විග්නේස්වරන් කියන උතුරුපලාතේ මහා ඇමති,  නඩුකාර වෘත්තියට නිග්‍රහ කරන, කණ පතේ  අසුචි පහකරන  මහල්ලෙක්.
Posted on September 16th, 2016

චාර්ල්ස්. එස් පෙරේරා විසිනි

මේ මිනිහා අවුරුදු 70 වක් වෙනකම් ජීවත් උනේ, අධ්‍යාපනය ලැබුවේ , නඩුකාරයෙක් වශයෙන් රාජකාරි කලේ, පුත්තුදෙන්නට සිංහල ගෑනු අරන් දුන්නේ කොළඹ සිංහල මිනිස්සු ඉන්න පරිසරයක ජීවත්වෙලා ඉඳගෙන.

උතුරේ පළාත් සභාවේ මහා ඇමති උනාට පස්සේ  දැන් අවුරුදු හතරක විතර කාලයක් යාපනේ ජීවත්වෙලා දැන් යාපනේ දෙමළ මිනිස්සුන්ට පෙන්නන්න හදනවා මිනිහා යාපනේ දෙමලළ මිනුස්සන්ටත් වැඩි මහා දෙමළෙක් කියලා.  අතීතයත්  හැදුනවැඩුනහැටිත්  අමතක වෙච්ච මේ වචනාශ්‍රයෙන්ම නපුන්සකයා දෙමළ කමට පමණක් නොවේ මනුස්සකමටත් ලැජ්ජාවක්ම්  නඩුකාර වෘත්තියටත් අපහාසයක්.

මෑතක ඉඳල මේ මිනිහා කියන කථා අහපුවම හිතෙනව මේ මිනිහා වෙනත් ලෝකෙක ඉඳල ආවාවගේ කියලා. ගිය අවුරුද්දේ  පෙබරවාරි මාසේ  මේ අමනුස්සයා උතුරේ පලාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කරලා පාස් කරගන්නවා 1948 ලංකා පුරවැසි පනත දෙමළ ජාතීන්ගේ කොටසකින් පුරවැසිකම අහක්කරලා ඔවුන් රටක් නැති ජාතියක් කරලා එදා සිට අදදක්වා පැවතආ ලංකාවේ විවිධ  ආණ්ඩු දෙමළ ජාතිකයෝ ජාතික සංහාරයකට ලක්කලාය කියලා. මේ අමනුස්සය මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිලිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයට යොමුකර ඉල්ලනවා මේ පිලිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් සඳහා ලංකා ආණ්ඩු අන්තර්ජාතික අපරාධ උසාවියට ඉදිරිපත්කරන්න.

මේ මනුස්සය දන්නේ නැ එයා යාපනේට එන්ට ඉස්සෙල්ලා,  ලංකා වෙ යුද භටයන්  උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට පිහිට උනේ කියන එක දැනගෙනත් ඒ සත්‍යය වහන්ට හදනවා.  බිම්බෝම්බ ඉවත්කරලා, ඉස්කෝල ඉස්පිරිතාල සකස්කරලා,  දෙමළ මිනිස්සුන්ගේ ඕනේ එපාකම් හොයල බලල, ආධාර උපකාර කලේ අපේ උද හමුදාවයි. නමුත් දැන්  විග්නේශ්වරන් කතාකරන්නේ යුදහමුදාව දෙමලුන්ගේ එදිනෙදා ජීවිතයට මහත් භාධාවක් හැටියට.  ටෙය්ලර්  ඩිබෙර්ට්  කියල විදේශීය ප්‍රවුර්ති වාර්තාකාරයෙකුට සම්මුඛ සාකච්චාවක් දීල දැන් බොරුවෙන් ජීවත්වෙන විග්නේස්වරන්  කියනවා :

« යුද්ධයෙ අවසානයෙන් පසු හමුදාභටයින් සිටීම අපෙ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට හානිකර අසුභදායක හෙතුවක්වෙලා තියෙනවා. හමුදාව අපේ මිනුස්සුන්ට අයිති  අක්කර ගණන් ඉඩම් වවලා  ගන්න එළවලු පලතුරු වෙලඳපොලවල්වලට යවනවා. ඉඩම් අයිතිකාරයින්ට කිසිගෙවිමක් කරන්නේ නැ. අපේ ගැහැනුන්ට විශේෂයෙන්  යුද්ධයෙන්  පුරුෂයන් අහිමි වූ ගැහැනුන්ට ආරක්ෂාවක් නැ. පළාත් භාර අයගෙන් අවසර නැතිව හමුදාව බෞද්ධයෝ නැති ප්‍රදේශවලත් බුදු පිළිම හා පන්සල්හදනවා. »

විග්නේස්වරන් කියනවා මේවා නතරකරන්න ප්‍රාදේශීය සභාවට බැ. උතුරට හා නැගෙනහිරට  ෆෙඩරල් ක්‍රමයක් නැතිව සෑහීමකට පත්වන්න බැ. මේ පළාත් දෙකේ දෙමළ වාසස්ථාන අවුරුදු 2000 හකටත් වැඩි කාලයක් තිබිල තියේනවා,ඒ ඉතිහාසය පිළිබඳව  ආණ්ඩුව නොදන්නවානම්  අන්තර්ජාතික විශේශඥයන් ගෙන් උපදෙස්ගන්න ඕනෑ. මේවගේ හෑල්ලක් මේ මනුස්සයා ගොතනවා.

පුදුමය අවුරුදු 70ක් දකුණේ  සිංහලයින් එක්ක හැදුනු වැඩුනු මේ විග්නේස්වරන් කියන  මිනිහා උතුරේ මහා ඇමැතිවෙලා අවුරුදු 4කින්  දෙමළ ත්‍රස්තවාදී ප්‍රභාකරන්ටතත් වැඩි දෙමළ අන්ත ජාතිවාදියෙක් වෙලා තියෙන එක.

විග්නේස්වරන් කියනවා ඕනෑතරම් පොලිස්  නිලධාරියෝ උතුර නැගෙනහිරට ආවාට කමක් නැ යුදහමුදාව එවන්ට එපා කියලා. නමුත් කනගාටුදායක මොවුන්ගේ කෙලිහිගුන නැතිකම. අපේ යුදහමුදාව තමයි ත්‍රසත වාදය නිසා දුක් විඳිමින් සිටි ල්ක්ශ3 ක්  පමණ දෙමළ ජනතාව බේරාගත්තේ. මොවුන්ගේ මනුස්සකමක් කියල දෙයක් තියෙනවානම් ලංකාවේ යුදහමුදාවට සදාකාලිකව ණයගැති බව හිතේ තියාගන්න ඕනේ. ඒ අතින් විග්නේස්වරන් කිසි අසහනයක් නැතිව ආරක්ෂසහිතවකොලොඹ හොඳ සුවයෙන්  ජීවත් උන නිසා උතුරේ දෙමළ මිනිස්සු වින්ද දුක් දන්නේ නැ.

යාපනයේදී  පවත්වන ලද ජාතික තරුණ ක්‍රීඩා උත්සවයක්  ඇමතු  විග්නේස්වරන් සිංහල තරුණයන්ට පණිවිඩයක් දුන්නා .  එම පනිවිඩයෙන් මේ ජාතිවාදියා කියනවා මෙවැනි ක්‍රීඩා පිළිගන්න ඕනෑ නමුත් ඒ අතරතුර  අපෙමිනිසුන්ගේ මුලික බලාපොරොත්තු තෙරුම්ගැනීමත් ඉතාම අවශ්‍යයි. අපේ හිතේ පවතින උතුරේ නැගෙනහිර මිනිසුන්ගේ නම්‍යතාවය හා පෞද්ගලිකත්වය (identity and individuality)මොනහෙතුවක් නිසාවත් වෙනසක් නැතිව පවත්වාගෙනයා යුතුබැවින් රටේ පිළියෙළ කරන විවස්තාවෙ එම වෙනස හා පෞද්ගලිකත්වය  දැක්විය යුතුයි.

මෙහෙමදෙවල් කියන විග්නේස්වරන්ට මිනිස්කමක්වත් නොමැතිබවයි  පෙන්නේ. මෙතරම් මෝඩකතාවක්  කීමට තරම් අඥාන මේ මිනිහා නඩුකාරයෙක්වශයෙන් සේවයකලේ කෙසේද ? අපේ නඩුකාරවරුන් ඔක්කොම ඉගෙනගත්ත පොතෙන් එහාට ගිහින් මනස  දියුණු මනුෂ්‍යයෝ  වගේ හිතන්ට බැරි අයද? මේ වගේ නඩුකාරවරු හින්දා වෙන්ට ඇති ලංකාවට විරුද්ධව එක්සත්ජාතී න්ගේ මානවහිමිකම් කවුන්සලයේ ගෙනා යෝජනාවේ විදේශීය විනිශ්ච කාරවරුන්ගෙන් සමන්විත  උසාවියක් යෝජානාකලේ.

විනිශ්චයකාර වරුන්ට හුඟාක් ගෞරවකරනවා . නඩුකාර හාමුදුරුවෝ කියල කතාකරන්නේ.  නඩුකාරවරු සාධාචාරමත් මනුස්ස සමානාත්වය ගරුකරන කොටසක් නමුත් විගනේස්වරන්  කියන මේ මනුස්සයා ලංකාවේ හොඳම පාසැලක ඉගෙනගෙන නඩුකාරවරයෙක්වෙලා ඉඳලා,  උතුරේ මහා ඇමැති වෙලා අවුරුදු හතරකට පස්සේ  මොළේ අවුල්වෙච්ච මෝඩ මනුස්සයෙක්වෙලා .

මේ මනුස්සයා සිංහල තරුණයන්ට දුන් පණිවිඩයෙ කියනවා දකුණෙන් ආපු තරුණ ක්‍රීඩකයින්ට  විශේෂ දෙයක් කියන්ට තියෙනවා,  ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශ දෙක  අවුරුදු 2000 කට වැඩි කාලයක් දෙමළ මිනිසුන්ගේ නිජබිම, කාලයක් දෙමළ මිනිස්සු  බෞද්ධය්න්වී හිටියත් ඊට පසුව ඔවුන් හින්දු ආගම අදහන්ට පටන්ගත්තා.

විග්නේස්වරන්ගේ කතාවේ තවත් තැනක කියනවා ත්‍රස්තවාදය ඇතිවීමට හේතු උනේ උතුරේ මිනිසුන්ට ලංකාවේ ආණ්ඩුව නිසා  විඳින්ට සිදුඋන අපහසුකම් උසුලාගන්නට බැරිවූ දෙමළ තරුණයන් ඊට විරුද්ධ කාන්ඩායමක් හැදුවා. ඒ කාන්ඩායමයි  ත්‍රස්තවාදීන්  හැටියට සැලකුවේ කියල. මේක අමුලික බොරුවක්.

සිදුවුයේ වෙනදෙයක්. ලංකාවේ ජාති භේදයක් ඇතිකරලා රට කඩාකප්පල්කරන්ට මාන  බලා සිටි ඉන්දියාවෙ රහස් ඔත්තු  කාරයෝ  උතුරේ  දෙමළ තරුණයන් කාන්ඩායමක් දකුණු  ඉන්දියාවට අරන්ගිහින් දකුණු ඉන්දියාවේ කැලෑවක කඳවුරු පිහිටවලා ත්‍රස්තවාද යුද පුහුනුවක් දීලා  1983 දී යාපනයට ගෙනත්දැම්මා . එවුන්ටික තමා ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී කාණ්ඩයම.

මෙවුන් තමයි උතුරේ සිංහල පොලිස් නිලධාරීන් 6දෙනෙක් අමුඅමුවී මැරුවේ. දකුණේ දෙමළ  විරෝධී කැරලිව්ලට හේතුව උනෙත්  ඒකයි. නමුත් දැන් විග්නේස්වරලයි ටිඇන්ඒ එකයි කියන්නේ වෙන කතාවක්. සමහරක්විට සිරිසෙනයි  රනිල් චන්ද්‍රිකා  නඩයත් මේ බොරුව ගිලපු හින්දා වෙන්ට අති දැන්  දෙම්ළ නායකයන් කියාගන්නා හැතිකරය ඉල්ලන හැමදෙයක්ම දෙන්නේ.

දැන් චන්ද්‍රිකාත් කියනවා ෆෙඩරල් ක්‍රමයක අවශ්‍ය තාවය. සිංහලයෝ අවදිවෙන්න ඕනේ  මේ නපුන්සකයන්ගෙන් ලංකාව බේර ගන්න. අලුත් ව්‍යවස්තාවක් අපට උවමනා නැ. 13 වන වියවස්තා සන්සොධනයත් අපට උවමනා  නැ. මේක එපා කියලා නියම ලාන්කිකයෝ  මේ නපුරු යහපාලනයට විරුද්ධව නැගී හිටින්න ඕනෑ කාලය ඇවිත් තියෙන්නේ.  මේ ව්‍යවස්ථාව අනුමත කරගත්තාට පස්සේ එකට විරුද්ධවෙලා වැඩ ක්වෙන්නේ නැ. දැනුයි ඒකට විරුද්ධව සටන් කරන්න ඕනෑ.

7 Responses to “විග්නේස්වරන් කියන උතුරුපලාතේ මහා ඇමති,  නඩුකාර වෘත්තියට නිග්‍රහ කරන, කණ පතේ  අසුචි පහකරන  මහල්ලෙක්.”

  1. S.Gonsal Says:

    Timely reminder to Sinhalese. Now it is the time to remove 13A. That is good enough.

    This animal was safely in Colombo when IPKF came, raped and killed Tamils.

  2. Christie Says:

    Gonsal Indians never change. Vigneswaram is the best example of a typical Indian colonial parasite. They will live among the Sinhalese and suck them off until they diaasapear from the earth. I have come across many such Indian colonial parasites from Fiji. Malaysia, Burma, Africa and UK.

  3. Christie Says:

    විග්නේස්වරම් කියන්නේ නියම ඉන්දියානු පරපෝසිතයෙක්. මිනිහ සිහලයන් අතර ඉඳල සින්හලයන් හූරගෙන කාල සින්හලයන් නැතිකරල දාන්න්න වැඩකරගෙන යනව.

  4. Kumari Says:

    This animal Vigneswaran is another Sirisena. They both have forgotten their beginnings. When the people of the North voted for Vigneswaran they would have expected he would accelerate the bond between North and South. Same way Southern Sinhalese expected Sirisena to deliver a country with good governance. Both are total disappointments. They robbed the votes and are now selling the very country that provided opportunities for them to aspire to what they wanted in life.
    When I was growing up there was a phrase “there are only two Tamils that can be trusted. One in the Box (Pettiya) and one on the Wall (Bitthiya)”. This referred to Dead Tamils. Box was the Coffin and Wall was the photo hung of a dead person. Vigneswaran is proving this phrase right.
    Latest is Wijedasa Rajapakse saying that Wimal Weerawansa is an enemy of the State and he need to be taken into custody. But, nothing happens to the real enemies Vigneswaran, Sumanthiran, Sambandan and Chandrika. Ha, ha, I forgot this is the Yahapalanaya (worse than JRJ’s Dharmishta Palanaya).

  5. Christie Says:

    Wimal Weerawansa is one of the people who sees Indian imperialism and colonialism.

  6. Cerberus Says:

    I totally agree with Charles Perera. It is people like Vigneswaran who want to keep the divide going between Sinhala and Tamil people for their own power and control of the Tamil people .Most Tamils want to learn Sinhala and integrate with the majority of the country. (See the comment by SA Kumar below). When the Tamils go to Norway, France, Germany or Switzerland they bloody well do learn the language of the country and integrate. They do not tell those people we want a separate state. Why all these problems in Sri Lanka when the Sinhalese have treated the Tamils better than the way they are treated in Tamil Nadu. The problem is India. They are so sly and cunning. They do not wish to show that they want to invade Sri Lanka. However what they do is to send the poor uneducated Tamil Dalits to Sri Lanka and then when they agitate they march in as “rescuers” of Tamils from Sinhalese. Then they force Sri Lanka to divide the country and give a part to the Indian origin people. India has done it in Sikkim and taken over the country. Now they are working on Nepal, Bhutan and Sri Lanka.

    Vigneswaran says the Tamils have been there for 2000 years. It is not true. They have come now and again over the 2600 years that the Sinhalese have occupied Sri Lanka. However, they were alway beaten back. There was no Tamil Kingdom in Jaffna or anywhere else. Most of the current Tamil population came as the untouchable Dalits who came either in 1600 when the Portuguese brought indentured labor from India or when the British brought indentured labor for planting Tea. Chelvanayagam the father of the separatist movement who actually came from Malaysia where the British took Tamil Dalits to Malaysia to tap rubber. Unfortunately, the powerful countries have banded together with the Tamils and decided that Sri Lanka must be divided for their own purposes. These countries want the Trincomalee harbor and the upcountry for them to live in retirement.

    The only option for Sri Lanka is to appeal to the UN to protect it from the bullying tactics of India. Hopefully, with the idiotic Moon gone end of this year, there may be somebody more intelligent and fair as the UNSG.

    (In Lankaweb under article “Message for C V Wigneswaran from Sinhala Youth”)
    SA Kumar Says:
    September 15th, 2016 at 8:50 am
    Tamil masses always vote in the Tamil leaders that do not help them to integrate- they kept us No alternative since 1948.
    Our Tamill Vella (so call high caste) leader are very very cunning no one can win them manipulating master .

    eg: 1) Our TE Thanthai(Father) Chella told us not to learn sinhala but his son Chanthirahasan can fluent in Sinhala how that happen ??? .
    2)When Our TE Thalapathi( 1st in command) A Amirthalingam get into Jaffna Yaldevi train to colombo He wear veddi & salvai but when he got out to colombo port He wear suit & tie – how that happen ???

    SA Kumar Says:
    September 15th, 2016 at 3:10 am

    then live in Lanka, integrate into Lanka and live with the others in a law abiding way. – Integrate !!!! big question .
    Our Head of Sinhala Leders have bigger responsiblity here .

    We are Saiva-Ilankaiyar & You are Bhuddist -SinHela living in Chignkala Theevu ( Sinhala Deepa) last 2,000 years or more according to Mahavamsa(m).

    Question should asked these our Head of Sinhala leader are you real genivienly accepting We-Ilankai Demila are Mother Lankan ? Answer is NO

    Than why? because We-Thamilar do not speck sinhala even though We living in sinhala island for 2,000 years.

    Why not? because We are pariotic to Tamil & saivam ? NO We both know that is BS.

    than why the hell these Sakkiliar Tamil do not speck sinhala ? because not given oppotunity even though you modayas gave us fee of everying Education, Health , Security , even free faming land but not Sinhala learning
    even though you Sinhalese know We-Sakkilir Tamil take anything free even polidol posion than why you did not provide BUddist & Sinhala education to us?
    please do not tell me Tamil leader stoped? of cause they will stop for their selfesh purpose but giving Sinhala free education in ALL NEP Primary school to Mahavidiyala is Government policy .

    My Sinhala brother live & let’s live in United Mother lanka give free Sinhala education all of US . Monther lanka become unitry Buddist Sinhala Lanka itself !!!!!

  7. Fran Diaz Says:

    A comparison :

    INDIA is divided into sub-states via Language, with the HINDI language overlay of INDIA.

    INDIA has imposed under Duress, (therefore ILLEGAL), the 13-A on Lanka in 1987 (JRJ govt). The 13-A imposes on Lanka the INDIAN style of governance. INDIA divides the land into sub-states, via language with sub-govts in each sub-state. INDIA is a vast country (1.3 MILLION sq miles) and can take that style of governance, but not small Lanka still divided into Provinces from British colonial times.

    It would be absurd to impose, say, the US style of govt on Lanka. The US has 50 states with their own state govts. The size of US is 3.8 MILLION sq miles and spans a vast area coast to coast, from the Pacific to the Atlantic.
    Similarly, it is absurd to impose the INDIAN style of govt on Lanka.

    Sri Lanka is a mere 25,000 sq miles.
    Lanka cannot afford virtual ‘mini-govts’ in the tiny Provinces.
    That is what the full implementation of the 13-A will bring.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress