පොලිසියට අසුවන්නට පෙර ‘SF ලොකු’ ගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්..
Posted on November 3rd, 2015

November 3, 2015 at 9:20 am | lanka C news

පොලිසියට අසුවන්නට පෙර ‘SF ලොකු’ ගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්..

කරාටේ ශූර වසන්ත සොයිසා අනුරාධපුරයේ ඔහුගේම සමාජ ශාලාවේ කපා කොටා ඝාතනය කර තිබූම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉරෝෂන් රණසිංහ හෙවත් ‘SF ලොකු’ අත්අඩංගුවට පත් වන්නට පෙර පටිගත කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

47,072 Viewers

6 Responses to “පොලිසියට අසුවන්නට පෙර ‘SF ලොකු’ ගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්..”

  1. Lorenzo Says:

    Getting rid of this disgusting night club is a good thing.

    Anuradhapura is a holy city. Night clubs must be banned there.

    Alfred de Zoysa the father of the victim was a mass murderer!! He was given the DEATH PENALTY.

  2. Independent Says:

    Lorenzo is saying this man is good be elected as the President of Sri Lanka, having saved Buddhism and Anuradhapura. Another Dutugemnuni ?

  3. Independent Says:

    Looks at this comment from a enews reader.

    Aththa · 9 hours ago

    ඈ යකෝ. අපේ එවුන් තම්බින්ට බැන බැන කරන්නෙ දැන් ISIS වැඩනෙ. ඔහොම තමයි මුස්ලිම් ත්‍රස්තවාදියොත් බිහිවෙන්නේ. මොනවහරි ජරා වැඩක් කරලා ඒකෙන් බේරෙන්න ආගම ගාවගෙන වීරයො වෙන්න හදනවා.
    මූම කලින් අනුරාධපුර ශුද්ධ නගරේ ක්ලබ් ගිහින් පිස්සු කෙලලා බිල ගෙවාගන්න බැරි උනාම ක්ලබ් එක කුඩු කරලා අයිතිකාරයව මරලා දැන් වීරයෙක් වෙන්න හදනවා. අනේ මූ කතා කරන්නෙ නිකන් අනුරාධපුරේ එකම ගැලවුම් කාරයා වගේ. අපේ රට ජාතිය ආගම බේරගන්න පාතාල මිනීමරුවො ඕනෙ නෑ.

  4. AnuD Says:

    Independant:

    Who is Soora saradiel and Who is robin hood ?

  5. Independent Says:

    AnuD,
    Saradiyel and Robin Hood said to have stolen from the rich and given to poor. Those are the days rich did extreme injustice to poor.

    But these Weerayas are drinking, eating ,womanising , stealing , drug dealing and now murdering , terrorising and justifying all that action by claiming he has selflessly fought to protect Anuradhapura because it is a holy Buddhist city.

  6. Independent Says:

    AnuD,
    I have to apologise for not understanding the difference between SF and MR some 5 years ago. You were right and I was wrong. You did a lone fight here for a long time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress