කෘෂිකාර්මික වකුගඩු රෝගයේ අභිරහස හෙළි වේ ද?
Posted on January 31st, 2014

වෛද්”à¶º චන්න ජයසුමන

අදින් වසර 4කට පමණ එපිට සමාජයේ එතරම් කතා බහට ලක්”Œ නො වූ, වැඩි දෙනකු නො දැන සිටි වකුගඩු රෝගයක්”Œ ගැන අද බොහෝ දෙනකු කතා කරනු දක්”Œà¶±à¶§ ලැබේ. එපමණක්”Œ නො à·€ එක෠රෝගය සහ ඊට හේතු කාරණා වන දේ ගැන සංවාදය දලු ලා වැඩ෠නැ`ග෠යනු දක්”Œà¶±à¶§ ලැබේ. මෙක෠ප්”à¶»à·ƒà·Š”Œà¶­à·–ත වකුගඩු රෝගය ගැන මුල් වරට ලිà¶­ සාක්”à·‚ියක්”Œ හමු වන්නේ 1993-94 කාලයේ පදවි ශ්”à¶»à· පුර ප්”à¶»à·à¶¯à·šà·à·à¶º ලේකම්වරයා තැබූ සටහනකිනි. තම බල ප්”à¶»à¶¯à·šà·à¶ºà·š පිරිමි ගොවà·à¶±à·Š කිහිප දෙනකු ශරà·à¶»à¶º ඉදිමෙන රෝගයකින් මිය යන බව හෙතෙම තම ඉහළ නිලධාරà·à¶±à·Šà¶§ දන්වා යවා ඇත. ඒ අනුව සිදු කළ පරà·à¶šà·Š”à·‚ණයෙන් අනාවරණය වූයේ වකුගඩු රෝග෠වà·à¶¸, ඇඟ ඉදිමà·à¶¸à¶§à¶­à·Š මරණයටත් හේතු ව෠ඇති බවයි.
Vaku1-1
මේ රෝගය කෙරෙහි මුල් වරට සමාජයේ පෙර නො වූ විරූ අවධානයක්”Œ යොමු වන්නේ 2008 වසරේ ද෠ඉරිදා දිවයින, විදුසර සහ The Island පුවත්පත්වල පළ වූ ලිපියක්”Œ හේතුවෙනි. උතුරුමැද සහ තදාසන්න ප්”à¶»à¶¯à·šà·à·€à¶½ මේ වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මාන සියල්ලක්”Œ ම පාහේ එවකට කොටි ත්”à¶»à·ƒà·Š”Œà¶­à·€à·à¶¯à·à¶±à·Š ගේ සෘජු බලපෑමට යටත් à·€ තිබූ සිංහල ගම්මාන ම බව එහි ද෠මා විසින් පෙන්වා දෙනු ලැබිණි. එම ලිපිය පෙර ක෠පුවත්පත්වල විශේෂයෙන් “ඉරිදා දිවයින” පුවත්පතේ පළ à·€à·à¶¸ හේතුවෙන් බොහෝ දෙනකු ගේ අවධානය ඒ කරා යොමු විය. ත්”à¶»à·ƒà·Š”Œà¶­à·€à·à¶¯à·à¶±à·Š සිය ම්ලෙච්ඡ අරමුණු සාක්”Œà·‚ාත් කරගැනà·à¶¸ උදෙසා සිදු කළ ක්”à¶»à·’යාවක ප්”à¶»à¶­à·’ඵලයක්”Œ ලෙස මේ රෝගය හටගත්තේ ද යන්න කුකුසක්”Œ විය. මේ ලිපිය ඉරිදා දිවයින පුවත්පතේ පළ ව෠දින දෙකකට පසු අනුරාධපුර-සාලියපුර වෛද්”à¶º පà·à¶¨à¶ºà¶§ ජනාධිපතිතුමා සිය විශේෂ නියෝජිතයකු ලෙස (පසුව අභාවප්”à¶»à·à¶´à·Šà¶­ වූ) ලක්”Œà·‚්මන් ජයකොඩි මහතා සහ තවත් නියෝජිතයකු ඒaවා මේ වැඩිදුර පැහැදිකිරà·à¶¸à¶šà·Š”Œ ලබාගෙන විශේෂ පණිවිඩයක්”Œ ද ලබා දෙනු ලැබ෠ය. ඒ අනුව 2010 වසරේ ද෠උතුරුමැද පළාතේ පැතිර යන මේ අභිරහස්”Œ වකුගඩු රෝගයට දේශපාලනික අවධානයක්”Œ ලබා දà·à¶¸à¶§ අපට හැකි විය.

ආරම්භයේ සිට ම මගේ නිරà·à¶šà·Š”à·‚ණයක්”Œ වූයේ කිවුල් වතුර පානය කරන ගොවි මහතුන්ට මේ රෝගය වැළඳà·à¶¸à·š ප්”à¶»à·€à¶±à¶­à·à·€ වැඩි බවයි. කිවුල යනු ජලයේ දිය ව෠ඇති කැල්සියම්, මැග්නà·à·ƒà·’යම්, ස්”Œà¶§à·Š”à¶»à·œà¶±à·Šà¶ à·’යම් වැනි ලෝහවල ලවණ හේතුවෙන් හටගන්නා තත්ත්වයකි. වතුර à·€à·à¶¯à·”රුවේ සුදු පාට පටලයක්”Œ ලෙස බැඳෙන්නේත්, වතුර උණු කරන භාජනවල අඩියේ ඝනකමට බැඳෙන්නේත්, නාන කාමරවල සහ වැසිකිළිවල තද පැල්ලම් ලෙස තැන්පත් à·€ පසුව පතුරු ගැලව෠යන මට්”Œà¶§à¶¸à¶§ වර්ධනය වන්නේත් කිවුලයි.

vaku1-2කෙසේ වෙතත් දැනට අප සතු වන බටහිර විද්”à¶ºà·à¶­à·Šà¶¸à¶š දැනුමට අනුව කිවුල නිසා මනුෂ්”à¶º වර්ගයාට කිසිදු රෝගයක්”Œ හට නො ගනà·. හමේ ඇති වන දද තත්ත්ව උග්”à¶» කිරà·à¶¸à¶§ කිවුල් වතුර හේතු වන බවට නිරà·à¶šà·Š”à·‚ණය ඇතිවා මිසක වකුගඩු හෝ වෙනත් අභ්”à¶ºà¶±à·Šà¶­à¶» අවයවයක රෝග෠තත්ත්වයක්”Œ ඇති කිරà·à¶¸à¶§ කිවුල හේතු වන බවට කිසිදු සාධකයක්”Œ නැත. එපමණක්”Œ නො à·€ කිවුල් ජලය නිසා හෘදයට සහ එහි ක්”à¶»à·’යාකාරà·à¶­à·Šà·€à¶ºà¶§ සුබදාය෠බලපෑමක්”Œ ඇති බවට ද මත පළ ව෠ඇත.

කිවුල් ජලය පානය කරන අයට රජරට ප්”à¶»à¶¯à·šà·à¶ºà·š වකුගඩු රෝගය වැළඳෙන බව හුදු නිරà·à¶šà·Š”à·‚ණයක්”Œ ම පමණක්”Œ විය. එයට නිසි ජවයක්”Œ ලැබ෠රටේ මාතෘකාවක්”Œ බවට පත් වූයේ “ආසනික්”Œ” සමඟ ය. කෘෂි රසායන ද්”à¶»à·€à·Š”à¶º ම`ගින් එකතු වන ආසනික්”Œ වකුගඩු රෝගය ඇති කිරà·à¶¸à¶§ ප්”à¶»à¶¶à¶½ දායකත්වයක්”Œ දෙන බවට අදහසක්”Œ ප්”à¶»à¶šà·à· කළේ ප්”à¶»à·’යන්තා සේනානායක මහත්මියයි. ඒ හෝඩුවාව ඔස්”Œà·ƒà·š සිදු කළ අධ්”à¶ºà¶ºà¶± හරහා කෘෂි රසායන ද්”à¶»à·€à·Š”à¶ºà·€à¶½ හලාහල විෂක්”Œ වන ආසනික්”Œ ඇති බවත්, එමතු නො à·€ එම කෘෂි රසායන ද්”à¶»à·€à·Š”à¶º යොදන සියලු වගාවන්හි ඵලදාවේ ආසනික්”Œ ඇති බවත් රජරට ජනතාව ගේ මුත්”à¶»à·, නියපොතු හා හිසකෙස්”Œà·€à¶½ ආසනික්”Œ ඇති බවත් මිය ගිය වකුගඩු රෝගà·à¶±à·Š ගේ අභ්”à¶ºà¶±à·Šà¶­à¶» අවයවවල ද ආසනික්”Œ ඇති බවත් පෙන්වා දà·à¶¸à¶§ අපට හැකි විය.

සේනානායක මහත්මිය ගේ අදහස අනුව පර්යේෂණ සිදු කර ආසනික්”Œ හමු à·€à·à¶¸à¶­à·Š සමග උතුරුමැද තදාසන්න ප්”à¶»à¶¯à·šà·à·€à¶½ පැතිර යන වකුගඩු රෝගයට ආසනික්”Œ, කිවුල් ජලය සහ රජරට ප්”à¶»à¶¯à·šà·à¶ºà·š දක්”Œà¶±à¶§ ලැබෙන වැඩි ආසනික්”Œ ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š”Œ රඳවාගත හැකි යකඩ බහුල පස හේතු වන බව සූත්”à¶»à¶œà¶­ කළෙමි.
vaku1-3

මේ සමග රටේ දැනුම් තේරුමක්”Œ ඇති කියවන අය අතර මෙන්ම මහජනතාව අතර ද “ආසනික්”Œ” ගැන ප්”à¶»à¶¶à¶½ සංවාදයක්”Œ ජනිත විය. කෙසේ වෙතත් මේ සූත්”à¶»à¶œà¶­ කිරà·à¶¸à·š ප්”à¶»à¶¶à¶½ අඩුපාඩු කිහිපයක්”Œ ඇති බව කල් ගත වන විට අපට අවබෝධ විය. විශේෂයෙන් ම අන්තර්ජාතික තලයේ වකුගඩු රෝග සහ විෂ විද්”à¶ºà·à·€ පිළිබඳ බුද්ධිමතුන් සමග සංවාදයේ ද෠අපට පිළිතුරු දිය යුතු ම ප්”à¶»à·à·Šà¶± කිහිපයක්”Œ ඉදිරිපත් විය. ඉන් ප්”à¶»à¶°à·à¶± එකක්”Œ වූයේ ජලයේ ඇති ආසනික්”Œ සහ අනෙකුත් විෂ ද්”à¶»à·€à·Š”à¶º ප්”à¶»à¶¸à·à¶«à¶º මෙවන් දරුණු රෝගයක්”Œ හටගැනà·à¶¸à¶§ තරම් ප්”à¶»à¶¸à·à¶«à·€à¶­à·Š ද යන්නයි. අනෙක, ආසනික්”Œ සිරරට ඇතුළු වූ පසු සාමාන්”à¶ºà¶ºà·™à¶±à·Š දරුණු ම හානිය සිදු කරන්නේ අක්”Œà¶¸à·à·€à¶§ ය. එහෙත් මේ වකුගඩු රෝගà·à¶±à·Š අති බහුතරයක ගේ අක්”Œà¶¸à·à·€à¶§ සිදු à·€ ඇත්තේ අවම හානියකි. අක්”Œà¶¸à·à·€à¶§ අවම හානියක්”Œ සිදු කරමින් වකුගඩුවලට මෙතරම් ප්”à¶»à¶¶à¶½ හානියක්”Œ සිදු කිරà·à¶¸à¶§ ආසනික්”Œ සහ අනෙකුත් විෂවලට (විශේෂයෙන් බැර ලෝහ) හැකියාවක්”Œ ලැබුණේ කෙසේ දැයි පැහැදිලි කිරà·à¶¸à¶§ අපට සිදු විය.

මේ අතර “ආසනික්”Œ ගමන” ආසනික්”Œ ම වූවක්”Œ විය. ඇතැම්හු එය තමන් ගේ වාසියට, ප්”à¶»à·ƒà·’ද්ධියට යොදාගත් à·„. ඇතැම්හු ආසනික්”Œ ගැන කතා කිරà·à¶¸à¶§ ගොස්”Œ පස්”Œà·ƒ බිම ඇනගත් à·„. තවත් සමහරක්”Œ එල්ල වූ පà·à¶©à¶±à¶º දරා ගැනà·à¶¸à¶§ නොහැකි à·€ ඉවත් වූ à·„. කිවුල, ආසනික්”Œ හැරුණු විට තවත් රසායනයක්”Œ මේ ක්”à¶»à·’යාවලියේ ද෠අතිශය වැදගත් කාර්යභාරයක්”Œ ඉටු කරන බව හැඟ෠ගිය ද එය කුමක්”Œ දැයි අනාවරණය කර ගැනà·à¶¸à¶§ තවත් වසර 2ක්”Œ පාරමà·à¶¯à¶¸à·Š පිරà·à¶¸à¶§ අපට සිදු විය. අවසානයේ එය හමු විය. එහෙත් ඒ සමග අප හමුවේ ඇත්තේ ආසනික්”Œà·€à¶½à¶§à¶­à·Š වඩා බැරෑරුම් වූ සටනකි. අභියෝගයකි.
vaku1-4
ප්”à¶»à·’යන්තා සේනානායක මහත්මියටත්, මටත් ආධාරයට මෙවර මුණ ගැසුණේ කැලිෆෝනියා රාජ්”à¶º විශ්වවිද්”à¶ºà·à¶½à¶ºà¶ºà·š සෞඛ්”à¶º විද්”à¶ºà· දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා ය. හෙතම ශ්”à¶»à· ලාංකිකයකු විදෙAශයක වෛද්”à¶º විද්”à¶ºà· ක්”Œà·‚ේත්”à¶»à¶ºà·š දරන ඉහළ ම තනතුරකට හිමිකම් කියයි. එතුමා ගේ මැදිහත් à·€à·à¶¸à·™à¶±à·Š පසුගිය මාස කිහිපයක කාලයේ කැලිෆෝනියා රාජ්”à¶º විශ්වවිද්”à¶ºà·à¶½à¶ºà¶ºà·š පර්යේෂණ කටයුතුවලට සහභාග෠වà·à¶¸à¶§ මට අවස්”Œà¶®à·à·€ හිමි විය. ඒ තුළින් අප සතු වූ අනුමානය, සැකය නිවැරැදි බවත් මෙක෠රසායනික ද්”à¶»à·€à·Š”à¶ºà¶º කුමක්”Œ දැයි නිවැරැදිව ම හඳුනාගැනà·à¶¸à¶§à¶­à·Š අපට හැකි විය.

තවත් සගවන්නට දෙයක්”Œ නැත. මේ රසායන ද්”à¶»à·€à·Š”à¶ºà¶º “ග්ලයිපොසේට්”Œ” ය. එය වර්තමානයේ ලෝකයේ වැඩියෙන් ම භාවිත වන වල්නාශකයයි. ලොව භාවිත වන සියලු පළිබෝධනාශක සැලකුව ද ඊට වඩා වැඩි ග්ලයිපොසේට්”Œ ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š”Œ භාවිත වේ. 2012 වර්ෂයේ ද෠ලංකාවට ග්ලයිපොසේට්”Œ කිලෝ පනස්”Œ තුන් ලක්”à·‚යක්”Œ ගෙන්වා ඇත. එය එම වසරේ ද෠ලංකාවට ගෙන්වූ සමස්”Œà¶­ පළිබෝධනාශකවලින් 51%කි. බටහිර කෘෂි විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Šà¶§ අනුව ග්ලයිපොසේට්”Œ යනු නූතනත්වයේ රසායනයයි. මුළු මහත් බටහිර ශිෂ්ටාචාරය ඔසවා තැබූ රසායන ද්”à¶»à·€à·Š”à¶ºà¶ºà¶ºà·’. එසේ කà·à¶¸à¶§ ඔවුන්ට හේතු

රැසකි. ග්ලයිපොසේට්”Œ යනු පූර්ණ වල් නාශකයකි. වකර යෙදූ පසු කොළ පැහැයට ඇති සියලු ශාක විනාශ වේ. බටහිර ශිෂ්ටාචාරය සොයාගත් සියලු පළිබෝධනාශක පළමු වසර 10-20 ඇතුළත ද෠ම පරිසරයට, මිනිසාට ප්”à¶»à¶¶à¶½ අවදානමක්”Œ ඇති කරන බව ඔප්පු කිරà·à¶¸à¶§ තරම් සාධක විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Š සතු විය. එහෙත් ග්ලයිපොසේට්”Œ භාවිතයට පැමිණ 40 වසරක්”Œ ගත වුව ද එම`ගින් සැලකිය යුතු සෞඛ්”à¶º හෝ පරිසර හානියක්”Œ වන බවට පෙන්වා දà·à¶¸à¶§ විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Š අපොහොසත් à·€ ඇත. ග්ලයිපොසේට්”Œ යනු ග්ලයිසà·à¶±à·Š නම් ස්”Œà·€à·à¶·à·à·€à·’ක ඇමයිනෝ අම්ලයේ සුළු වෙනස්”Œà¶šà¶¸à¶šà·’න් ඇති කළ කෘත්”à¶»à·’ම රසායන ද්”à¶»à·€à·Š”à¶ºà¶ºà¶šà·’. ඇමිනෝපොස්”Œà¶´à·œà¶±à·’ක්”Œ හෝ ඇමිනෝපොස්”Œà¶´à·œà¶±à·šà¶§à·Š”Œ යන රසායනික නමින් හඳුන්වයි. එහි ව්”à¶ºqහය සරල ය. එහි කාබොක්”Œà·ƒà·’ලික්”Œ, ඇමිනෝ සහ පොස්”Œà¶´à·œà¶±à·’ක්”Œ ලෙස ක්”à¶»à·’යාකාර෠කාණ්”Œà¶© 3කි.

සාමාන්”à¶º තත්ත්ව යටතේ දින හෝ සති කිහිපයකින් ග්ලයිපොසේට්”Œ වියෝජනය ව෠ඇමෝනියම් අයන, කාබන්ඩයොක්”Œà·ƒà¶ºà·’ඩ් සහ ග්ලයිසà·à¶±à·Š බවට පත් වේ.

මේ සියල්ල ස්”Œà·€à·à¶·à·à·€à·’ක පරිසරයේ ඇති ඒවා ය. එහෙයින් මේවා අමුතු විෂක්”Œ ඇති නො කරයි. බැලූ බැල්මට ඉතා ම සුදුසු, හානියක්”Œ නැති, පරිසර හිතකාම෠වල් නාශකයකි. එසේ නම් ග්ලයිපොසේට්”Œ ශ්”à¶»à· ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ වන්නේ කෙසේ ද? එය හමු වන්නේ ග්ලයිපොසේට්”Œ ඉතිහාසයේ ය. සැඟවුණු ඉතිහාසයේ ය.

ග්ලයිපොසේට්”Œ රසායනය වල්නාශකයක්”Œ ලෙස ඇමෙරිකා එක්”Œà·ƒà¶­à·Š ජනපදයේ ද෠පේටන්ට්”Œ අයිතිය ලබා ගන්නේa 1969 ජුලි මස 15 දින ය. (පේටන්ට්”Œ අංක 3455675). ඒ මොන්සැන්ටෝ සමාගම විසින් ය. එහෙත් මේ සොයාගැනà·à¶¸à¶§ පෙර 1964 දෙසැම්බර් මස 8 වැනි දින ස්”Œà¶§à·à¶´à¶»à·Š රසායන සමාගම අංක 3160632 යටතේ පේටන්ට්”Œ බලපත්”à¶»à¶ºà¶šà·Š”Œ ලබා ගෙන තිබිණි. පසුව එය මොන්සැන්ටෝ සමාගම මිල ද෠ගෙන වල්නාශකයක්”Œ ලෙස යළි පේටන්ට්”Œ බලපත්”à¶»à¶ºà¶šà·Š”Œ ලබාගෙන ඇත. 1964 ද෠නිව්යෝක්”Œà·„à·’ ස්”Œà¶§à·à¶´à¶»à·Š රසායන සමාගම මේ රසායනික සංයෝගයට පේටන්ට්”Œ බලපත්”à¶»à¶ºà¶šà·Š”Œ ලබාගෙන ඇත්තේ වෙනත් සංයෝග ඉවත් කරන, පිරිසිදු කරන රසායන සංයෝගයක්”Œ ලෙස ය. කොටින් ම එය යොදාගෙන ඇත්තේ ගෙදරදොර නාන කාමරවල පයිප්ප සහ වතුර ටැංකිවල කිවුල ඉවත් කරන රසායනයක්”Œ ලෙස ය. ග්ලයිපොසේට්”Œà·€à¶½ ඇති විශේෂත්වය කිවුල සමග ඉතා පහසුවෙන් සම්බන්ධ à·€à·, සංයෝග ව෠කිවුල ඉවත් කිරà·à¶¸à¶ºà·’. පසුව රසායන විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Š පෙන්වා ද෠ඇත්තේ කැල්සියම්, මැග්නà·à·ƒà·’යම් සහ අනෙකුත් ලෝහ අයන රඳවාගැනà·à¶¸à¶§ ග්ලයිපොසේට්”Œ සතු à·€ සුවිශේෂි හැකියාවක්”Œ ඇති බවයි. වඩා වැදගත් ම කාරණය කිවුල හෝ වෙනත් ලෝහ අයන සමග සම්බන්ධ වූ විට ග්ලයිපොසේට්”Œ සාමාන්”à¶º ආකාරයට වියෝජනය නො ව෠ඉතා ස්”Œà¶®à·à¶ºà·’ ලෙස වසර ගණනාවක්”Œ රැඳ෠තිබà·à¶¸à¶ºà·’. වල් නාශකයක්”Œ ලෙස ග්ලයිපොසේට්”Œ යොදාගැනà·à¶¸à·š ද෠මේ ප්”à¶»à·à·Šà¶±à¶º මතු à·€ ඇත. කිවුල සහිත ජලය ග්ලයිපෝසේට්”Œ දිය කිරà·à¶¸à¶§ යොදාගත් විට අපේක්”Œà·‚ිත ප්”à¶»à¶­à·’ඵල ලැබ෠නැත. ඊට හේතුව කැල්සියම් ග්ලයිපොසේට්”Œ/මැග්නà·à·ƒà·’යම් ග්ලයිපොසේට්”Œ ඇති à·€à·à¶¸à¶­à·Š ඒවා වල් නාශක ගුණයෙන් තොර à·€à·à¶¸à¶­à·Š බව සොයාගෙන ඇත. මෙය ජය ගැනà·à¶¸ සඳහා ද විද්”à¶ºà·à¶¥à¶ºà· ක්”à¶»à¶¸à¶ºà¶šà·Š”Œ හඳුන්වා දුන් à·„. එනම් ඇමෝනියම් ලවණයක්”Œ ග්ලයිපොසේට්”Œ සමග යොදාගැනà·à¶¸à¶ºà·’. එවිට ඇති වන ම`ද ආම්ලික තත්ත්ව යටතේ ග්ලයිපොසේට්”Œ, කැල්සියම් සමග සංයෝජනය නො වන බව හඳුනාගෙන ඇත. මේ ගැන දිගින් දිගට ම පර්යේෂණ පවත්වා ඇති පර්යේෂකයෝ කැල්සයිම්-ග්ලයිපොසේට්”Œ රසායනයේ ව්”à¶ºqහය නිර්ණය කළ à·„. ඒ අනුව එක්”Œ ග්ලයිපොසේට්”Œ අණුවක්”Œ සමග කැල්සියම් හෝ වෙනත් ලෝහ අණු විවිධ අනුපාතවලට සංයෝජනය වෙමින් ත්”à¶»à·’ත්ව සහ චාතුර්ථක ලිගන්ඩ (Tridentate and Tetradentate ligand) ඇති කරන බව නිර්ණය කර ඇත.

vaku1-5

කෙසේ වෙතත් මොන්සැන්ටෝ සමාගම වල්නාශකයක්”Œ ලෙස ග්ලයිපොසේට්”Œ භාවිත කරන විට ඇති වන මේ තත්ත්වය පිළිබඳ කරුණු කිසි පාරිභෝගිකයන්ට හෙළිදරව් නො කිරà·à¶¸à¶§ වග බලාගෙන ඇත. ග්ලයිපොසේට්”Œ සතු අසාමාන්”à¶º රසායන ක්”à¶»à·’යාකාරà·à¶­à·Šà·€à¶º නිසා ලෝහ, බැර ලෝහ සහ අර්ධ ලෝහ රඳවා ගැනà·à¶¸à·š සුවිශේෂ෠ශක්”à¶ºà¶­à·à·€à¶šà·’න් එය හෙබි ය. කිවුල යනු කැල්සියම් සහ මැග්නà·à·ƒà·’යම් නිසා හටගන්නකි. කිවුල් ජලය ස්”Œà·€à·à¶·à·à·€à·’කව ඇති තැනක ග්ලයිපොසේට්”Œ යෙදà·à¶¸à·™à¶±à·Š ඒවා පහසුවෙන් කිවුල සමග සංයෝග ව෠සාමාන්”à¶º වියෝජනයකට ලක්”Œ නො ව෠දà·à¶»à·Šà¶ කාලයක්”Œ රඳා පවතියි. රසායනික පොහොර සහ පළිබෝධනාශක ආසනික්”Œ, කැඩ්මියම්, ක්”à¶»à·à¶¸à·’යම්, නිකල් වැනි අර්ධලෝහ (ආසනික්”Œ යනු අර්ධ ලෝහයකි) සහ බැර ලෝහවලින් යුක්”Œà¶­ අවස්”Œà¶®à·à·€à¶š එම ලෝහ ග්ලයිපොසේට්”Œ සමග පහසුවෙන් සංයෝජනය වේ. ලංකාවේ භාවිත වන ආනයනික පොස්”Œà¶´à·šà¶§à·Š”Œ පොහොරවල ඉහළ ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š”Œ ආසනික්”Œ, කැඩිමියම්, ක්”à¶»à·à¶¸à·’යම්, නිකල්, ඊයම් අඩංගු බව මේ වන විටත් තහවුරු කරගෙන ඇත. පොස්”Œà¶´à·šà¶§à·Š”Œ පොහොර වැඩියෙන් ම භාවිත වනුයේ ව෠සහ උක්”Œ වැනි තෘණ කුලයේ භෝග වගාවන්ට ය. ලංකාවේ ව෠වගා කරන ප්”à¶»à¶¯à·šà·à·€à¶½ මේ හේතුවෙන් අධික විෂ ලෝහ ප්”à¶»à¶¸à·à¶«à¶ºà¶šà·Š”Œ පොළොවට එක්”Œ වේ. කිවුල සහිත භූගත ජලය ඇති ප්”à¶»à¶¯à·šà·à·€à¶½ රසායනික පොහොරත්, පළිබෝධනාශකත් යෙදූ විට ඉන් එක්”Œ වන විෂ ලෝහ, ග්ලයිපොසේට්”Œ සමග මනාව සංයෝජනය ව෠දà·à¶»à·Šà¶ කාලයක්”Œ

රැඳ෠පවතියි.

මේ ආකාරයට කිවුල, බැර ලෝහ, ආසනික්”Œ සහ ග්ලයිපොසේට්”Œ එක්”Œ à·€ තනන රසායනික දැලිස (රූපය බලන්න) පිළිබඳ මූලික හඳුනාගැනà·à¶¸ මේ වන විටත් අප විසින් සිදු කරනු ලැබ ඇති අතර ඇමෙරිකා එක්”Œà·ƒà¶­à·Š ජනපදයේ බුද්à¶¸à¶º දේපළ නà·à¶­à·’ය යටතේ එහි හිමිකම අපට ලැබ෠ඇත. මේ සොයාගැනà·à¶¸à¶­à·Š සමඟ මෙතෙක්”Œ කල් පිළිතුරු දà·à¶¸à¶§ නොහැකි à·€ තිබූ හෝ අර්ධ වශයෙන් පිළිතුරු දුන් ප්”à¶»à·à·Šà¶±à·€à¶½à¶§ මනා ලෙස පිළිතුරු දà·à¶¸à·š හැකියාවක්”Œ අප ලබාගෙන ඇත.

පානà·à¶º ජලයේ ආසනික්”Œ සහ වෙනත් වකුගඩුවලට විෂ ලෝහ අවම සාන්ද්”à¶»à¶«à¶ºà·™à¶±à·Š පැවතිය ද ඒවා ග්ලයිපොසේට්”Œ සමඟ සංයෝග à·€ ඇති විට ලෙහෙසියෙන් සිරුරට අවශෝෂණය කරගනà·. සාමාන්”à¶ºà¶ºà·™à¶±à·Š ආසනික්”Œ වැනි විෂක්”Œ ආහාර මාර්ගය ඔස්”Œà·ƒà·š අවශෝaෂණය කළ විට සිදු වන්නේ “මෙටලෝතයොනà·à¶±à·Š” නම් සිස්”Œà¶§à·à¶±à·Š -ඇමිනෝ අම්ලය බහුල ප්”à¶»à·œaටà·à¶±à¶ºà¶šà¶§ බැඳ෠විෂ හරණ ක්”à¶»à·’යාවලියකට අක්”Œà¶¸à·à·€ කරා රැගෙන යැමයි. සිස්”Œà¶§à·à¶±à·Š සහ ග්ලියිසà·à¶±à·Š රූපà·à¶ºà·€ බොහෝ සමාන ගුණ ඇති ඇමිනෝ අම්ල 2කි. ග්ලයිපොසේට්”Œ යනු ග්ලයිසà·à¶±à·Š විකරණයෙන් ලබාගත් රසායනයකි. මේ නිසා ආසනික්”Œ හෝ වෙනත් බැර ලෝහයක්”Œ ග්ලයිපොසේට්”Œ සමඟ බැ`ද෠ඇති විට එයට සිස්”Œà¶§à·à¶±à·Š බහුල මෙටලෝතයෝනà·à¶±à·Š ප්”à¶»à·œaටà·à¶± සමඟ බැ`දà·à¶¸à¶§ නොහැකි වේ. එහි ප්”à¶»à¶­à·’ඵලය වන්නේ අක්”Œà¶¸à·à·€ පසු කරගෙන “ග්ලයිපොසේට්”Œ-ලෝහ” සංයෝගය වකුගඩු වෙත à·…`ගා à·€à·à¶¸à¶ºà·’. වකුගඩු වෘක්”Œà¶šà·à¶«à·”වක අවිදුර සංවලිත නාළිකාවේ ක්”à¶»à·’යාකාරà·à¶­à·Šà·€à¶º හේතුවෙන් එහි ද෠ඇමෝනියම් අයන බහුල ලෙස ස්”à¶»à·à·€à¶º කෙරේ. එවිට “ග්ලයිපොසේට්”Œ -ලෝහ” සංයෝගය ඉහළ ඇමෝනියම් සාන්ද්”à¶»à¶«à¶º හමුවේ බිඳ වැට෠ආසනික්”Œ සහ බැර ලෝහ නිදහස්”Œ කරයි. එනම් ග්ලයිපොසේට්”Œ යනු ආසනික්”Œ සහ බැර ලෝහ වකුගඩු කරා

රැගෙන යන වාහකයා ය. කෘෂි විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Š ග්ලයිපොසේට්”Œ-කිවුල සංයෝගය බිඳ දැමà·à¶¸à¶§ හෝ නිපැදවà·à¶¸ වැළැක්”Œà·€à·à¶¸à¶§ යොදාගත් උපක්”à¶»à¶¸à¶º ස්”Œà·€à·à¶·à·à·€à·’ක ලෙස වකුගඩුවේ ද෠ක්”à¶»à·’යාත්මක වේ.

තව ද ග්ලයිපොසේට්”Œ ඉසà·à¶¸ සිදු කරන ගොවි මහතුන් ගේ ශ්වසන මාර්ගය සහ සම ඔස්”Œà·ƒà·š ද ඒවා අවශෝෂණය විය හැකි ය. ආහාර සහ විශේෂයෙන් දුම්කොළ ඔස්”Œà·ƒà·š (බුලත් සමඟ සැපà·à¶¸à¶§ ගන්නා) ශරà·à¶»à¶ºà¶§ එකතු වන බැර ලෝහ සහ ආසනික්”Œ රුධිර සංසරණයේ ද෠ග්ලයිපොසේට්”Œ සමඟ බැඳ෠වකුගඩු වෙත à·…`ගා විය හැකි ය. ශ්”à¶»à· ලංකාවේ උතුරු අර්ධද්වà·à¶´à¶ºà·š සහ වන්නි ප්”à¶»à¶¯à·šà·à¶ºà·š ද භූගත ජලය අධික කිවුලෙන් යුක්”Œà¶­ ය. එහෙත් මේ වන තෙක්”Œ එම ප්”à¶»à¶¯à·šà·à·€à¶½à·’න් මේ සුවිශේෂ෠වකුගඩු රෝගà·à¶±à·Š වාර්තා වන්නේ ඉතා අවම ලෙස ය. නැත හොත් වර්තා වන්නේ ම නැත.

ඊට හේතුව නම් කිවුල් ජලය භාවිත කළ ද තිස්”Œ වසරක්”Œ පැවති ත්”à¶»à·ƒà·Š”Œà¶­à·€à·à¶¯à· ප්”à¶»à·à·Šà¶±à¶º නිසා ග්ලයිපොසේට්”Œ සහ බැර ලෝහ එක්”Œ à·€à·à¶¸à¶§ හේතු වන කෘෂි රසායන එම ප්”à¶»à¶¯à·šà·à·€à¶½ භාවිත නො කිරà·à¶¸à¶ºà·’.

මේ සමඟ ම රජරට ප්”à¶»à¶¯à·šà·à¶ºà·š à·…à·’sංවල ජලය එන්න එන්න ම කිවුල් ගතියෙන් වැඩි à·€à·à¶¸ ද අපට පැහැදිලි කළ හැකි ය. මෙය කෙතරම් ප්”à¶»à·à·Šà¶±à¶ºà¶šà·Š”Œ ද යත් අද ඇතැම් ගොවි ගම්මානවල බà·à¶¸à¶§ ජලය ගත හැකි ළිං ප්”à¶»à¶¸à·à¶«à¶º 1කට හෝ 2කට à·ƒà·à¶¸à· ව෠ඇත. ගැමියන් පවසන්නේ අවසන් වසර 20ක පමණ කාලයේ ළිංවල ජලය කිවුල් ගතියෙන් වැඩි වන්නට වූ බවයි. මà·à¶§ හේතුව ස්”Œà·€à·à¶·à·à·€à·’ක කිවුලට අමතරව ග්ලයිපොසේට්”Œ හා ලෝහ බැර ලෝහ ටිකෙන් ටික එකතු à·€à·à¶¸à·™à¶±à·Š හටගත් කෘෂි රසායන කිවුලයි. සාමාන්”à¶º ජනතාවට දැනෙන එක ම දෙය වතුරේ කිවුල් රස වැඩි à·€à·à¶¸à¶ºà·’.

ඊළඟට අප මුහුණ දුන් අභියෝගය වූයේ රජරට ප්”à¶»à¶¯à·šà·à¶ºà·š වකුගඩු රෝගà·à¶±à·Š පානයට ජලය ලබාගන්නා ළිංවල ග්ලයිපොසේට්”Œ -ලෝහ/බැරලෝහ/ආසනික්”Œ සංයෝගය ඇති බව පෙන්වà·à¶¸à¶ºà·’. මුළු ලෝකයේ ම ග්ලයිපොසේට්”Œ විශ්වසනà·à¶º ලෙස නිර්ණය කළ හැකි විද්”à¶ºà·à¶œà·à¶» ඇත්තේ කිහිපයකි. අසාමාන්”à¶º අයනික ස්”Œà·€à¶·à·à·€à¶º, ඉහළ ධ්”à¶»à·à·€à·à¶ºà¶­à·à·€, ඉහළ ජලද්”à¶»à·à·€à·à¶ºà¶­à·à·€, කාබනික සංයෝගවල ද්”à¶»à·à·€à·Š”à¶º නො à·€à·à¶¸ නිසා මෙන්ම වෙනත් සංයෝග සමඟ පහසුවෙන් සංයෝජනය à·€à·à¶¸à·š ගුණය නිසා ද ග්ලයිපොසේට්”Œ විද්”à¶ºà·à¶œà·à¶»à¶ºà¶š ද෠නිර්ණය අපහසු ය. ග්ලයිපොසේට්”Œ-ලෝහ/බැර ලෝහ සමඟ සම්බන්ධ ව෠ඇති විට කිසිසේත් ම සාමාන්”à¶º විශේලේෂණ ක්”à¶»à¶¸ යොදාගත නොහැකි බව මෑතක ද෠ස්”Œà¶´à·à¶¤à·Šà¶¤ සහ ප්”à¶»à¶‚ශ විද්”à¶ºà·à¶¥à¶ºà¶±à·Š කණ්”Œà¶©à·à¶ºà¶¸à·Š දෙකක්”Œ වෙන් වෙන් à·€ පෙන්වා ද෠ඇත. ෙමි නිසා ග්ලයිපොසේට්”Œ-ලෝහ/ බැරලෝහ සංයෝගය නිර්ණයට විශේෂ එලයිසා (ELISA) තාක්”Œà·‚ණ ක්”à¶»à¶¸à·€à·šà¶¯à¶ºà¶šà·Š”Œ යොදාගැනà·à¶¸à¶§ අපට සිදු විය. කැලිෆෝනියා රාජ්”à¶º විශ්වවිද්”à¶ºà·à¶½à¶ºà¶ºà·š ද෠මේ වන විට අප සිදු කළ පර්යේෂණවලින් හෙළිදරව් වූයේ වකුගඩු රෝගà·à¶±à·Š ගේ ජල ප්”à¶»à¶·à·€à·€à¶½ මෙක෠රසායන ද්”à¶»à·€à·Š”à¶º ඇති බවයි.

මේ සමඟ ම අප ගේ අවධානය යොමු වූයේ ශ්”à¶»à· ලංකාවට සමාන රෝග෠තත්ත්වයක්”Œ පැතිර යන මධ්”à¶ºà¶¸ ඇමෙරිකානු රටවල් සහ ගිනිකොනදිග ඉන්දà·à¶º ප්”à¶»à·à¶±à·Šà¶­ 2ක්”Œ වන ආන්ද්”à¶»à· සහ ඔරිස්”Œà·ƒà· වෙතයි. මධ්”à¶ºà¶¸ ඇමෙරිකාවේ රෝගය පැතිර යන්නේ උක්”Œ, à·ƒà·à¶±à·’ වගා කරන ගොවà·à¶±à·Š අතර ය. එහි යොදාගන්නා වල්නාශක ද ග්ලයිපොසේට්”Œ ය ත රසායනික පොහොර ව෠වගාවට මෙන්ම උක්”Œ වගාවට ද අධික ලෙස යොදාගන෠ත රෝගය වැළඳ෠ඇත්තේ භූගත ජලය පානය කරන අයට ය.

ආන්ද්”à¶»à·à·€à·š හා ඔරිස්”Œà·ƒà·à·€à·š රෝගය වැළඳ෠ඇත්තේ ව෠සහ පොල් වගා කරන ගොවà·à¶±à·Šà¶§ ය. එහි ද ග්ලයිපොසේට්”Œ අධික ලෙස භාවිත කරයි. පානà·à¶º ජලයේ කිවුල මට්”Œà¶§à¶¸ ඇතැම් විට ලà·à¶§à¶»à¶ºà¶§ මිලි ග්”à¶»à·‘ම් 1000ක්”Œ ද ඉක්”Œà¶¸à·€à¶ºà·’. (ලෝක සෞඛ්”à¶º සංවිධානයට අනුව ලà·à¶§à¶»à¶ºà¶šà¶§ මිලි ග්”à¶»à·‘ම් 180 ඉතා අධික කිවුල ලෙස සලකයි). කිවුල හැරුණු විට සිලිකා ද ඉහළ මට්”Œà¶§à¶¸à¶šà·’න් ආන්ද්”à¶»à·à·€à·š පානà·à¶º ජලයෙන් හමු ව෠ඇත.

අවසන් වසර 50-60 තුළ විද්”à¶ºà· දැනුමේ ආනුභාවයෙන් නිපදවූ කෘමà·à¶±à·à·à¶š, වල්නාශක, දිලà·à¶»à¶±à·à·à¶š බොහොමයක්”Œ අද වෙළෙඳපොළේ නැත. ඊට හේතුව මනුෂ්”à¶º වර්ගයාට ඒවායෙන් සෘජු à·€ ම බලපෑමක්”Œ ඇති වන බව එම විද්”à¶ºà·à·€à·™à¶±à·Š ම සාක්”Œà·‚à·’ සහිතව පෙන්වා දිමයි. මේ තරගයට ඔරොත්තු ද෠හතළිස්”Œ වසරක්”Œ ජය කෙහෙළි නැංවූ වල්නාශකය ග්ලයිපොසේට්”Œ ය. විද්”à¶ºà·à¶œà·à¶» තත්ත්ව යටතේ ද෠විෂ නැති සරල සංයෝග බවට වියෝජනය à·€à·à¶¸à¶­à·Š, එසේ වියෝජනය නො ව෠මිනිසාට අහිතකර තත්ත්වයක්”Œ උදා කළ ස්”Œà¶®à·à¶±à¶ºà¶šà·Š”Œ, සාක්”Œà·‚ියක්”Œ නැති à·€à·à¶¸à¶­à·Š “ග්ලයිපොසේට්”Œ” රජ à·€à·à¶¸à¶§ හේතු විය. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ස්”Œà·€à·à¶·à·à·€à·’ක භූගත ජලයේ කිවුල ඇති, ග්ලයිපොසේට්”Œ භාවිත කරන ස්”Œà¶®à·à¶± ඇත. එහෙත් එම ජලය මනුෂ්”à¶º පරිභෝජනයට යොදා නො ගනà·. එසේ වූවා නම් මà·à¶§ පෙර මේ ප්”à¶»à¶´à¶‚චය හඳුනාගැනà·à¶¸à¶§ ඉඩ ප්”à¶»à·ƒà·Š”Œà¶®à· නො තිබුණා නො වේ. එහෙත් ශ්”à¶»à· ලංකාවේත්, මධ්”à¶ºà¶¸ ඇමෙරිකානු රටවල් ගණනාවකත්, ගිනිකොනදිග ඉන්දියාවේත් පැතිර෠යන කෘෂිකාර්මික වකුගඩු රෝගය හේතුවෙන් ග්ලයිපොසේට්”Œ ආධිපත්”à¶ºà¶ºà¶§ 40 වරසකට පසු අභියෝගයක්”Œ එල්ල ව෠ඇත.

vaku1-6

ආසනික්”Œ පළමු ඉනිම නම් ග්ලයිපොසේට්”Œ දෙවැනි ඉනිමයි. ආසනික්”Œ සටනින් රටට බොහෝ ජයග්”à¶»à·„ණ අත් වූ බව කුහකයකු නො වන ඕනෑ ම අයකුට තේරුම් යනු ඇත. අද වස විස ගැන රටේ කොතැනත්, කවුරුත් කතා කරති. වකුගඩු රෝගයට පමණක්”Œ නො à·€ දියවැඩියාවට, පිළිකාවට කෘෂි රසායනවල ඇති සබඳකම් ගැන සංවාද බොහෝ විට ඇත. රටේ ප්”à¶»à·ƒà·’ද්ධ ස්”Œà·€à·à¶¸à·à¶±à·Š වහන්සේලා දානයකට, පිරිතකට, පාංශුකූලයකට වැඩිය ද කෘෂි රසායන ව්”à¶ºà·ƒà¶±à¶º ගැන දෙසා වදාරති. කළු à·„à·à¶±à¶§à·’, සුවල් සහලට, මුරුංගා, කැකිරි, කතුරුමුරුංගා, දඹලවලට වෙන දා නැති කැමැත්තක්”Œ අපේ රටේ ඇති ව෠ඇත. වෙන දා රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල පළ වූ කෘෂි රසායන දැන්වà·à¶¸à·Š අද නැත. රටපුරා කුඹුරුවල ල෠පටිවල සවි කළ කෘමිනාශක, වල්නාශක දැන්වà·à¶¸à·Š පුවරු අද නැත. රටපුරා විදුලි කණුවල, ගස්”Œà¶œà¶½à·Šà·€à¶½ අලවා තිබූ, සවි කර තිබූ කෘෂි රසායන දැන්වà·à¶¸à·Š අද නැත. කොටින් ම රටේ ජනාධිපතිතුමා පසුගිය දා ප්”à¶»à·ƒà·’ද්ධ ඉල්ලà·à¶¸à¶šà·Š”Œ කළේ වසවිස යොදා නො ගන්නා ගොවිතැනකට යොමු වන ලෙසයි.

මේ එකක්”Œ වත් අහඹු ලෙස ලැබූ ජයග්”à¶»à·„ණ නො වේ. බොහෝ දුක්”Œà·€à·’ඳ, කැප කිරà·à¶¸à·Š කර ලැබූ ජයග්”à¶»à·„ණ ය. කැප කිරà·à¶¸à·Š නො කළ මිනිසුන් නො දන්නවා වුව එහි අමාරුව අපි හොඳින් දනිමු. එහි දුක අපි හොඳින් දනිමු. පළමු ඉනිමේ ද෠රටක්”Œ සෙලවිණි. මෙවර අපට සටන් කිරà·à¶¸à¶§ සිදු වන්නේ අපේ රටේ දළ දේශà·à¶º නිෂ්පාදනය මෙන් කිපගුණයක ආදායමක්”Œ ග්ලයිපොසේට්”Œ අලෙවියෙන් ලබන සමාගම් සහ ඔවුන් ගේ ඉත්තන් සමගයි. පළමු ඉනිමේ ද෠උගත් පාඩම් ද සමග අපි දෙවැනි ඉනිම අරඹමු.

(මේ අධ්”à¶ºà¶ºà¶±à¶º හා සම්බන්ධ සම්පූර්ණ විද්”à¶ºà·à¶­à·Šà¶¸à¶š ප්”à¶»à¶šà·à·à¶±à¶º ස්”Œà·€à·’ට්”Œà·ƒà¶»à·Šà¶½à¶±à·Šà¶­à¶ºà·š පළ වන International Journal of
Environmental Research and Public Health ජාත්”à¶ºà¶±à·Šà¶­à¶» විද්”à¶ºà· සඟරාවේ නවතම කලාපයේ අඩංගු වේ).

4 Responses to “කෘෂිකාර්මික වකුගඩු රෝගයේ අභිරහස හෙළි වේ ද?”

  1. Senevirath Says:

    NALIN DE SILVA GEN ME WEDAVALATA PRAYOJANAYAK VUNEMA NEDDA PASSA BIMA ENAGATH AYA KAVUDA

  2. Nanda Says:

    Ask the US woman Nishi Biswal to visit north Central province to meet relatives of people killed by US Monsanto.
    Threaten complete BANNING of ALL Mossanto products.

    They will STOP the US resolution immediately. This trick is as good as ROUNDUP (ග්ලයිපොසේට්‌ ).

  3. Nanda Says:

    Learn more about this crime.
    අන්තර්ජාලයේ මේ මහා අපරාධය ගැන බොහෝ තොරතුරු ඇත​.

    Seeds Of Death – Full Movie

    http://www.youtube.com/watch?v=eUd9rRSLY4A

  4. aloy Says:

    Thank you Dr. Channa

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress