කොටියා  අතට ගත්  අපේ ඉරණමවිසඳා ගැනීම  නැවත අපට දුන්  මහින්දගේ ඉරණම
Posted on July 4th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

  තත්වය ඉතාම දරුනුය් මයිත්ත්රීගිරයට අසුවූ පුවක් ගෙඩියකි  ඔහු   දෙය්  ආපසු ගනිය් බටටහිරත් ඉන්දියාවත් කීයටවත් මහින්දට බලයට එන්න දෙන්නේ නැත මහබැංකු කොල්ලය මෙන් කී පගුනයක එනම් කෝටි ටි 50000 ට වැඩියෙන්  ගෙවා මහින්ද මරාදැමීමට ඔවුන් ක්‍රියාකරනු ඇත .ඉන්දියාව තම රටෙන් බුදු දහම  අතුගා දැමු කාලයේ සිටම සිංහල බෞද්ධයන්ට වින කරන රටකි  බොහෝ සිංහල හරකුන්ට එය තේරෙන්නේ නැත . මහින්දට එන්න දුන්නොත් උන් මයිත්ත්රීත් මරනවාමය. තම   ජීවිතය බේරාගැනීමට මයිත්ත්රී  ට   ද වල්ට එකකුත් රෑට තව එකකුත් කියන්නට සිදුවී තිබේ  අසරණවූ මිනිහා කපටි කම් කිරීම පුදුමයක් නොවේ   . ජීවිතයට වඩා රට ගැන හිතුවේ  කැප්පිටිපොල වැනි විරුවෝ පමණය් ය .
 මහින්ද උන්නත් දහය්  මලත් දහය්  කියා  ඉල්ලනවානම් ඉල්ලිය යුත්තේ      ම  ඒ පෙ     නි .ශ්‍රී ලනිපයේ සභාපති කමත් අගමැති අපේක්ෂකත්වයත් නැතිව උන් දිනවීම සඳහා මහින්ද ආවොත් එය සියතින් බෙල්ල කපා ගැනීමකි දිනු පසුව වැඩි දෙනෙක් මහින්ද වීසිකර බලය ඇති මයිත්ත්රී පැත්තට යනු ඇත . ඕනෑම ජඩ වැඩක් කරනු ඇත . පර- භා- කරන්ට ට බයෙන්   පාරදිගේ අසුචි පහකරමින්  බයෙන්  ගැහි ගැහී සිටි සමහරු  දැන් සියල්ල අමතක කර නැවත බදවදාගෙන එදා පාචනයෙන් හිස්වූ බඩවල් යලි පුරවනු ඇත .  මෙතෙක් සිදුවූ  බොහෝ  දේශපාලන නා යක  ඝාතන  සිදුකලේ  ඉන්දියානු රෝ ඔත්තු සේවය .ය ය්  මහින්ද  ඝාතනය කරන්නෙත් උන් මය .’ මහින්ද රැකුනොත් රැකෙන්නේ ”දුටුගැමුණු  මෙන් බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සඳහා  ”’ සටනට පැමිණියහොත් පමණි  එවැනි උතුම් අද්යාසයක් ඇතොත්  ශානරක්ෂක දෙවියන්ගේ ආරක් ෂාව හෝ ලැබෙනු ඇත . හැබය්   ‘ ඉන්දියානු  තිරුපති දෙවියන් නම් ඉන්දියානුවන් සමගය 

6 Responses to “ කොටියා  අතට ගත්  අපේ ඉරණමවිසඳා ගැනීම  නැවත අපට දුන්  මහින්දගේ ඉරණම”

  1. Lorenzo Says:

    Breaking news!!

    Anura Kumaran Dissanayaka, Ravi Kallathoninayaka and Arjuna Mahahora-indran have met in JAPAN secretly to discuss JVP support for UNP financed by Arjuna Mahahora-indran!! This is what JVP leader SOMAWANSA also predicted!!

  2. Independent Says:

    පොලොන්නරුවට අලි රැවටෙන හැඩයි

    ජලය සොයා ආ අලියා අලි ඇබැද්දියක

    2015 ජූලි මස 04 15:39:05 | . , නිමල් ජයරත්න
    මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාරීන් එක්ව පැය හයක මෙහෙයුමකින් පසු මැදගම ප්‍රදේශයේ දී ගොඩගෙන අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තේය.

  3. Independent Says:

    රෑ ආප්ප කෑ මයිත්‍රී ආරක්‍ෂා කරන්නයි දැන් මහින් ද කියයි. මෙවර මයිත්‍රී මහින් දට ඉනා බෙහෙත් දමා තෝසේ කවා ඇත​.

  4. ranjit Says:

    As a voter my personal view is Mahinda should not go behind Sira or anybody. People needs him very badly to save our country from all foreign coup plotters and UNP traitors therefore he should think of the millions who requested him to come back and contest the next election on MEP ticket because Dinesh is a decent politician and MEP is well recognized party in Sri Lanka where so many stalwarts were there in the past. He should not contest as an ordinary contestant but as a leader. Nobody can dictate to him as he is the most popular and suitable person to lead our country at this moment. We know the traitors,We know the coup plotters,We know how UNP ruled the nation before,We know who is Choura Regina and JVP so no need to talk about them. We should work hard to bring back our leader somehow if people need a better Govt who actually serve all people alike.

    We as voters need to know the truth about Bond scam and other scams which took place during UNP rule. Actual thieves are roaming freely while innocents were send to jail. Terrorists go Scot free while heroes put behind bars. This is UNP rule.Lets get together to defeat these traitors and bring Mahinda back.

  5. Christie Says:

    ඉන්දියානු ජඩයෝ කෙසේ හෝ මහින්ද හා එම පවුලේ අය දේසපාලනයෙන් ඉවත්කිරෙමටත් ඔවුන් මරා දැමීමටත් කටයුතු කරනු ඇත. ඉන්දියානු අදිරදයට එරෙහිව නැගීසිටින ඕනෑම කෙනෙකු නැතිකිරීම ඔවුන්ගේ වැඩපිලිවෙලය. උන් උන්ගේම නායක රජිව්ව මරා දැමුවේ හරක්මස් කන්නෙකු හින්දු අදිරදයේ අදිපතිකමට නුසුදුසු නිසාය. ජපානය ඉන්දියානු අදිරදය කරන ඕනෑම දෙයක් කිරීමට බැඳී ඇත. ජපානයේදී ඉන්දියානු පරපෝසිතයන්ද ඉන්දියානු අදිරදවාදීන්ද මුන් සමග කතාකරනු ඇත.

  6. Indrajith Says:

    Lorenzo is correct. See what “LankaCnews” has reported regarding this:

    ජපානයේ සංචාරයක නිරත වීම සඳහා එහි ගිය ජවිපෙ නායක අනුර දිසානායක මහතා පිලිගැනීම සඳහා එරට ප‍්‍රබල එජාප සාමාජිකයන් පිරිසක් පැමිණි සිටීම නිසා ජපානයේ ජවිපෙ සාමාජිකයන් පුදුම වී සිටිති.

    ඉන් අනරතුරුව ජවිපෙ නායකයා කෙලින්ම ගොස් ඇත්තේ එජාපය සමඟ සක‍්‍රිය දේශපාලනයේ නිරත වන බානගල උපතිස්ස හිමියන් බැහැදැකීමට සවර ලංකාජී විහාරය වෙතයි.

    එහිමියන් ලවා පිරිත් නූල් බැඳ ආශිර්වාද කරගත් ජවිපෙ නායකයා අනතුරුව එජාප ක‍්‍රියාකාරීන් සමඟ ගත් පින්තූර මෙහි දැක්වෙයි.

    මේ අතර සමාන්තර දිනවලදී මුදල් ඇමති රවි කරුණානායක හා මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ද ජපානයේ සංචාරය කල බව සඳහන් වෙයි.

    – ජවිපෙ හිතවතෙක් ජපානයේ සිට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress