අප්පච්චී   මම ඔබ තේරුම් ගත්තෙමි
Posted on July 17th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

1   උගත මනායය්  දෙවු ශිල්පයම මනස විජාතිකකර වද්       දී
   දහමට අනුගත  සිංහල දිවියම නුහුරු වුනා පාසල් යද්     දී
 ඔබේ ජාතික බව  නිවට කමක් ලෙස  සලකන්නට මා හුරුවෙද්      දී
 අලිමංකඩ  පාමංකඩ පැටලුණි : තවමත් මතකය්  ඒ සිද්                  දී

2  ගැමුණු විජයබා  පැරකුම්  කැප්පිටිපොල  විරුවන් ගැන  අපි නොදත්තෙ මු
   මුහුණු පොත මිසක්  වංශ කතා පොත මොන විදහද යනු නොදත්තෙ        මු
   මැදවච්චිය හා කිලිනොච්චිය  කොය් ලෝකෙද කියලා නොදත්තෙ           මු
අන්තර් ජාලෙන්  ලොව සැරිසැරුවත්  අටමස්තානේ නොදැක්කෙ             මු

3 පරංගි බය්ලා  කාවඩි  නැටුමට මුසුකරගෙන හොඳ හැටි නැටු                      වා 
   බුදු හිමි රටෙනුත් පැන්නු  උන්ගේ  පරිප්පු  අපි ඉල්ලන්  කෑ                        වා
   කොටියා ගොරවන විට බඩගිය හැටි  ටික දවසෙන් අමතක කෙරු             වා
   හසලක විරුවගෙ  ගෙල සිඳ ලන්නැය්  බල්ලන් ලෙස අපි  උඩු බිරු            වා

4   යහපාලනයක්  දෙනවය් කිව්වම විසිල් ගසා අනුමත කෙරු                         වා
    ”යහ ” වහ ” වුනාම  වුයේ කිමදැය්   මුහුණු පොතම පෙරලා  බැලු             වා
 වංශ කතා කියවා තිබුනා නම්  දැකගත හැක උන්ගේ කෙරු                            වා
සාප කරමි  ඒ මුහුණු පොතට මම : ඒ කා අපි වල්මත් කෙරු                            වා 

5   බයටම දවසට හත් අට වේලක්  බඩ ගිය එක නැවතුන පසු                          ව
    මහින්ද සැඟවූ  කහවනු සෙව්වෙමු , අපට හොරෙන්  යටි මඩි  ගැහු                ව
   හම්බවුනේ  කෝටිම හයදාහක්  බැන්කුවෙන්ම යටි මඩි  ගැහු                       ව 
 එහි හොර දෙටුවා  යහපාලනයේ ”අකමැති ”’ යාවෙය්   අපි රැ වට්ටු                  ව 

6   මවු බිම රැකුමට  ඔබගත් වීරිය  මතකය්  මට  මගෙ   අප්පච්             චී
  පරයන් කල තර්ජන  ගර්ජන මැද  ජයගත්තා මගෙ  අප්පච්                 චී
  අඟේ  ඉඳන්  සමහරු කන කෑවත්   කකුලෙන් ඇද්දත්  අප්පච්             චී
 ඔබ සැලුනේ නැත  යැංකි ඩිකී මෙන්  ඔබවෙය් රටටම  අප්පච්              චී

7  සඳ තරු දිදුලන  ඔබේ සොබා ලොව  මට පෙනුනේ දැඩි  හිස් බව     කි
  මා ඉල්ලුයේ  නිවී නිවී දිදුලන  විදුලි බුබුළු  පිරි ලෝකය                      කී 
 මගේ ලෝකය හිස්බව  වැට හුනි :ගත වුයේ එක දින සිය                    කී
 දෙපා තබා සිටි පොළවත්  බෙදුනා , යහපාලන ලොව මිරිගුව               කී
 

3 Responses to “අප්පච්චී   මම ඔබ තේරුම් ගත්තෙමි”

  1. mahesh fernando Says:

    “Samada obai ape Appachchi”

    Mahesh Fernando from CA USA

  2. Christie Says:

    Great

  3. Senevirath Says:

    රටට නොගැලපෙන විදේශ ගැ ති මිෂනාරී අධ්යාපනය සිංහල බවු ධ්ධයන්ට කල වින්නැහිය මෙයින් පෙන්වාදෙය් දැන් සිංහලයන්ගෙන් අඩක් ම ඉතිහාසය නොදනිති බෞධ්ධයන්ගෙන් අඩක්ම බුදුදහම නොදනීති ස්වභාවික ලෝකයට පිටුපා දේදුනු වර්ණ ලෝක සොයා ගොස් රටත් අහිමිකර ගණිති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress