අපි කව්ද ,,අපට වෙච්ච දේ ,,සහ අපි කුමක් කල යුතුද -1 කොටස
Posted on August 17th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

අපි  කවුද
වත්මන්  බොහෝ සිංහලයෝ  තමන් කවුදැ ය්  නොදනිති . අපට උගන්වා ඇත්තෙත්  අපි විජයගෙන් පැවතෙන්නන් ලෙසය. මහාවංශ කරුවාගේ සිට  ඉංගීසි ඉතිහාසඥයන් හා ඔවුන්ගෙන් ඉගෙනගත්  අපේම අයත්  කියන්නේ විජය එනවිට  අප රටේ හිටියේ  අමනුෂ්‍යයන් බවය් . කුවේණි යකින්නක් නම් ඇය  සමග රති සුව විඳි   විජය යකුන් කන පරා ක්ෂයෙකු විය යුතුය  . බුදු හිමි තෙවරක් අපේ රටට වැඩම කර ඇත එකල  සිටි යක්ෂ   , නාග  වැනි  මිනිස් කොටස් .. බුදු හිමි ස්රිමුඛයෙන්ම බන ඇසූ  අ  ය  වූහ .  විජය වැනි ආර්යයන් එන විටත්බොහෝ  වැසියෝ බෞද්ධ  වී සිටියහ . බුදු මුවින්ම  නිර්මල දහම ඇසූ  මොවුහු ඉතා දැහමී අයව සිටියහ. විජය සටන්කාමියෙකි . තරමක හෝ මදාවියෙකි. දඹදිවින්   බුදු දහම  අතුගා දැමීම සඳහා හින්දු බ්‍රාහ්මණයන්  ගත පියවර නිසා එරට සිටි  බෞද්ධයෝ  මේ වන විට  කල කිරී සිටිය මෙන්ම  ආත්මාරක්ෂාව සඳහා අබෞද්ධ  හතුරන් සමග  සටන් කිරීමටද  පෙළබී  සිටියහ  ඔවුහු    එවකට මේ රටේ සිටි  හෙළ බෞධයන්ට  වඩා  බල පරාක්‍රමය පෙන්වීමට පුරුදුවූ අය  වන්නට ඇත්තේ  මෙසේ අබෞද්ධ   හ  තුරන් හා සටන් කල අය    වූ නිසා විය හැක,   කෙසේ හෝ  දැහැමි හෙළ බෞධයන්ට    බෞද්ධ ආර්යයන්  සමගත්  ආර්ය බෞධයන්ට    හෙළ බෞධ්ධයන් සමගත් පයුරුපාසානය  අපහසුවක් නොවුයේ  දෙවර්ගයම බෞද්ධයන් වූ නිසාය. ආර්යයන්ට අ  කැමති   වූ ස්වදේශිකයන්ද  මේ අතර සිටියහ.

බුදුන් උපන් දේශයෙන් පැමිණි නිසාත්  බෞද්ධයන්   වූ නිසාත්  බලපුලුවන්කම් පෙන්වන  සටනට බරඅ  ය නිසාත්. හෙළයෝ  ආර්ය  මුලිකක්ත්වය  බාරගෙන මිතු රුවන්නට ඇත.. මෙහි පැමිණි ආර්යයන්  එවකට මෙහි සිටි ස්වදෙශික යන්ගේ ගනනට වඩා බෙහෙවින් අඩු විය යුතුය. කුඩා බෝට්ටු හා නැ ව්  වලින්  දස දහස් ගණන් පැමිණෙන්නට නැත.

විජය ගේ පිරිස 700 යනු 70 ද විය හැක්කේ  සාහිත්‍ය කාරයෝ අතිශයෝක්තියෙන් වර්ණනා කරන නිසාය. දාමරිකයෙක් 700 ක්  සමග  පිටුවල් කරන්නට රජෙක් කටයුතු කරය්ද ..හෙළ ආර්ය මිශ්‍රන යෙන්  සැදී සිංහල ජාතියේ  හෙළ ප්‍රතිශතය  ආර්ය ප්‍රතිශතයට බෙහෙවින් වැඩි විය යුතුය. . මිහින්තලේ සෙල්ලිපියේ සඳහන් පරිදි මිහින්දුහිමියන් විසින්  රාක්ෂ ශයන් 500 ක් මහන කරන ලදී. .

එක ගෙදරක  4ක් සිටියත් මේ පවුල්වලම  2500 කි.. මහන වන්නේ කීයෙන් කීදෙනාද. අද බෞද්ධ  මිලියන  14  ට ඇත්තේ  භික්ෂුන්  30000 ට අඩු ගණනකි. එක අවස්ථාවක පමණක් 500ක් මහ න කිරීමට  විශාල ජන ගහ නයක්  සිටි .ය යුතුය.  මේ නිසා අද සිංහල ජාතිය  යනු  ආර්යයන්ට වඩා   හෙළයන් ගෙන් යුක්තය. .  සිංහලයන්ගේ පෙනුමෙන් යුතුඅ  ය වෙන රටවල නැත.

  මානෑවේ  විමලරතන හිමියන් විසින් සොයාගෙන එලිදක්වූ  ”’වරිග පූර්ණිකාව” ට අනුවද  දැරණියගල හා සොමදෙවයන්ගේ පුරාවිද්‍යා  ගවේෂණ වලට අනුවද  මහින්දාගමනයට  පෙර සිටම අපරටේ දියුණු මිනිස් කොට්ඨාසයක් විසූ  බව   තහවුරුවෙමින් පවතී. මේ ගැන  මහා චාර්ය නලින් ද සිල්වා ලිපි   කීපයකම  පැහැදිලි කර ඇත. නලින් කියූ පසුව මමද ඒ  වරිග පූරනිකාව  කියවුයෙමි. මේ කරුණු අනුව  බලි තරු රාවන යුගයන්  මිත්‍යා ලෙස ඉවත දැමූ යුගය අවසන් කිරීමට සිදුවනු ඇත.’

මේ පොත අනුව කවිලාශ  අග්නිපාලි හෙවත් මුක්තලතා රත්නාවලි එකල සිටි රහත් මෙහෙනියකි. පුන්න වෙළෙන්දා   වෙළදාමට පැමිණි අවස්ථාවක  ඇය  බන අසා සෝවාන් විය  පසුව  ඇය  බුදුහිමියන්ට මෙහි වඩි .න ලෙස පුන්න මගින් ඇරයුම් කලා ය..ඇ  ය ගිරි දේශයේ  ගිරි භද්‍ර නම් සෙනෙවියාගේ බිරිඳය.  බුදු හිමියන්ගෙන් බන අසා රහත් වුවාය.  මේ කිසිවක් ගැන   බොහෝ සිංහලයන්ට දැනුමක් නැත  සුද්ද ඉගැන්වූ ඉතිහාසය ම  වමාරමින් සිටිනවා හැර බොහෝ ඉතිහාසයග්නයන්ට  මේවා අවශ්‍ය නැත .. අපි දඹදිවින් ගත්තේ  බුදුදහම පමණි හින්දු සිරිත් විරිත් පුදපූජා ඇතුලත් සංස්කෘතිය ගත්තේ නැත.  එනිසා අපි ඉන්දියාවට ගැ .තිවිය යුතු නැත අපි අපටම විශේෂ වූ ජාතියකි  මේ ජාතිය වෙන රටක නැත.      .        

3 Responses to “අපි කව්ද ,,අපට වෙච්ච දේ ,,සහ අපි කුමක් කල යුතුද -1 කොටස”

  1. AnuD Says:

    Unlike other countries, we had lot of books written in the past. But, did the govt teach us anything about those books (do they teach now it in the schools ?). govt should have made it compulsory to learn Sri Lankan history. Instead they taught us all about British system.

  2. Nanda Says:

    AnuD,
    Not true or you may be much younger to us.
    They taught us History and Sri Lanka history in particular. Stupid UNP got rid of that ( as I remember, together with Sri letter for cars).
    But Dharmasiri is bringing up something that was not taught or even discussed, until recently. That is Sinhalas are NOT just decedents of Indian but we are the Aadivasis of Lanka, not just the Weddha buggers. Even our proficient historians did not go beyond Mahavamsa.
    One thing sure is our Maharajas air very greedy buggers ( not just this time) and imported more beautiful women from Dambadiva together with the stupid Brhaminism and other practices.

  3. Senevirath Says:

    hama ratavasiyekma rate ithihasaya igena gatha yuthuya. kalak” ape urumaya” vishaya vidya sisunta pavaa anivaarya kara thibini sulu vaargikayanta kath Adina ape deshapaalu ballo 74% Sinhala balayen pathvee sinhalayanta kokaa penvathi apata vala kapanne apema evunya

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress