·› භාෂා à¶´à·’à·…à·’à¶¶à¶³  නිපුනතාවය 2021 ද෠සියයට සියයක් ගෙන ඒමට ජනාධිපතිතුමා à¶’ සඳහා මුදල් වෙන්කරගෙන තිබෙනවා.

 à¶’ වගේම පරිගණක තාක්ෂණය,පරිගනක දැනුම මේ රටේ තරුණ තරුණියන්ට ලබාදà·à¶¸ සඳහා වන වැඩපිලිවෙලට ජනාධිපතිතුමාමුදල් වෙන්කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමා බලයට පත්වන විට මේ රටේ පරිගණක ශාක්ෂරතාවය තිබුණේ 4.5% යි. අද à¶’ පරිගණක ශාක්ෂරතාවය  45% දක්වා ඉහළට රැගෙනවිත් තිබෙනවා.නැණසල හරහා පරිගණක දැනුම à¶´à·Š”à¶»à¶ à¶½à·’à¶­ කරන්න ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගන්නවා.à¶´à·Š”à¶»à·à¶ºà·à¶œà·’à¶š නායකයෙක් විදිහට එතුමා,පරිගණක දැනුම දෙන්න ඕනකියලා මහා ගොඩනැගිලි හැදුවේ නැහැ.මුරකාරයෝ දාලා,වෙනම නිලධාරà·à¶±à·Š දාලා, බිල්ඩින් හදලා නෙමෙයි එතුමා à¶’ ගමන යන්නේ. ගමේ පන්සලේ හාමුදුරුවන්ට බාරදෙනවා නැණසල පටන් ගන්න. ගමේ පොදු  තැනක් à¶’ සදහා යොදා ගන්නවා. අද නැණසල හරහා විශාල පරිගණක දැනුමක් දරුවන්ට ලැබ෠තිබෙනවා. ලෝකය ජයගන්න සිටින ඔබ, අතිගරු ජනාධිපතිතුමා දෙස, තෙවැනි ඇසකින් බැලිය යුතුයි. එතුමා à¶­à·à¶»à¶« ගන්නේ  අනාගතය ගැන හිතලා.

එතුමා මට විදුලිබල අමාත්”à¶ºà·à¶‚ශය බාර දෙනකොට කිව්වා,2014 දෙසැම්බර් වනවිට ලංකාවේ සෑම නිවසකටම විදුලිය දෙන්න à¶•à¶± කියලා.මම කිව්වා ජනාධිපතිතුමනි,à¶´à·Š”à¶»à·à·Šà¶± තියෙනවා.සමහර පළාත්වල,ගම්මාන වල,අවසන් විදුලි කණුවේ ඉදලා à¶šà¶«à·” දසහයක්,දොළහක් දමන්න à¶•à¶±,නිවාස හතරකටපහකට විදුලිය දෙන්න.දැන් තියෙන à¶šà·Š”à¶»à¶¸à·€à·šà¶¯à¶º තමයි, ගමට විදුලිය ගියහම, à¶‘à¶­à¶± ඉදලා නිවසකට විදුලිය ගන්න අමතර විදුලි à¶šà¶«à·” අවශ්”à¶ºà¶±à¶¸à·Š, à¶’à¶š à¶’ නිවාස හිමියන් දරන්න à¶•à¶± කියලා.ජනාධිපතිතුමා කිව්වා à¶’à¶š වහාම වෙනස් කරන්න කියලා.à¶’à¶šà¶­à·Š විදුලිබල මණ්ඩලය හරහා කළයුතුයි කියලා එතුමා උපදෙස් දුන්නා.à¶’ අනුව ගෙවල් දහයක් තිබුණත්, à¶‘à¶šà¶šà·Š තිබුණත්, විදුලිය දෙන්න, à¶šà¶«à·” 4à¶šà·Š,5à¶šà·Š අවශ්”à¶ºà¶±à¶¸à·Š,à¶’à¶š විදුලිබල මණ්ඩලයෙන් කරන්න කියලා එතුමා උපදෙස් දà·à¶½à· තියෙනවා.

à¶…à¶´à·’ à¶´à·Š”à¶»à¶­à·’පත්තිමය විදිහට පිළිගන්නවා,සැමට විදුලිය දෙන à¶‘à¶š මානව හිමිකමක් විදිහට.à¶’ නිසා,ගේ à¶½à¶œà¶§ යනකම් විදුලිය රැගෙනයාමේ වගකà·à¶¸,විදුලිබල අමාත්”à¶ºà·à¶‚ශයේ මගපෙන්වà·à¶¸ යටතේ විදුලිබල මණ්ඩලයට පවරන්න කියලා ජනාධිපතතුමා උපදෙස් දà·à¶½à· තියෙනවා.නිවස ලගට විදුලිය ගියත්,à¶’ සම්බන්ධතාවය ගන්න .කාටහරි à¶´à·Š”à¶»à·à·Šà¶±à¶ºà¶šà·Š තියෙනවානම්,à¶’à¶šà¶§ ණයක් දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා.ආර්ථික සංවර්ධන අමාත්”à¶º බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග à¶…à¶´à·’ සාකච්ඡා කරලා.සමෘද්ධි ව්”à¶ºà·à¶´à·à¶»à¶ºà·™à¶±à·Š ණයක් දෙන්න පියවර ගෙන තිබෙනවා. ගමට විදුලිය ලැබෙනවිට, à¶’ ගමට තිබෙන වටිනාකම ඉහළ යනවා. ඉඩමට තියෙන වටිනාකම ඉහළ යනවා. එදා නගරයට පමණක් à·ƒà·à¶¸à· වෙලා තිබුණ විදුලිය,ජනාධිපතිතුමන් යටතේ ගම්දනව් දක්වා විහිදිලා ගිහින්,සෑම නිවසකටම විදුලිය දෙන්න à¶•à¶± කියන à¶‘à¶š,තමන්ගේ රාජ්”à¶º à¶´à·Š”à¶»à¶­à·’පත්තියකරගත්ත නායකයෙකු යටතේ තමයි අද විදුලිබල අමාත්”à¶ºà·à¶‚ශය මෙහෙයවන්නේ.

 à¶‰à¶­à·’හාසයේ තාරුණ්”à¶ºà¶ºà¶§ වඩා, වර්තමානයේ තාරුණයය වාසනාවන්තයි. à¶”à¶¶à¶§ සතුටු වියහැකි පැතිකඩ රාශියක් නිර්මාණය කරදුන් නායකයෙකු යටතේ මේ ගමන යන්න ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා” යැයිද අමාත්”à¶º, à¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය à¶šà·à·€à·à¶º.

 à¶¸à·™à·„ිද෠යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්”à¶º ඩලස් අලහප්පෙරුම මැතිතුමාද අදහස් දැක්විය.

මෙම අවස්ථාවට යෞවන කටයුතු හා නිපනතා සංවර්ධන අමාත්”à¶ºà·à¶‚ශ නිලධාරà·à¶±à·Š හා විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà·à¶‚ශ නිලධාරà·à¶±à·Š මෙන්ම විදුලි කාර්මික පුහුණු à¶…à¶·à·Š”à¶ºà·à·ƒà¶½à·à¶·à·à¶±à·Š සහභාග෠ව෠සිටියහ. 

 The Media Team

Ministry of Power & Energy

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress